කවුද මේ චණ්ඩි ?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    View attachment 164512
    muuda?


    ඔව් බන්. මටත් ඕකමයි හිතුනෙ. දැන් නම් පරෙ යද්දි ගේමට මුකුත් කරන්න හොන්ද නෑ.
    ------ Post added on Mar 23, 2022 at 2:38 PM

    අනික බලපන් මේකෙ දාල තියෙන රිප්ලයි වලින්ම තේරෙනවා මිනිසුන්ගෙ පීඩනය. මරපන්, ගහපන් කියලාම තමා තියෙන්නෙ.
    ------ Post added on Mar 23, 2022 at 2:40 PM
    marenna pethi keeyak bonna oneda kiyala ahana ponnayone marapan gahapan kiyala thiyanne :rofl:
     
    • Haha
    Reactions: SK29

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,288
    113
    එකමත් එක රටක
    mewa nam me paththe normal scene ekak wennathi ban.
    මේ හරියෙත් තියනව ඔය වගේ කඩු උස්සන් යන බේසිකයෝ ඉන්න වතු. . දවසක් දැක්ක අවු 16-18 වගේ උන් ටිකක් වලියකට යනවා බයික් වලින්. දෙමළ ෆිල්ම් වගේ පිටිපස්සේ කඩු ගහගෙන..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113

    AAAABa4WWBIH7wvM7S8fqrX834NOx0MAynQJ-kYm9VnS3R1HyVn-ta0GyBV0cdS3N5VaNAKPYbN8dPPjXKpYvzk1njkcAbtT8bBpH6s1bOV7L0XAfd2Jbw5sRlYPZ_x7sBBcQSOIugsyVtUK0l4MlXPAn06ZpN7JK1SwiMWPRbl9OZqSBA.png
     
    • Like
    Reactions: dilann

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    නිකන් ද කිව්වේ මිනිස්සුන්ට මරුව වැහිල ඉන්නේ.. වෙන්දට වඩා පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොලිසියේ බේසික පුතා පිං බත් ගිලලද කොහෙද? වටේ එල්ලි එල්ලි ඉදපු උන්ට ඕන මගුලක් වෙයන් කියලා කෙල ගෙන ගියා නම් චණ්ඩි ටික කැලේ.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඒ අස්සේ වාහන උස්සන සෙට් ටිකකුත් ඉන්නවාලු. මේක අද උදේ දැක්කේ..

     
    • Like
    Reactions: Solo Rider