සමහර උන් වැරදියට අරන්කියපු දේ , මම කිව්වෙ දෙන්නම කතා කරලා ඔය ටෙස්ට් ටික කරගත්ත නම් හොදයි කියලා .
දැන් බලපන් අන්ගවිකල ළමයෙක් ලැබුණොත් , ජීවිත කාලෙම දුක්විදිනවා, මැරෙන්නත් නිදහසක් නැහැ.
ඕවා කලින් දැන ගත්තොත් එක්කො වෙන්වෙන්න පුලුවන් , ට්‍රීට්මන්ට් තියෙනවා නම් ඒවට යන්න පුලුවන් . නැත්නම් ළමයි හදන එක කේස් නම් බයෝලොගිකල් ළමයි නොහදන්න පුලුවන් .
අපිට උනත් කලින්ම කෙල්ලෙක් නැත්තත් ඕවා චෙක් කරොත් පාඩු නැහැනෙ.අනෙක වැක්සීන් එක ගැනත් එක එක කතා තියෙනවනෙ.