කවුද දන්නේ මේ මොනවද කියලා ....
කවුද දන්නේ මේ මොනවද කියලා ....

බලමු ටිකක් ලංවෙලා...

පොඩ්ඩක් හෙල්ලුණා වගේ ...

කඩුපුල් කිව්වොත් කවුරුත් දන්නවා නේද...?

එළකිරි ...!
මේ තමයි කඩුපුල් මල. 

මේ ශාකයේ උරුමය (Native) තියෙන්නේ ශ්‍රී ලංකාවට. නමුත් මෙක්සිකෝවේ,බ්‍රසීලයේ,වෙනිසියුලාවේ වගේ රටවල් වලත් දකින්න ලැබෙනවලු.
රාත්‍රී කාලයේදී පිපිලා හිරු උදාවට කලින් පරවී යන නිසා ගොඩක් දෙනාට මේ මලේ සුන්දරත්වය දකින්න ලැබෙන අවස්ථාව අහිමි වෙනවා.

ඉතින් බලන්න මොනතරම් සුන්දරද කියල. ඒ සුන්දරත්වය වගේම තමයි සුවඳත්... අවාසනාවකට යාලුවනේ ඒ සුවඳ ඔයාලට ගේන්න විදියක් නැහැ.
රාත්‍රී 12.00 වෙද්දී පරිපුර්ණව විකසිත වෙන මේ අලංකාර පුෂ්පය එම අවස්ථාවේදීම නෙලා බුදුරදුන් හමුවේ පුජා කිරීම සුවිසාල පුණ්‍ය කර්මයක්
බව ලාංකේය ජන සාහිත්‍යයේ විශ්වාසයි.

විද්‍යාත්මක නාමය - Epiphyllum oxypetalum
ප්‍රමාණය - 12 x 8 cm (පමණ)
වර්ණය - සුදු (White) (purplish red - angled)
වෙනත් අන්වර්ථ නාමයන් - රෑ කුමාරි , නිශා ගාන්ධි , Dutchman's Pipe , Gul-e-Bakawali
තව ගොඩක් දේවල් ඔයාල දන්නවනම් කොමෙන්ටුවක් දාල යන්න ...

තියෙනවනම් රෙපක් එහෙම දුන්නට කමක්නෑ....