කසාද බඳින්නම ඕනද?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔහොම කිව්වට කසාද බඳින එකේ තේරුමක් නැහැ කියල මටත් හිතෙන්නෙ:rolleyes:

    :rolleyes: ay therumak naththe? thaniyama inne komada? owathamy depress wena hethu wela thiyenne dan kaale minisunta:dull:
    Jeson ahuwa eka thamay ahanna thiyenne, vayasata giyaama kawda balaaganne:oo:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    දැන් ඔයා ඔයාගෙන්ම අහන්න කසාද නොබැඳ ඉන්නම ඕනද කියලා, එතකොට උත්තරේ හම්බ වෙයි...:P

    අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, අපි ජීවත් වෙන්න අනිත් අයව සතුටු කරන්නද කියන එක???
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    maranaya saha wayasata yaama kiyana eka api kaatath podui neda? bandapu ayath kochchara nam wayasata gihillath anathawa asaranawa innawada kisima pilisaranak nathuwa.

    වලතරයා දිහා බලපන්. ඊට පස්සේ ඒ වයසේම ඉන්න කසාද බැඳපු කෙනෙක් දිහා බලපන්. කවුරු වෙන්නද කැමති කියල තීරණය කරපන්. :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    නොබැද හිටියහම හිත වෙන වෙන පැතිවලට යනවා. එක මනුෂ්‍ය ස්වබාවය. කොල්ලෙකුට කොල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. කෙල්ලෙකුට කෙල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. අද කලේ ගෙදර දෙමව්පියෝ කෙල්ලොන්ව කොල්ලොන්ගෙන් පරිස්සම් කරනවා. නොබැද හිටියහම කොල්ලොන්ගෙන් විතරක් නෙවි කෙල්ලොන්ගේනුත් පරිස්සන් කරන්න වේවි.:rofl::rofl:
     
    Last edited:

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.... :yes: :yes: :yes:

    ඒක මචන් තම තමන්ගේ කැමැත්ත. ගැලපෙන කෙනා හම්බ වුනොත් කිසිම අව්ලක් නෑ. නොගැලපෙන කෙනෙක් සෙට් වුනොත් නම් SORRY ම තමා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිවිතේකට ගැහැණු හෝ පිරිමි: (හොඳට වැටහීම් ඇති, තෝරාගත්, අවංක, ආදරේට ආදරේ කරන අය එක්ක කසාදයක් අවශ්‍යයි...)
    දවසක අපේ ප්‍රශ්නයකදී ලඟින් ඉඳගෙන අපිට පිහිට වෙන්නේ අපේ අදහස් තේරුම් ගෙන විවාහ උන නෝනා/මහත්තය විතරයි...
    අසනීපයක් උනාම ලඟින් ඉන්න කෙනෙක් ඕන...
    ලිංගික අවශ්‍යතා වලට විතරක් නම් විවාහ වෙන්නේ, බඳින්නේ නැතිව ඉන්න එක තමයි හොඳ...
    ගෙදර මිනිහ/ගෑනි දරුණු ලෙඩක් හදුනොතින් එහෙම උන්ට එපා වෙනවා...
    බැඳීම තියෙන්න ඕන හදවතේ...
    ලිංගික කටයුතුත් අවශ්‍යයි, ඒත් ඕනෑම දේ තමයි තමන්ගේ ගමන ශක්තිමත් කරගන්න එක...
    කියපු දේ මටත් තේරුනේ නම් නැහැ...:P
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    වලතරයා දිහා බලපන්. ඊට පස්සේ ඒ වයසේම ඉන්න කසාද බැඳපු කෙනෙක් දිහා බලපන්. කවුරු වෙන්නද කැමති කියල තීරණය කරපන්. :yes::yes::yes:

    ow eka aththa wenna puluwan, mame kiyanne na kasdaya kiyana eka naraka deyak kiyala eth samahara welawata hithana tharam hondakuth na wage kiyala danenawa...

    meh video eka puluwan nam iwara wenakan balapan :yes: :yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඕක වෙලාවකට මටත් හිතෙනවා .ඒත් බන් කාලේ ගෙවෙද්දි අම්මා තාත්තා වාරු නැති වෙනකොට අපේ දුක බෙදා හදාගන්න අපිව බලාගන්න කවුරු හරි තමන්ගේම කියලා කෙනෙක් ඉන්නත් එපැයි .ඉතිං තමන්ව තේරුම් ගත්ත හරි හමන් ගෑනියෙක්ව බැඳගන්න එකේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නැහැ .හැබැයි කසාදේ සහ කසාද ජීවිතේ ලොකේට පේන්න සෝබනේට ගෙනියන දේවල් නම් අන්න ඔය කියන සංකූලතාව ඇති වෙනවා .අද එවුන්ට වෙලා තියෙන්නේ ඔය අවුල .\ඇයි දැන් හැම එකම සෝෂල් මීඩියා කරණය වෙලා නේ .තමන්ගේ සැප අනුන්ට පෙන්නන්න හදනවානේ ආයාසයෙන් .එතකොට ඉතිං සංකීර්ණ වෙනවා .
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    නොබැද හිටියහම හිත වෙන වෙන පැතිවලට යනවා. එක මනුෂ්‍ය ස්වබාවය. කොල්ලෙකුට කොල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. කෙල්ලෙකුට කෙල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. අද කලේ ගෙදර දෙමව්පියෝ කෙල්ලොන්ව කොල්ලොන්ගෙන් පරිස්සම් කරනවා. නොබැද හිටියහම කොල්ලොන්ගෙන් විතරක් නෙවි කෙල්ලොන්ගේනුත් පරිස්සන් කරන්න වේවි.:rofl::rofl:

    oka ithin bandala tika kaalyak giyata passeth wenawa neh ban? aluth dewal hoyagena yana eka? :P :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, අපි ජීවත් වෙන්න අනිත් අයව සතුටු කරන්නද කියන එක???

