කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

activeC

Member
Nov 4, 2013
12
3
3
කවුද යාලුවනේ AIA Insurance එකේ වැඩ කරන්නේ?

යාලුවනේ යමක් දැන ගන්නයි ඕනි....

:confused::confused::confused:
මගෙ යාලුවෙක් AIA Insurance එකේ ඉන්ටර්වීව් එකකට ගිහින්. head office නෙමේ branch එකක. එතනින් කියලා තියෙනවා exam එකක් තියෙනවා කොළඹ ඒකෙන් pass වෙන අයට 3 months trining එකක් දෙනවා කියලා. exam fees ගෙවන්න කියලා. ඌට දැන ගන්න ඕනි after [FONT=&quot]training [/FONT] period ඉස්සෙල්ලම අලුත් අයව දාන්නෙ field එකටද ඒ කියන්නෙ [FONT=&quot]customers[/FONT] ලව එකතු කරනව වගේ වැඩ වලටද නැත්නම් සමහරක් අය office work වලටද කියලා. මොකද ඌට බයික් ලයිසන් නැහැ field වැඩ වලට කැමැත්තකුත් නැහැ ලු. ඌගෙ IT knowledge එක හොදයි. දැන් කරන වැඩේ දාලා ගිහින් අමාරැවෙ වැටෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ.

PM me.
 
  • Like
Reactions: Koalabanti

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් ඌ කරන්න යන රස්සාව දන්නෙ නැතුවද යන්න යන්නෙ ...
     
    activeC

    Member
    Nov 4, 2013
    12
    3
    3
    ඇයි බන් ඌ කරන්න යන රස්සාව දන්නෙ නැතුවද යන්න යන්නෙ ...

    [FONT=&quot]නැහැ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඌ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිව්වලු[/FONT][FONT=&quot] field [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කැමැත්තක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැහැ[/FONT][FONT=&quot] office [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] documentation Clerk [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot] experience [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒවට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියලා [/FONT][FONT=&quot]salary [/FONT]අඩු උනාට කමක් නැහැ කියලා උන් job එක හරියටම මේකයි කියලා නැහැ අදුරන කෙනෙක් තමයි cv එක දෙන්න කියලා තියෙන්නෙ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Rs 650 charge katanne IBSL exam ekata mcn..lankawe Insurance Agent kenek wenna IBSl license eka oni...Godaak Insurance Company wala IBSl pass wenakan business walata commission denne na...

    Mama danna widihata Office Staff ( Insurance Assistant\Officer\Executive) post walata monawath exam na..sometimes internal test ekak tiyanna puluwan knowledge check karanna.....

    godak welwata kollanta boru kiyala field job walata gannawa...But job eka hodai..hodata weda karana kenekta.....

    mama nam AIA newei mcn..but Insurance company ekaka office staff....
     
    activeC

    Member
    Nov 4, 2013
    12
    3
    3
    Thank u machan reply ekata. IBSL (http://www.ibsl.lk/) exam eka thami uta kiyala thiyenne. uta recipt ekak pennuwalu eke IBSL kiyala thibunalu. ehenam field job ekata ganna thami meka. u hoyannae office staff eke job ekakkne. uta kiyanna oni karana job ekak karala thwa tikak igenagena hoda job ekakata yanna kiyala. u IT hodata danna nisa.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යාලුවනේ යමක් දැන ගන්නයි ඕනි....

    :confused::confused::confused:
    මගෙ යාලුවෙක් AIA Insurance එකේ ඉන්ටර්වීව් එකකට ගිහින්. head office නෙමේ branch එකක. එතනින් කියලා තියෙනවා exam එකක් තියෙනවා කොළඹ ඒකෙන් pass වෙන අයට 3 months trining එකක් දෙනවා කියලා. exam fees ගෙවන්න කියලා. ඌට දැන ගන්න ඕනි after [FONT=&quot]training [/FONT] period ඉස්සෙල්ලම අලුත් අයව දාන්නෙ field එකටද ඒ කියන්නෙ [FONT=&quot]customers[/FONT] ලව එකතු කරනව වගේ වැඩ වලටද නැත්නම් සමහරක් අය office work වලටද කියලා. මොකද ඌට බයික් ලයිසන් නැහැ field වැඩ වලට කැමැත්තකුත් නැහැ ලු. ඌගෙ IT knowledge එක හොදයි. දැන් කරන වැඩේ දාලා ගිහින් අමාරැවෙ වැටෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ.

    PM me.

    oya kiyana exam eka IBSL wenna ona... gasthuea 586/= neda? Ibsl kiyanne rakshana niyojithayek wenna awashya exam eka... watenne field ekata
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Thank u machan reply ekata. IBSL (http://www.ibsl.lk/) exam eka thami uta kiyala thiyenne. uta recipt ekak pennuwalu eke IBSL kiyala thibunalu. ehenam field job ekata ganna thami meka. u hoyannae office staff eke job ekakkne. uta kiyanna oni karana job ekak karala thwa tikak igenagena hoda job ekakata yanna kiyala. u IT hodata danna nisa.

    me IBSl newei bun..

    Insurance Board of Sri lanka ...www.slii.lk