කසන ලෙඩේට බෙහෙත්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ල පොරක් ඉන්නව උගෙ ඉකිලි වන වෙලා කසනව අම්බානක...ගන්න පුලුවන් ඔක්කොම ක්‍රීම් වර්හ Enderm and Candid B ගාල හොද නෑ...දන්න එකක් කියපල්ලකො අඅරන් දෙන්න..පිනක් බන්...කර්ම ලෙඩ
    මුලින්ම ඕක හොදට තද උණුවතුරෙන් හෝදලා කබල් ටික ගලවගන්න ඕනේ ,.ඊට පස්සේ කොන්ඩිස් ටිකක් දාල හෝදලා හොදට තෙත මාත්තු කරලා ,candid B ක්‍රීම් එක හොදට ගාලා හොදට වේලෙන්න හෙළුවෙන් ඉන්න කියහන් ,

    ඒ වගේ සතියක් කලහම අඩුවෙලා යනවා, බොක්ස් ජෝක්කු අදින්න කියහන්, වව්ලා ඇන්දම දාර වලට ඕක වෙන්නේ මෙහෙ රස්නෙට ,

    බයික් එකක වැඩ කරන එකෙක්නම් බයික් සීට් එක හැමදාම උදේට Dettol වලින් වයිප් කරන්න කියහන්,විශේෂයෙන්ම පුසෝ ඉන්නවානම් ගෙදර ,උන් සීට් වල රෑට නිදාගත්තම ඔය විෂබිජේ ටක් ගාල ඇගට එනවා

    002110-1080x1080.png

    ටික දවසක් ලංකට් අදින්නෙ නැතුව ඉන්න කියපං

    සරමක් ඇදගෙන හුලං පාර වදින්න ඉන්න කියපං

    බේබි සබං පාවිච්චි කරන්න කියපං

    ඔය ක්‍රීම් එක සති දෙකක්වත් නොකඩවා ගාන්න කියපං

    කසන එක හොද වුණා කියල දවස් දෙකෙන් තුනෙන් නතර කරන එපා කියපං. සති දෙකක්ම ගාන්න කියපං
    සමහර අයට මේක සෙට් වෙන්නේ නෑ ,හමෙන් හමට වෙනස්
    ------ Post added on Oct 18, 2024 at 3:42 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    002110-1080x1080.png

    ටික දවසක් ලංකට් අදින්නෙ නැතුව ඉන්න කියපං

    සරමක් ඇදගෙන හුලං පාර වදින්න ඉන්න කියපං

    බේබි සබං පාවිච්චි කරන්න කියපං

    ඔය ක්‍රීම් එක සති දෙකක්වත් නොකඩවා ගාන්න කියපං

    කසන එක හොද වුණා කියල දවස් දෙකෙන් තුනෙන් නතර කරන එපා කියපං. සති දෙකක්ම ගාන්න කියපං
    මේක හරියනවා ඔහොම උනාම.
    හැබැයි ඩොකෙක්ට පෙන්නන එක තමයි හොදම දේ,
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිරිසිදුකම නැත්නම්.
    එකඟයි සීයට සීයක්! අංක එක තමයි පිරිසිදුකම, තමන් ගේ personal hygine තියා ගන්න බැරිනම් එතනින් එහාට කිසි කථාවක් නෑ....

    මටත් උනා ඔය ප්‍රීති කසානා සීන් එක 🤭 මම කාපිරි මොඩෙල් එකේ කබර හමක් තියන පොරක්, අනික මගේ උෂ්ණ අධික ඇඟක් තියෙන්නේ, අධිකව දාඩිය දාන නිසා කොහාමත් අවුල්, පිරිසිදුකම improve කරගෙන තමයි ප්‍රීති කාසානා එක ගොඩ දාගත්තේ 🤗🤭
     
    • Love
    Reactions: Nidarshana_k

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    යකො dermatologist කෙනෙක් හම්බ වෙලා පෙන්නන්න කියපන් මේකෙන් බෙහෙත් ගන්නේ නැතුව. :baffled:
     
    • Like
    Reactions: MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එකඟයි සීයට සීයක්! අංක එක තමයි පිරිසිදුකම, තමන් ගේ personal hygine තියා ගන්න බැරිනම් එතනින් එහාට කිසි කථාවක් නෑ....

    මටත් උනා ඔය ප්‍රීති කසානා සීන් එක 🤭 මම කාපිරි මොඩෙල් එකේ කබර හමක් තියන පොරක්, අනික මගේ උෂ්ණ අධික ඇඟක් තියෙන්නේ, අධිකව දාඩිය දාන නිසා කොහාමත් අවුල්, පිරිසිදුකම improve කරගෙන තමයි ප්‍රීති කාසානා එක ගොඩ දාගත්තේ 🤗🤭
    මට නං හොද වුණේ ගෙදරටම වෙලා ඉන්න නිසා
    දාඩිය දාන්නෙත් නෑ. ලංකට් අදින්නෙත් නෑ

    පැංඩ බේබි සබං ගාන්නෙ

    ඒ දවස්වල මාත් ගෑව Beclomin ඒකට සෑහෙන්න හොද වුණා
    හැබැයි ඉතිං දොස්තර කියන කාලයක් දිගටම ගාන්න ඕනෙ. නැත්තං හොද වෙලා ආයෙ එනව
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට නං හොද වුණේ ගෙදරටම වෙලා ඉන්න නිසා
    දාඩිය දාන්නෙත් නෑ. ලංකට් අදින්නෙත් නෑ

    පැංඩ බේබි සබං ගාන්නෙ

    ඒ දවස්වල මාත් ගෑව Beclomin ඒකට සෑහෙන්න හොද වුණා
    හැබැයි ඉතිං දොස්තර කියන කාලයක් දිගටම ගාන්න ඕනෙ. නැත්තං හොද වෙලා ආයෙ එනව
    මට සීන් එක උනේ බම්, මම වැඩකරපු field එකේ අපිට කෑම ජාති හෙම අතපත ගන්න සමහරවෙලාවට සෙට් වෙන නිසා ක්‍රීම් ජාති / ointments වගේ දේවල් පාවිච්චි කරන්නේ නෑ. නෑමෙන් පිරිසිඳුකමෙන් ම තමයි ප්‍රීති කසානා සීන් එක මට ඉවර කරගන්න උනේ,

    තව බම් ඒ කාලේ කුරුඳු තෙල් body wash එකක් පාවිච්චි කරා එකත් help එකක් උනා අඩු වෙන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටික කාලෙකට කලින් ලඟ ස්කූල් එකක පොඩි එකෙක් කසන්ඩ අරන් මුලු පන්තියටම ලෙඩේ බෝවෙලා හොස්පිට්ල් එකට අරන් ගියා..එහෙම මානසික ලෙඩක්ද දන්නෑ :giggle: