කවුද දන්නේ මේ මොනවද කියලා ....

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    thx මචන්. මේ ඕක පිපෙන්න ලගයි කියල දැනගන්නේ කොහොමද?

    එකනම් මචන් මල දිහා දකිද්දී තේරුම් ගන්න ඕනේ , පොහොට්ටුව වටේ තියෙන ආවරණ (මනිපත්‍ර) විසිරෙන්නේ පිපෙන්න ලං උනාම තමයි.

    වැඩියමක් මේ video එකෙන් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.

    http://www.youtube.com/watch?v=_MsTT3OyGFM