කවුද දන්නේ මේ මොනවද කියලා ....

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කවුද දන්නේ මේ මොනවද කියලා ....

    කවුද දන්නේ මේ මොනවද කියලා .... :shocked::shocked::shocked::shocked:

    :confused::confused::confused:



    25062011068.jpg






    බලමු ටිකක් ලංවෙලා... :eek::eek::eek:



    25062011070.jpg





    පොඩ්ඩක් හෙල්ලුණා වගේ ... :rolleyes::rolleyes::rolleyes:



    25062011073.jpg




    :angry::angry::angry::angry::angry::angry::angry:



    25062011071.jpg




    කඩුපුල් කිව්වොත් කවුරුත් දන්නවා නේද...? :rolleyes::rolleyes::rolleyes:
    එළකිරි ...! :yes: මේ තමයි කඩුපුල් මල. :D:D:D

    මේ ශාකයේ උරුමය (Native) තියෙන්නේ ශ්‍රී ලංකාවට. නමුත් මෙක්සිකෝවේ,බ්‍රසීලයේ,වෙනිසියුලාවේ වගේ රටවල් වලත් දකින්න ලැබෙනවලු. :confused:
    රාත්‍රී කාලයේදී පිපිලා හිරු උදාවට කලින් පරවී යන නිසා ගොඩක් දෙනාට මේ මලේ සුන්දරත්වය දකින්න ලැබෙන අවස්ථාව අහිමි වෙනවා.:(:(:(
    ඉතින් බලන්න මොනතරම් සුන්දරද කියල. ඒ සුන්දරත්වය වගේම තමයි සුවඳත්... අවාසනාවකට යාලුවනේ ඒ සුවඳ ඔයාලට ගේන්න විදියක් නැහැ.
    රාත්‍රී 12.00 වෙද්දී පරිපුර්ණව විකසිත වෙන මේ අලංකාර පුෂ්පය එම අවස්ථාවේදීම නෙලා බුදුරදුන් හමුවේ පුජා කිරීම සුවිසාල පුණ්‍ය කර්මයක්
    බව ලාංකේය ජන සාහිත්‍යයේ විශ්වාසයි.

    :):):):):):):):):):):):):):):):):):):):):)


    විද්‍යාත්මක නාමය - Epiphyllum oxypetalum
    ප්‍රමාණය - 12 x 8 cm (පමණ)
    වර්ණය - සුදු (White) (purplish red - angled)
    වෙනත් අන්වර්ථ නාමයන් - රෑ කුමාරි , නිශා ගාන්ධි , Dutchman's Pipe , Gul-e-Bakawali


    තව ගොඩක් දේවල් ඔයාල දන්නවනම් කොමෙන්ටුවක් දාල යන්න ... :):):):):):):)
    තියෙනවනම් රෙපක් එහෙම දුන්නට කමක්නෑ.... :yes::yes::yes::yes::yes::yes::yes:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අප් ගෙදර තිබ්බ එකේ 2 පාරක් මල් පිපුනා එක මැරුණා බන්