මචංලා මං ඔස්ට්‍රේලියාවෙන් ගත්ත කැමරා එක ලංකාවට ගෙන්න ගන්න ඔනි.එක ඩී. එච්. එල්. එක හරි වෙන කුරිය ක්‍රමයකට හිරි ලංකාවට ගෙනාවොත් ලංකාවෙි කස්ටම් එකෙන් ටැක්ස් ගහනවද?
දන්න කෙනෙක් ඉන්නවා නම් කියක් ගහනවද කියලා කියන්නකෝ.
ටැක්ස් නොගහා ගෙන්න ගන්න වෙන ක්‍රමයක් නැද්ද..
දන්න කෙනෙක් ඉන්නවා නම් කියක් ගහනවද කියලා කියන්නකෝ.
ටැක්ස් නොගහා ගෙන්න ගන්න වෙන ක්‍රමයක් නැද්ද..