කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

Windows Xp

Member
Jul 17, 2016
5
0
0
Inside Xp
කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

කවුද තාම Xp පාවිච්චි කරන්නෙ,මම නන් තාම Xp,Xp පාවිච්චි කරන අය තමුන්ගේ අදහස් උදහස් දාල යන්න බලන්න.

දැන් Xp වලට මුහණදෙන්න වෙන ගැටළු තියනවා නම් එවත් දාන්න,හොඳ කියන්න තියන එවත් කියන්න.

Last edited:

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ,මම නන් තාම Xp,Xp පාවිච්චි කරන අය තමුන්ගේ අදහස් උදහස් දාල යන්න බලන්න.

    දැන් Xp වලට මුහණදෙන්න වෙන ගැටළු තියනවා නම් එවත් දාන්න,හොඳ කියන්න තියන එවත් කියන්න.

    :(:( linda pamani
     
    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    math xp. aluth android phones walata ehema usb gahala data copy karanna denne nethi eka thamaa awula. :(
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ,මම නන් තාම Xp,Xp පාවිච්චි කරන අය තමුන්ගේ අදහස් උදහස් දාල යන්න බලන්න.

    දැන් Xp වලට මුහණදෙන්න වෙන ගැටළු තියනවා නම් එවත් දාන්න,හොඳ කියන්න තියන එවත් කියන්න.

    :sorry::sorry::sorry::nerd::nerd::nerd:
     
    chathu4742

    Well-known member
  • උඹත් අපේ සිංහල ජාතිය වගේ බන්...හෙන කාලෙකට කලින් තිබ්බ ඒ කාලෙ තරමට තිබ්බ මොකක් හරි හොඳ දෙයක් අල්ලගෙන තාමත් ඒකම බදාගෙන ඉන්නවා බන්. Windows 10 දාගනින් බන් දුක් විදින්නෙ නැතුව
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    :)ඇමෙරිකාවේ නෙවි එක පාවිච්චි කරනවලු අහල බලපන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාවිච්චි කරමි :yes: :yes:
    ලොකුම ගැටලුව තමා folder එහෙම සිංහල අකුරු වලිං නම් කරන්න බැරිවීම :sorry: :sorry:
    කලෑකි කලාට හරියට පැහැදිලිව අකුරු පේන්නෑ :no: :no:
    අනික් ලොකුම අවුල task bar එකේ ඉඩ මදි වෙන එක :sorry: :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ එක මැෂින් ඒකක දාලා තියෙන්නේ,
    SP 3
    දැන් අවුරුද්දකට වඩා ඇති,
    තාම අගේට වැඩකරනවා.
    virus guard එකකවත් නැ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    මගෙත් ලපේ දුවන්නේ xp සර්විස් පැක් 3 ...මටනම් ලොකුම අවුලක් නෑ..මොකද එකෙන් කරන්නේ ඔෆිස් පැකේජ් ඒක විතරක් නිසා