කවීෂගේ_වාහනේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මේ කාර් එක මොකක්ද බන්?

    14694845_675380192628993_902210475_n.jpg

    රංගන ශිල්පිනි කවීෂා අයේෂානි ප්‍රේමරත්න Kaveesha Ayeshani Premaratne රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තමයි කවීෂා මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ.

    ඇගේ සිරුර මේ අවස්ථාව වන විට කලුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

    මේ අනතුර සිදුවන අවස්ථාවේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බවයි වාර්තා වෙන්නේ.


    10639544_369235286586142_3417057191470485737_n.jpg


     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය වාහන වල පිටිපස්සෙන් හැප්පුනොත් air bag release වෙන්නේ නැද්ද?
    ඉස්සරහ අර කෑල්ලේ ම හප්පෙන්ද ඕනද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala


    නැට්ටිච්චියක් තමා ඉතින්. ඔයිට වඩා වටිනා මිනිස්සු දිනපතා මැරෙනවා තමා ඉතින් (දොස්තරලා එහෙම). කමක් නෑ ඉතින් :yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඔය වාහන වල පිටිපස්සෙන් හැප්පුනොත් air bag release වෙන්නේ නැද්ද?
    ඉස්සරහ අර කෑල්ලේ ම හප්පෙන්ද ඕනද?

    air bags wahane model eka anuwa wenas wenawa neda?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    RIP..niliyak kiwwata habai dakketh adamai...jubilie post eke me wage deadly accident ekak wenne kohomada bung :baffled: aniwa speed awith control nathuwa yannathi
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya wage wikaara kara kara gihinda danne naha happa gaththe.:growl:

    possibilities are there..moko jubilie post eke ohoma deadly accident ekak wenna widiyak na..podi accident ekak arenna...ona gonek eh hariye slow karan yanne..junction dekak thiyena nisa..