කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,990
    113
    සේදවත්ත
    1.60 මදි. නොබැද රූම් ගිහින් සෙස්ක් කරගෙන ඉදපන් . කෙල්ලට කියපන් ඩීල් යන්න කියලා සහ ඔන්ලි ෆෑන්ස් කරන්න . උබ හෙන් පාටි වල මේල් ස්ට්‍රිපර් වගේ පලයන් ඕම කරොත් නම් 3-4 හොයන්න පුලුවන් .
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    වාහනේට ෆිනෑන්ස් නැත්නම් හවුසින් ලෝනුත් අරන් නැත්නම් 1.60 මදිනම් උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ :no: මේ කාලෙ කාටත් අමාරුයි වියදම ඩබල් තමයි එහෙම වෙලත් කොල්ල විතරක් කුලී වැඩ කරල ගෑනිවයි දරුවන්ව ජීවත්කරන මිනිස්සු දැකල තියෙනවද.උබට තියෙන්නෙ ආදායමේ ප්‍රශ්නයක් නෙවේ වියදමේ ප්‍රශ්නයක්:D
    නෑ මූට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්
    තේරෙයි කල් යයි
    මල විකාර
    මෙහෙම ත්‍රෙඩ් දාල නිකන් මිනිස්සුන්ගේ ඔලු කන්න එපා
    වාහනයක් තියේ නම් ගෙයක් තියේ නම් ලෝන් නැත්නම් 50000 තිබ්බත් ජිවත් වෙන්න පුළුවන්
    ඔව් බුකියේත් ඔහොම ආතල් යනවා group වල anonymously පොස්ට් දාන්න පුළුවන්නේ :yes: සින්හළු රැල්ලට යනවා ඉතින්
    ඒවයේ කමෙන්ට් :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආදායම කීය උනත් ඒක වියදම් කරන්න පුලුවන් බන්. ඩොලර් එක වැඩි උනාම මගේ ආදායම ඩබල් උනා. එහෙමයි කියල වැඩිඋන ටික ඉතුරු උනේ නෑ. මැයි වෙද්දී එකටත් වියදම් හැදුනා.

    බැන්දා කියල විශේෂයෙන් කෙල වෙන්නේ නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    kala bila inna nan ethi.hebei itin aluthma iphone eka hema awuruddenma ganna.awuruddata at least eka ratakatawath travel karanna.man wage restoration project ekak hobby ekata karanna nan madi.Gewal walin lamai hadanna help eka tiyenawa nan podi game ekak gahatheki.oyage baya sadaranai passive income ne kiyana hnda.ape nan day to-day expenditure okkoma passive incomes walin cover wenne.salary eka hugak masa wala ithurui.
    monada bn passive income
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    කෙල්ලයි කොල්ලයි posh දේවල් ඛරන්නෙ නැතුව . Simple 1 ඉන්න පුලුවන්නමි අවුලක්ම නෑ. වාහනයක් ඕනෙමයි කිලා නෑනෙ .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔව් බුකියේත් ඔහොම ආතල් යනවා group වල anonymously පොස්ට් දාන්න පුළුවන්නේ :yes: සින්හළු රැල්ලට යනවා ඉතින්
    ඒවයේ කමෙන්ට් :lol:
    Annonymously post දාන්නේ කොහොමද බං group වල. මම හෙව්වා සෙට් උනේ නෑ නේ.. ඇඩ්මින් ට කියලා ද දාන්න ඕන..?
     
    • Like
    Reactions: Any.key

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    80 විතර සෙට් වේන කෙනෙක්ට බැන්දොත් අවුල් ද ඉන්න ගෙයක්නම් තියෙනවා වාහනයක් නම් නැ ☹️🙁

    Job ekak car ekak geyak nathuva marry kare. Dan aurudu 7k. Oya serama dan thiyenava. Kella honda nan bandapan
    Badina kala salery eka kiyak waga tibbada bn.
    ------ Post added on Aug 28, 2022 at 8:31 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    80 විතර සෙට් වේන කෙනෙක්ට බැන්දොත් අවුල් ද ඉන්න ගෙයක්නම් තියෙනවා වාහනයක් නම් නැ ☹️🙁


    Badina kala salery eka kiyak waga tibbada bn.
    ------ Post added on Aug 28, 2022 at 8:31 AM
    Bandinakota job ekak thibun na bn. Kalin campus ekaka teaching assistant hitiya.. a salli valin tikak wedding ekata viyadan kare.. wifeta 50k vithara hambuna a kale
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Annonymously post දාන්නේ කොහොමද බං group වල. මම හෙව්වා සෙට් උනේ නෑ නේ.. ඇඩ්මින් ට කියලා ද දාන්න ඕන..?
    සමහර group වල බැරුව ඇති
     

    Attachments

    • elakiri.JPG
      elakiri.JPG
      33.9 KB · Views: 52
    • Like
    Reactions: scorpion MW

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..

    මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..

    මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..

    පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?

    1.6 නම් ඇති "ජිවත්" වෙන්න.

    නමුත් කසාදයක් කරන්න අඩුම 20ක් 25ක් යනවාමයි. උබලාට ඒක පුලුවන්ද දරන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මාසෙකට 160ක් තියාගෙන බැඳලා ඉන්න අමාරුයි කියල හිතන එකෙක් දක්කමද කොහෙද

    කෙල්ලට 80 ට වඩා හොයන්න ක්‍රම තියනවා නේ
    😂😂😂
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනවා නම් කෙල්ලෙක් ඉන්නවා නම් දෙන්නටම ජොබක් තියෙනවා නම් තව මොන ලබ්බක්ද ඔයි, බැදලා හුකල ෆන් එකේ ඉදපන්. ඊලග චන්දෙ වත් හරියට දීල ළමයෙක් හදපන්.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනවා නම් කෙල්ලෙක් ඉන්නවා නම් දෙන්නටම ජොබක් තියෙනවා නම් තව මොන ලබ්බක්ද ඔයි, බැදලා හුකල ෆන් එකේ ඉදපන්. ඊලග චන්දෙ වත් හරියට දීල ළමයෙක් හදපන්.
    චන්දෙන් රට හැදැනකන් බලන් ඉන්න ඔබතුමාට සම්මා සම්බුදු පිහිටයි.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,120
    2,657
    113
    චන්දෙන් රට හැදැනකන් බලන් ඉන්න ඔබතුමාට සම්මා සම්බුදු පිහිටයි.
    මම රට හැදෙනවා කිව්වේ නැනේ මල්ලි. "ඊලග චන්දෙ වත් හරියට දීල ළමයෙක් හදපන්" . කියල කිව්වේ ප්‍රශ්නය තමාගේ වෙන තාක් කියල කිව්වට දැන් හැමෝටම ප්‍රශ්නේ ඇවිල්ල තියෙන්නේ. මුට මෙහෙම ත්‍රෙඩ් දාන්න උන හේතුව එකයි. එහෙනම් ලබන පාරවත් ඔය හරියට තීරණයක් ගන්න. ආඩි 7 දෙනාගෙන් එක්කෙනෙක් නොවී ඔයත් එකට දායක වෙන්න.