කවුද මට හෙල්ප් කරන්නේ ??
NFS Carbon 100% completed Save Game එක කොහොමද අපේ PC එකට Apply කරන්නේ... My Documents Save File ගිහින් එකට දැම්මට හරි යන්නෙ නැහැ..මේක කරලා තියෙන කස්ටිය මට හෙල්ප් කරන්නකෝ...ලින්ක් දුන්නත් අවුලක් නැහැ...

එලකිරි එකේ කස්ටිය හොර වැඩ වලට කොහොමත් දක්ශයිනේ...