කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?
යාලුවනේ යමක් දැන ගන්නයි ඕනි....

මගෙ යාලුවෙක් AIA Insurance එකේ ඉන්ටර්වීව් එකකට ගිහින්. head office නෙමේ branch එකක. එතනින් කියලා තියෙනවා exam එකක් තියෙනවා කොළඹ ඒකෙන් pass වෙන අයට 3 months trining එකක් දෙනවා කියලා. exam fees ගෙවන්න කියලා. ඌට දැන ගන්න ඕනි after [FONT="]training [/FONT] period ඉස්සෙල්ලම අලුත් අයව දාන්නෙ field එකටද ඒ කියන්නෙ [FONT="]customers[/FONT] ලව එකතු කරනව වගේ වැඩ වලටද නැත්නම් සමහරක් අය office work වලටද කියලා. මොකද ඌට බයික් ලයිසන් නැහැ field වැඩ වලට කැමැත්තකුත් නැහැ ලු. ඌගෙ IT knowledge එක හොදයි. දැන් කරන වැඩේ දාලා ගිහින් අමාරැවෙ වැටෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ.
PM me.