කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මමත් හිතන්නේ මේ ප්‍රශ්න අහන එකා කාගෙ හරි ෆේක් අකවුන්ට් එකක් බොරු ප්‍රශ්නයක්.

    ෆේක් ද කියලා අහන්න DM :yes:

    ඒත් වෙඩින්ග් එක ගන්න විදිහේ මත ගැටුම් නිසා කෙළවෙච්චි කසාද නම් මම දන්නවා. එව්වා ඉතින් කරන්න කලින්ම අබිලික් වෙච්ච ප්‍රපෝසල්. අදටත් ඒ මනුස්සයා බැඳලා නෑ.

    මෙතන වෙලා තියෙන්නේ එයාලගේ අම්මගේ තනි මතේට අපි ගරු කරන්න ඕනේ, මගෙයි වයිෆ් ගෙයි ගෙවුණු ටයිම් එක එයට කිසිම ගානක් නැහැ. එයාට (අම්මට) සැනසීමක් නැති නිසා අයින් වෙන්නලු :yes:

    බොරුවට හරි එයාල උසාවි ගියොත් මගේ කැමැත්ත නැතුව ඩිවෝස් එක දෙයි කියල ප්‍රශ්නයක් තිබ්බ නිසයි ඇහුවේ මචන්. :yes:
    #Real එකෙන් දැම්මේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    kisi Palak natha. Eyala kiyannema Man Flexible wenna onelu.
    Kella Family Youngest, Salakiya yuthu $$ athi.. eth man Aasa naha e Ganita 2nd wenna :yes: Kella witharak gedarin eliyata bahala enawa nam man Accept karanawa. but Ammala ekka nam epa :yes:

    Usawi ekata Power ekak na neda Balen ain karanna. Mata danaganna one ekai machan.
    ------ Post added on Mar 13, 2024 at 5:20 PM

    1st and 2nd Point True.. eth Mata ewa wadak une na bn. me process ekata Kochchara Kalayak yanawda ?
    Eyalta Divorced nam one man eka kohomath denne Max Time giyama bn.

    මට මේ පොස්ට් වලින් දැනගන්න ඕනේ උනේ, උසාවියට තනි අභිමතෙට දික්කසාද දෙන්න පුලුවන්ද කියන එක.
    ------ Post added on Mar 13, 2024 at 5:22 PM
    දන්න තරමින් එක්කෙනෙක් බැහැ කියනවා නම් අනෙත් පැත්තෙන් ඔප්පු කරන්න ඕනේ ලිංගික බෙලහීනතා වගේ දේවල් . එක් කෙනෙක් ට හිතුන පලියට එහෙම දික්කසාද වෙන්න බැහැ
     
    • Like
    Reactions: weere_singhe

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Soo Fucked machanlaaa :(:( mekenma Answer karannam.
    Samahara Ewa Censored Damme, issue ekak wena nisa.. btw Mage capacity ekata over gihin thiynne...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    උබ ඩිවොස් එක දුන්නත් ඕකිට කසාද හරියන්නෙ නැ අර නාකි වෙස ගැනි ඉන්නකන්. එක නිස පුලුවන් තරම් ඇදලා දීපන් ඩිවොස් එක.

    උබලා මන් ගැන මොනා හිතයිද දන්නා, ගෙදරින් ඕවා ඇත්තටම බලනවා කුල කෙස්. එත් මම ඕවා බැලුවේ නැහැ. ගෙදර අයගෙත් ඕවා වෙනස් කරලා තමා Engage උනේ, එත් මචන් අපි කොහොම කිව්වත් ඒ එකට වසන්න බැරි ගතිය කවදා හරි එලියට එනවා :yes: අපි කොච්චර සිවිලයිස් උනත් වැඩක් නැහැ.
    මටත් අඩු කුලේ උන් පේන්න බැ.

    මම කැමති නැහැ එයාගේ අම්මට 2nd වෙන්න
    💯
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    යකෝ තොපි දෙන්න married නම්, තොපි දෙන්නට ඕන විදිහට කතා වෙලා කරපියවු.... දෙන්න තනියම කතාවෙලා.. නැතුව පවුලෙ අය නෙවෙයි... දෙන්න කතා වෙලා කියන්නෙ මෙහෙමයි වෙන්න ඕනේ කියලා... නැත්තම් වෙඩිම් ඕනේ නැහැ කියහන්
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ?
    දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා.
    Itin oi mehema nam thawa mokatada oya marriage eka thiyan inne. lamai nettam divorce karapan

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ?
    ehema ne. adahas gelapenne ne. jiwath wenna amarui kiyala danna puluwan. ubath okey nam courts walin divorce eka denawa. kisima wandiyakata agree wenna epa
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Eyalata divorce ona nam depan habei .wandiyak illapan .ube nama clean eke thiyan divorce eka deepan.

    Divorce kiyanne ithin kisima market value ekak na ubeth , ekigeth..
     