    අපි කරන්න ඕන ජිවත් වෙන එක... අනිත් අයව සතුටු කරන්නේ අපි ජිවත් වන නිවැරදි මග, එයාලටත් පෙන්වල දීමෙන්.... සර්ව සම්පුර්ණ නැහැ කියල හිතනවට වඩා, යම්කිසි විදියකින් හරි සම්පුර්ණයි කියල හිතද්දී අපි සතුටු වෙන්න ඕන...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow eka yamkisi sahanayak thamai eth ekath ekka thawath kochchara jeevithaya sankeerna wenawada ape?

    එහනම් උබට ප්‍රශ්නෙ ඇත්තෙ ලමයි හදන එක ගන වෙන්න ඇති, උබ එකට අකමති නම්, උබ වගේම හිතන කෙනෙක්ව හොයා ගන්න වෙනව, හැබැයි ඉතින් ලමයි හදන අවශ්යතාවය නති ගෑනු කෙනෙක්ව නම් හොයා ගන්න අමාරු වෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rolleyes: ay therumak naththe? thaniyama inne komada? owathamy depress wena hethu wela thiyenne dan kaale minisunta:dull:
    Jeson ahuwa eka thamay ahanna thiyenne, vayasata giyaama kawda balaaganne:oo:
    මට හිතෙන හැටියට කසාද බඳින එක/ ඊටපස්සෙ ලමයි හදල එයාලව උස් මහත්කරන්න මහන්සිවෙනකොට අපිට අපේ පුද්ගලික අරමුනුවලට යන්න බැරුව යනව. මොන දේ කිව්වත් කසාද බැඳයින් පස්සෙ හුඟක් අයගෙ සාර්ථකත්වය නැතිවෙලා පිරිහෙන්න පටන්ගන්නව.අනික තනියම ඉන්න පුරුදු අයට කසාදගැන උවමනාවක් එනව අඩුයි.

    වයසට ගියාම බලාගන්න කසාද බඳිනව කියන එක තේරුමක් නැහැ. මනුස්සයෙක් කසාද බැන්ඳත් නැතත් අවට සමාජෙට හොඳනම් මිනිස්සු බලාගන්නව.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ඕක වෙලාවකට මටත් හිතෙනවා .ඒත් බන් කාලේ ගෙවෙද්දි අම්මා තාත්තා වාරු නැති වෙනකොට අපේ දුක බෙදා හදාගන්න අපිව බලාගන්න කවුරු හරි තමන්ගේම කියලා කෙනෙක් ඉන්නත් එපැයි .ඉතිං තමන්ව තේරුම් ගත්ත හරි හමන් ගෑනියෙක්ව බැඳගන්න එකේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නැහැ .හැබැයි කසාදේ සහ කසාද ජීවිතේ ලොකේට පේන්න සෝබනේට ගෙනියන දේවල් නම් අන්න ඔය කියන සංකූලතාව ඇති වෙනවා .අද එවුන්ට වෙලා තියෙන්නේ ඔය අවුල .\ඇයි දැන් හැම එකම සෝෂල් මීඩියා කරණය වෙලා නේ .තමන්ගේ සැප අනුන්ට පෙන්නන්න හදනවානේ ආයාසයෙන් .එතකොට ඉතිං සංකීර්ණ වෙනවා .

    umbe hithanawada ganiyekwa gawa gaththama ammalata api thaniyen salakana tika wath salaka ganda puluwan wei kiyala? mokada ganiyekwa gawa gaththata passe apita eya gana wadi awadanaya yomu karanda wenawa nath nam pawl prashna (mame kiyanne na hama kenama ehemai kiyala, eth godak than wala eka wenawa mame dakala thiyenawa..)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    ළමයි හම්බවෙන්න ඉස්සෙලා මම හිතුවේ ළමයි කියනනේ මහා කරදරකාරයෝ කියල. නොබැදත් බැහැනේ. එත් ළමය හම්බුනාම පියෙකුට තියෙන බැදීම, ළමයින්ගේ හුරතලය කියන දේ බොහොම සතුටක්. මම දැනුත් වැඩ ඇරිලා ගෙදර යනකොට පොඩි එකා හම්බුනාම තියෙන සතුට කියන්න බැහැ.

    ළමයි නිසා ජීවිතේ සංකීර්ණ වෙනවා තමයි. එත් ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා. ළමයි නැතිව ටික දවසක් ඉන්නකොට එපා වෙනවා.
     
    Last edited:

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    එහනම් උබට ප්‍රශ්නෙ ඇත්තෙ ලමයි හදන එක ගන වෙන්න ඇති, උබ එකට අකමති නම්, උබ වගේම හිතන කෙනෙක්ව හොයා ගන්න වෙනව, හැබැයි ඉතින් ලමයි හදන අවශ්යතාවය නති ගෑනු කෙනෙක්ව නම් හොයා ගන්න අමාරු වෙයි.

    ow..eka practical na, kasadayen passe ilangata hamoma balaporoththu wenne lamai, ekatath kasadayata wagema balapaam enawa ita passe :)