1.60 මදි. නොබැද රූම් ගිහින් සෙස්ක් කරගෙන ඉදපන් . කෙල්ලට කියපන් ඩීල් යන්න කියලා සහ ඔන්ලි ෆෑන්ස් කරන්න . උබ හෙන් පාටි වල මේල් ස්ට්‍රිපර් වගේ පලයන් ඕම කරොත් නම් 3-4 හොයන්න පුලුවන් .
නෑ මූට තියෙන්නේ වෙනම ප්රශ්නයක්වාහනේට ෆිනෑන්ස් නැත්නම් හවුසින් ලෝනුත් අරන් නැත්නම් 1.60 මදිනම් උබ මනුස්සයෙක් නම් වෙන්න බෑමේ කාලෙ කාටත් අමාරුයි වියදම ඩබල් තමයි එහෙම වෙලත් කොල්ල විතරක් කුලී වැඩ කරල ගෑනිවයි දරුවන්ව ජීවත්කරන මිනිස්සු දැකල තියෙනවද.උබට තියෙන්නෙ ආදායමේ ප්‍රශ්නයක් නෙවේ වියදමේ ප්‍රශ්නයක්
![]()
ඔව් බුකියේත් ඔහොම ආතල් යනවා group වල anonymously පොස්ට් දාන්න පුළුවන්නේමල විකාර
මෙහෙම ත්‍රෙඩ් දාල නිකන් මිනිස්සුන්ගේ ඔලු කන්න එපා
වාහනයක් තියේ නම් ගෙයක් තියේ නම් ලෝන් නැත්නම් 50000 තිබ්බත් ජිවත් වෙන්න පුළුවන්
සින්හළු රැල්ලට යනවා ඉතින්
monada bn passive incomekala bila inna nan ethi.hebei itin aluthma iphone eka hema awuruddenma ganna.awuruddata at least eka ratakatawath travel karanna.man wage restoration project ekak hobby ekata karanna nan madi.Gewal walin lamai hadanna help eka tiyenawa nan podi game ekak gahatheki.oyage baya sadaranai passive income ne kiyana hnda.ape nan day to-day expenditure okkoma passive incomes walin cover wenne.salary eka hugak masa wala ithurui.
Annonymously post දාන්නේ කොහොමද බං group වල. මම හෙව්වා සෙට් උනේ නෑ නේ.. ඇඩ්මින් ට කියලා ද දාන්න ඕන..?ඔව් බුකියේත් ඔහොම ආතල් යනවා group වල anonymously පොස්ට් දාන්න පුළුවන්නේසින්හළු රැල්ලට යනවා ඉතින්
ඒවයේ කමෙන්ට්![]()
Badina kala salery eka kiyak waga tibbada bn.Job ekak car ekak geyak nathuva marry kare. Dan aurudu 7k. Oya serama dan thiyenava. Kella honda nan bandapan
Bandinakota job ekak thibun na bn. Kalin campus ekaka teaching assistant hitiya.. a salli valin tikak wedding ekata viyadan kare.. wifeta 50k vithara hambuna a kale80 විතර සෙට් වේන කෙනෙක්ට බැන්දොත් අවුල් ද ඉන්න ගෙයක්නම් තියෙනවා වාහනයක් නම් නැ
Badina kala salery eka kiyak waga tibbada bn.
------ Post added on Aug 28, 2022 at 8:31 AM
සමහර group වල බැරුව ඇතිAnnonymously post දාන්නේ කොහොමද බං group වල. මම හෙව්වා සෙට් උනේ නෑ නේ.. ඇඩ්මින් ට කියලා ද දාන්න ඕන..?
hmm dan aulk na ne all good ne..Bandinakota job ekak thibun na bn. Kalin campus ekaka teaching assistant hitiya.. a salli valin tikak wedding ekata viyadan kare.. wifeta 50k vithara hambuna a kale
මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..
මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..
මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..
පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?
මාසෙකට 160ක් තියාගෙන බැඳලා ඉන්න අමාරුයි කියල හිතන එකෙක් දක්කමද කොහෙද
කෙල්ලට 80 ට වඩා හොයන්න ක්‍රම තියනවා නේ
Yes.. dan onevatath vada thiyenava.. a kale padi bala bala bandapu un thama ethanamaihmm dan aulk na ne all good ne..
Matata 30+ bn 80k waga set wenwa wena wiyadam nam naha kellakga gadrin bara bara bn mata kmathi nahaYes.. dan onevatath vada thiyenava.. a kale padi bala bala bandapu un thama ethanamai
චන්දෙන් රට හැදැනකන් බලන් ඉන්න ඔබතුමාට සම්මා සම්බුදු පිහිටයි.ගෙයක් තියෙනවා නම් කාර් එකක් තියෙනවා නම් කෙල්ලෙක් ඉන්නවා නම් දෙන්නටම ජොබක් තියෙනවා නම් තව මොන ලබ්බක්ද ඔයි, බැදලා හුකල ෆන් එකේ ඉදපන්. ඊලග චන්දෙ වත් හරියට දීල ළමයෙක් හදපන්.
මම රට හැදෙනවා කිව්වේ නැනේ මල්ලි. "ඊලග චන්දෙ වත් හරියට දීල ළමයෙක් හදපන්" . කියල කිව්වේ ප්‍රශ්නය තමාගේ වෙන තාක් කියල කිව්වට දැන් හැමෝටම ප්‍රශ්නේ ඇවිල්ල තියෙන්නේ. මුට මෙහෙම ත්‍රෙඩ් දාන්න උන හේතුව එකයි. එහෙනම් ලබන පාරවත් ඔය හරියට තීරණයක් ගන්න. ආඩි 7 දෙනාගෙන් එක්කෙනෙක් නොවී ඔයත් එකට දායක වෙන්න.චන්දෙන් රට හැදැනකන් බලන් ඉන්න ඔබතුමාට සම්මා සම්බුදු පිහිටයි.