කවුද මට හෙල්ප් කරන්නේ ??

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
කවුද මට හෙල්ප් කරන්නේ ??

NFS Carbon 100% completed Save Game එක කොහොමද අපේ PC එකට Apply කරන්නේ... My Documents Save File ගිහින් එකට දැම්මට හරි යන්නෙ නැහැ..මේක කරලා තියෙන කස්ටිය මට හෙල්ප් කරන්නකෝ...ලින්ක් දුන්නත් අවුලක් නැහැ...:sorry::sorry:

එලකිරි එකේ කස්ටිය හොර වැඩ වලට කොහොමත් දක්ශයිනේ... ;)