ubatath ona nathi magulak nane ithin drone ekak gennuwe
ow bun ekane epa wenawa
kadala baluwata passe mukuth karanna ba ban kohomath karana deyak ita kalin thamai
ekat ehemada bun ekane
dunna number ekak baluwa utat balu wade
ubatath ona nathi magulak nane ithin drone ekak gennuwe
kadala baluwata passe mukuth karanna ba ban kohomath karana deyak ita kalin thamai
මොකද ඔයි, තමුසේ මේ ගැටේ තාම ලිහා ගත්තේ නැද්ද අයිසේ?
nane bun ekai me elakiri eke thread ekak damme

එළකිරි එකේ drone ලයිසන් තියන එකෙක් සෙට් කරන් පලයන්,
ඌට අරන් එන්න පුළුවන්නේ එතකොට.
මට තිබ්බ නම් මන් එනවා. මට තවම ලයිට් වෙහිකල් ලයිසන් එක විතරයි තියෙන්නේ.![]()

kadala baluwata passe mukuth karanna ba ban kohomath karana deyak ita kalin thamai

ටෙලොගේ ඇස්වහ වැදුන බන් මගේ එකට

ඇයි බම් පට්ට ඇඩ්වාන්ස් තියෙන උන් මේ දෙකයි පනහෙ චයිනීස් මගුලකට හූල්ලන්නෙ?
![]()
ehemanam na ithin.kaduwata passeth kole liyagena mn tax eka adu karan thiyei godak.eweleta ena boleta ghanna puluwannam goda.![]()
මොකක්ද ෆෙන් ඇඩ්වාන්ස් කිව්වේ උපරිම 10 මීටර් ද

අර යූටියුබ් කියල එකක් තියෙනවා.. ඒකෙ ඔයාගෙ පට්ට ඇඩ්වාන්ස් එකයි.. මගේ මීටර 10 එකයි කම්පෙයා කරපු වීඩියෝ තියෙනවා..එකක් බලල පොඩ්ඩක් සැනසෙන්නකො...
වැඩියම දුක් වෙන්නෙපා...![]()

ai bro oyata ehema unadaඔව් බුන් උන් එකෙන් ලෙටර් එක එවන්නත් යනවා සති 4 වගේ![]()

Bumpඅහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට. හරි ක්‍රෙම්ට යන්නෙ නැතිව හැමෝම කන්ටෑක්ට් ,ෂෝට් කට්ස් හොයන නිසා තමයි අපේ රටවල් වලට කෙල වෙලා තියෙන්නේ. දේසපාලුවන්ගෙ ලබ්බක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ.
ehemanam na ithin.kaduwata passeth kole liyagena mn tax eka adu karan thiyei godak.eweleta ena boleta ghanna puluwannam goda.![]()