කසාද බදින්න කලින් 21+

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.:baffled:
    ලේ නෑකමක් නම් බදින්න කලින් නොදැන හිටියෙ කොහොමද
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kendara balana eka wadak tiyeyda machanla? apu prposal walin 3k 4k select karaa okkoma kendara chora but educational qualification, family background, roope lassanai eka kellekge. kendara chorailu ehema ata arina eka hondaida ?. ohoma attatama honda aya keedenek miss weida kendara magulak nisa?
    up
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේ වගේ දෙයක් කරන එකනම් වටිනවා කේන්දර බලනවාට වඩා වැදගත්
     
    • Like
    Reactions: sakuntha1996

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කසාදයක් බදින්න ආදරේ එක්ක දෙන්නා ගැන උපරිම විස්වාසයෙන් ඉන්න එක විතරක් හොදමට ඇති,sex කියන්නෙත් ආදරේට හුගක් පහලින් තියන දෙයක්.අපිට ඕන එකෙක් එක්ක sex කරන්න පුළුවන්..ආදරේ කරන්න බහ්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කසාදයක් බදින්න ආදරේ එක්ක දෙන්නා ගැන උපරිම විස්වාසයෙන් ඉන්න එක විතරක් හොදමට ඇති,sex කියන්නෙත් ආදරේට හුගක් පහලින් තියන දෙයක්.අපිට ඕන එකෙක් එක්ක sex කරන්න පුළුවන්..ආදරේ කරන්න බහ්නේ
    ethakota kendara? :O
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    ලේ නෑකමක් නම් බදින්න කලින් නොදැන හිටියෙ කොහොමද
    ප්‍රපෝසල් එකක් බන් , උන් නෑයෝ නෙවේ, ඒත් ප්‍රෙග්නට් සීන් එකෙන් පස්සේ හොස්පිටල් එකෙන් බලනකොට ලේ නෑ සීන් එකක් තියෙනවා ලු ,
     
    • Wow
    Reactions: kasunkaru

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලේ ගෲප් එක එහෙම බලන එක වටිනවා.
    කරුමෙට ලේ ගෲප් එක සමාන උනොත් හෙන කේස්..
    මම දන්න කෙනෙක්ට එහෙම උනා.
    ප්‍රපෝසල් වලින් කෙල්ල සෙට් උනේ..
    මැරි කරලා ප්‍රෙග්නට් වෙලා බබා ලැබෙන්න ඉන්නකොට බබා නැති උනා.
    හේතුව නිරෝගී නොවන කලළයක්ලු.
    හොයලා බැලුවාම ලේ නෑකම් සීන් එකක්.:baffled:
    yako le warga thiyenneth AB, A,B, O hatharai. ethakota 4n ekak nayoda?
     
    • Haha
    Reactions: kasunkaru

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    yako le warga thiyenneth AB, A,B, O hatharai. ethakota 4n ekak nayoda?
    ඒ සීන් එක එන්නේ ගොඩක් වෙලාවට ලේ නෑයෝන්ට ලු , එහෙම නැති අයට එන්නේ ගොඩක් කලාතුරකින් ලු, අවාසනාව,කියන්නේ ඒකට
     
    • Sad
    Reactions: Honda.putha