ඔහොම කිව්වට කසාද බඳින එකේ තේරුමක් නැහැ කියල මටත් හිතෙන්නෙ![]()
ay therumak naththe? thaniyama inne komada? owathamy depress wena hethu wela thiyenne dan kaale minisunta
Jeson ahuwa eka thamay ahanna thiyenne, vayasata giyaama kawda balaaganne

ඔහොම කිව්වට කසාද බඳින එකේ තේරුමක් නැහැ කියල මටත් හිතෙන්නෙ![]()
ay therumak naththe? thaniyama inne komada? owathamy depress wena hethu wela thiyenne dan kaale minisunta

දැන් ඔයා ඔයාගෙන්ම අහන්න කසාද නොබැඳ ඉන්නම ඕනද කියලා, එතකොට උත්තරේ හම්බ වෙයි...![]()
maranaya saha wayasata yaama kiyana eka api kaatath podui neda? bandapu ayath kochchara nam wayasata gihillath anathawa asaranawa innawada kisima pilisaranak nathuwa.



දෙමව්පියෝ, නෑයෝ , වේයෝ ඔක්කොම බලකරන්න ගන්නවා. නිදහසේ ජීවත් වෙන්න නැති හැටි
![]()



මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි....![]()
![]()
![]()

වලතරයා දිහා බලපන්. ඊට පස්සේ ඒ වයසේම ඉන්න කසාද බැඳපු කෙනෙක් දිහා බලපන්. කවුරු වෙන්නද කැමති කියල තීරණය කරපන්.

නොබැද හිටියහම හිත වෙන වෙන පැතිවලට යනවා. එක මනුෂ්‍ය ස්වබාවය. කොල්ලෙකුට කොල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. කෙල්ලෙකුට කෙල්ලෙක්ගෙන් බේරෙන්නේ බැරි වේවි. අද කලේ ගෙදර දෙමව්පියෝ කෙල්ලොන්ව කොල්ලොන්ගෙන් පරිස්සම් කරනවා. නොබැද හිටියහම කොල්ලොන්ගෙන් විතරක් නෙවි කෙල්ලොන්ගේනුත් පරිස්සන් කරන්න වේවි.![]()

අද අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි, අපි ජීවත් වෙන්න අනිත් අයව සතුටු කරන්නද කියන එක???
ow eka yamkisi sahanayak thamai eth ekath ekka thawath kochchara jeevithaya sankeerna wenawada ape?
මට හිතෙන හැටියට කසාද බඳින එක/ ඊටපස්සෙ ලමයි හදල එයාලව උස් මහත්කරන්න මහන්සිවෙනකොට අපිට අපේ පුද්ගලික අරමුනුවලට යන්න බැරුව යනව. මොන දේ කිව්වත් කසාද බැඳයින් පස්සෙ හුඟක් අයගෙ සාර්ථකත්වය නැතිවෙලා පිරිහෙන්න පටන්ගන්නව.අනික තනියම ඉන්න පුරුදු අයට කසාදගැන උවමනාවක් එනව අඩුයි.ay therumak naththe? thaniyama inne komada? owathamy depress wena hethu wela thiyenne dan kaale minisunta
Jeson ahuwa eka thamay ahanna thiyenne, vayasata giyaama kawda balaaganne![]()
ඕක වෙලාවකට මටත් හිතෙනවා .ඒත් බන් කාලේ ගෙවෙද්දි අම්මා තාත්තා වාරු නැති වෙනකොට අපේ දුක බෙදා හදාගන්න අපිව බලාගන්න කවුරු හරි තමන්ගේම කියලා කෙනෙක් ඉන්නත් එපැයි .ඉතිං තමන්ව තේරුම් ගත්ත හරි හමන් ගෑනියෙක්ව බැඳගන්න එකේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නැහැ .හැබැයි කසාදේ සහ කසාද ජීවිතේ ලොකේට පේන්න සෝබනේට ගෙනියන දේවල් නම් අන්න ඔය කියන සංකූලතාව ඇති වෙනවා .අද එවුන්ට වෙලා තියෙන්නේ ඔය අවුල .\ඇයි දැන් හැම එකම සෝෂල් මීඩියා කරණය වෙලා නේ .තමන්ගේ සැප අනුන්ට පෙන්නන්න හදනවානේ ආයාසයෙන් .එතකොට ඉතිං සංකීර්ණ වෙනවා .
එහනම් උබට ප්‍රශ්නෙ ඇත්තෙ ලමයි හදන එක ගන වෙන්න ඇති, උබ එකට අකමති නම්, උබ වගේම හිතන කෙනෙක්ව හොයා ගන්න වෙනව, හැබැයි ඉතින් ලමයි හදන අවශ්‍යතාවය නති ගෑනු කෙනෙක්ව නම් හොයා ගන්න අමාරු වෙයි.

oka ithin bandala tika kaalyak giyata passeth wenawa neh ban? aluth dewal hoyagena yana eka?![]()
![]()

