කව්ද HNB E-Banking ගැන දන්නේ දන්න අය එන්න

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කව්ද HNB E-Banking ගැන දන්නේ දන්න අය එන්න

    මට අද HNB Internet Banking ..ID,Password අවා ..එත් මම දැන් Login වෙන්න ගියහම ...This user id is disabled.. කියලා වැටෙනවා ..මේකෙ Login වෙනකොට ..ID,Password දෙකම කැපිටල් වලින්ද සිම්පල් වලින්ද ගහන්න ඕනේ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    username capital

    mulinma card center ekata call karala kiyanna account eka active karanna kiyala.