    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    Eyalatama file eka open karana kiyana. Ekitama warada baragana kiyana.
    Monawakaralath oka gatagaha gattoth jiwath wena nam wenne. Hodama de wen wena eka. Dragging is not a solution. Just leave it. Let her go.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    ඔය ප්‍රශ්නෙම මටත් තිබුන. උබලත් සාදාරන විදියට බලන්න ඕන. ඒ මිනිස්සුන්ට කට්ටිය වැඩි නම් කොස්ට් එක ටිකක් අඩුවෙන් බලන එක සාදාරනයි නේ බං. උබලගේ පැත්තේ අඩුවෙන් හිටිය කියල උන්ට කරන්න දෙයක් නෑ නේ. උන්ට ගොඩක් අයට කියන්න තියෙනවා නම් එක උන්ට කරගන්න ඇරපන්.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,679
    8,357
    113
    එක පැත්තකට ඕන කමට උසාවි දාන්න පුළුවන්. හැබැයි දැම්ම පලියට ඩිවෝස් වෙන්න බෑ බන්.

    උබලා දෙන්නම කැමති උනොත් නම් මාස 6න් වගේ පුළුවන්. නැත්තම් අවුරුදු 10ක්‌ විතර නඩුව යනවා.

    හැබැයි ඉතින් නඩුව ඉවරයි කරගන්න නම් උබලගෙන් කවුරුත් හරි කරුණු 3න් එකක් බාර ගන්න ඕන
     
    • Like
    Reactions: weere_singhe

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මම උබ උනානම් ඒකිට ඕන එකක් කර ගන්න කියල 2000 න පස්සේ cute කෑල්ලක් සෙට් කර ගන්නවා :P
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    අනිත් කිරියො මේකෙන් දෙයක් ගනින්.. වෙඩින් එක දවස් දෙකකට ගන්න එක තමයි හොඳ්අ බන් ප්‍රොපොසල් බඳ්ඉනවනම්..එතකොට තමයි උබට උන්ගෙ පවුල් පසුබිම , තත්වෙ, හිතන පතන හැටි සහ වටේ උන් ගැන උනත් හරියටම දැනගන්න පුලුවන්.. හන්ගන් ඉන්න ඒව ගොඩක් අහු වෙනවා වෙඩිම දවසෙ.

    යාලු වෙලා බඳ්ඉනවනම් එක දවසේ ගත්තට අවුලක් නෑ.. වෙඩින් නැතත් අවුලක් නෑ එතකොට
     
    • Love
    Reactions: XpertThief

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand

    1st and 2nd Point True.. eth Mata ewa wadak une na bn. me process ekata Kochchara Kalayak yanawda ?
    Eyalta Divorced nam one man eka kohomath denne Max Time giyama bn.

    මට මේ පොස්ට් වලින් දැනගන්න ඕනේ උනේ, උසාවියට තනි අභිමතෙට දික්කසාද දෙන්න පුලුවන්ද කියන එක.
    ------ Post added on Mar 13, 2024 at 5:22 PM
    දෙන්න කැමති නම් ගන්න පුලුවන් බන්. ඒත් කාලය යනවා වැඩීයි. නීති උපදෙස් ගෘප් එකෙන් අහලා බලපන්. හරියටම උත්තරෙයි උපදෙසුයි ලැබෙයි
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    228
    264
    63
    අම්මෝ මට වෙන්න තිබබ සීන් එකද කියලා හිතුනා මේක කියවද්දි. මගේ wedding එක ගන්න plan කලේ මේ අවුරුද්දේ මැද. Proposal එකක්. මේ විදියටම wedding එකේ වියදම් අපේ පැත්තට දැම්මා කෙල්ලගේ පැත්තෙන්. අපිට වැඩේ තේරුණා. කෙලින්ම නිකන් ඉදින් කියලා නවත්තලා දැම්මා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උඹ වගේ කුහක පගයෙක් ගෙන් ගැලවෙන එක ඒ කෙල්ලට ලොකු සහනයක් වේවි...

    ඒ වගේ අවුල් ෆැමිලි එකකින් බේරෙන්න ලැබෙන එක උඹට සහනයක් වේවි...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ෆේක් ද කියලා අහන්න DM :yes:

    මෙතන වෙලා තියෙන්නේ එයාලගේ අම්මගේ තනි මතේට අපි ගරු කරන්න ඕනේ, මගෙයි වයිෆ් ගෙයි ගෙවුණු ටයිම් එක එයට කිසිම ගානක් නැහැ. එයාට (අම්මට) සැනසීමක් නැති නිසා අයින් වෙන්නලු :yes:

    බොරුවට හරි එයාල උසාවි ගියොත් මගේ කැමැත්ත නැතුව ඩිවෝස් එක දෙයි කියල ප්‍රශ්නයක් තිබ්බ නිසයි ඇහුවේ මචන්. :yes:
    #Real එකෙන් දැම්මේ
    ටහුකන පවුලක් නෙ. අම්ම අම්බ ටොක්සික්. එකට ඉන්න බැරි කතාව නම් ඇත්තක්. වෙන මුකුත් නිසූ නෙමෙ ඒ ගැනි නිසා😅
     
    • Like
    Reactions: icewiz