කස්ටම් ක්ලියර් ....

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මොකද ඔයි, තමුසේ මේ ගැටේ තාම ලිහා ගත්තේ නැද්ද අයිසේ?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොකද ඔයි, තමුසේ මේ ගැටේ තාම ලිහා ගත්තේ නැද්ද අයිසේ?

    නෑ අයිසේ ඇන්ටන් එපා වෙලා මට .. පොල්ලක් අරන් ගිහින් ද්රෝනය කැඩෙන්න ගහන්න හිතයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,517
    113
    ගග අද්දර
    nane bun ekai me elakiri eke thread ekak damme

    එළකිරි එකේ drone ලයිසන් තියන එකෙක් සෙට් කරන් පලයන්,
    ඌට අරන් එන්න පුළුවන්නේ එතකොට.:yes::yes::yes:
    මට තිබ්බ නම් මන් එනවා. මට තවම ලයිට් වෙහිකල් ලයිසන් එක විතරයි තියෙන්නේ.
    :(:(:(:(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට. හරි ක්‍රෙම්ට යන්නෙ නැතිව හැමෝම කන්ටෑක්ට් ,ෂෝට් කට්ස් හොයන නිසා තමයි අපේ රටවල් වලට කෙල වෙලා තියෙන්නේ. දේසපාලුවන්ගෙ ලබ්බක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එළකිරි එකේ drone ලයිසන් තියන එකෙක් සෙට් කරන් පලයන්,
    ඌට අරන් එන්න පුළුවන්නේ එතකොට.:yes::yes::yes:
    මට තිබ්බ නම් මන් එනවා. මට තවම ලයිට් වෙහිකල් ලයිසන් එක විතරයි තියෙන්නේ.
    :(:(:(:(

    මේ ජනී මගෙන් අහ ගන්න එපා හාද ?:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙලොගේ ඇස්වහ වැදුන බන් මගේ එකට

    ඇයි බම් පට්ට ඇඩ්වාන්ස් තියෙන උන් මේ දෙකයි පනහෙ චයිනීස් මගුලකට හූල්ලන්නෙ?
    :baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇයි බම් පට්ට ඇඩ්වාන්ස් තියෙන උන් මේ දෙකයි පනහෙ චයිනීස් මගුලකට හූල්ලන්නෙ?
    :baffled::baffled:

    මොකක්ද ෆෙන් ඇඩ්වාන්ස් කිව්වේ උපරිම 10 මීටර් ද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ehemanam na ithin.kaduwata passeth kole liyagena mn tax eka adu karan thiyei godak.eweleta ena boleta ghanna puluwannam goda.:rolleyes:

    බෝලෙට ගහන්න ඌ බෝල දැම්මේ නැ ඔලුව හෙල්ලුව විතරයි
    එඅ ඔලුව හෙල්ලුව විදිහට බැම තමයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද ෆෙන් ඇඩ්වාන්ස් කිව්වේ උපරිම 10 මීටර් ද

    අර යූටියුබ් කියල එකක් තියෙනවා.. ඒකෙ ඔයාගෙ පට්ට ඇඩ්වාන්ස් එකයි.. මගේ මීටර 10 එකයි කම්පෙයා කරපු වීඩියෝ තියෙනවා..එකක් බලල පොඩ්ඩක් සැනසෙන්නකො...
    වැඩියම දුක් වෙන්නෙපා...:baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අර යූටියුබ් කියල එකක් තියෙනවා.. ඒකෙ ඔයාගෙ පට්ට ඇඩ්වාන්ස් එකයි.. මගේ මීටර 10 එකයි කම්පෙයා කරපු වීඩියෝ තියෙනවා..එකක් බලල පොඩ්ඩක් සැනසෙන්නකො...
    වැඩියම දුක් වෙන්නෙපා...:baffled::baffled:

    රිදුන පාරට කම්පෙයා කරලත් බලලා පව් යකෝ :P:P
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    අහිතක් හිතන්න එපා මෙහෙම කිව්වට. හරි ක්‍රෙම්ට යන්නෙ නැතිව හැමෝම කන්ටෑක්ට් ,ෂෝට් කට්ස් හොයන නිසා තමයි අපේ රටවල් වලට කෙල වෙලා තියෙන්නේ. දේසපාලුවන්ගෙ ලබ්බක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙන්නේ.
    Bump
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ehemanam na ithin.kaduwata passeth kole liyagena mn tax eka adu karan thiyei godak.eweleta ena boleta ghanna puluwannam goda.:rolleyes:

    Tax adu karaganna eka nemei ban kiyanne kadala drone kiyala liwwata passe aye wena mokuth liyanne na

    man phone aran thiyanawa mulin gihin talk karala passe kadala un liyanawa camera hari wena mokak hari kiyala TRCSL / Import export control owwage yanna one na podi ganak gewala aruta jrawa dila gannawa