කසාද බඳින්නම ඕනද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Anika poddak hithala balapan kasaada bandinawa kiyanne gothrika sankalpayak newida kiyala..

    Nuugath kamkaru pawul wala lamai awurudu 18 wenakota kasaada bandinawa..hebai anith un bandinna aduma 27 wath wenawa. Mokada un hengeem walata arun tharan ahu wenne nehe..aththatama beluwoth aadaraya kiyanne hormone walin ape oluwe daana sellamak minis parapura wedi karanna..namuth den lokaya overpopulate wela thiuenne.
     
    • Like
    Reactions: ruwantheekshana

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Podi Silva - පොඩි සිල්වා;18952759 said:
    badala wadak na
    bdinwa nm patta salli thyena ekiyal badapan
    layip eka pul marvelous mcn
    naththm epa

    :P :P :P :rofl: :D
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Matanam kasaade epaa wela thiuenne bedapu ewun dekala.. In aththatama 'bendapu' ewun wage..hemin kathaa karanna, geenita bayai, tikak hawas wenakota gedara duwanawa, ane manda ban mata pena widihata nam nidahasa 90% nethi wenawanam..anika godak unwa dekkahama penawa unge moone kisi sathutak nehe kiyala.

    Anith kaarane lankaae genu..goda un kuhakai mala moosalai, minihawa baya karanna hadanne..anika unge jeewithe thiyena lokuma wede thamai unge yaaluwanta peenna lokuwata inna eka. ithin loku wedding ganna, loku car ganna, loku gewal hadanna arawa mewa karanna kota minihawa ewarai..

    :yes: :yes: :yes: :yes: :)
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Anika poddak hithala balapan kasaada bandinawa kiyanne gothrika sankalpayak newida kiyala..

    Nuugath kamkaru pawul wala lamai awurudu 18 wenakota kasaada bandinawa..hebai anith un bandinna aduma 27 wath wenawa. Mokada un hengeem walata arun tharan ahu wenne nehe..aththatama beluwoth aadaraya kiyanne hormone walin ape oluwe daana sellamak minis parapura wedi karanna..namuth den lokaya overpopulate wela thiuenne.

    :yes: :yes: :yes: :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇයි බන් උබල කැමති නැද්ද කෙල්ලෙක්ගෙන් සෙනෙහසක් ලබන්න. උබල හිතන්නෙ විවාහය කියන්නෙ ලිංගිකත්වය විතරක් කියලද? හිතේ ප්‍රශ්නයක් ඇති උනාම කාත් එක්කද උබල ඒවා share කර ගන්නෙ? අර කිවුවා වගේ බනිසක් ගන්න නම් උබල බදින්නෙ,නොබැද හිටියට කමක් නෑ. මම දැකල තියෙනවා ගොඩක් බැදපු නැති අය අවු 40 වගේ පැන්නට පස්සෙ මහ අසාමාන්‍ය හැසිරීම් දක්වනවා. ඒක මොකක් හරි මානසික ප්‍රශ්නයක්. සමහර විට පසුතැවීමත් එක්ක ඇතිවෙන දෙයක් වෙන්න ඇති.

    හැබැයි උබල ඔහොම හිතන එක තාම නොබැදපු අපිටනම් හොදයි :P කොරියාවෙත් දැන් ට්‍රෙන්ඩ් එක ඕක තමා. කෙල්ලෙක්ට කොල්ලෙක් හොයාගන්න බෑ. බදින උන්ට 3,4 ක් බදිතැහැකි. :P

    mama koriyawe enna kamathi :cool:
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    අපි පිළිගන්න අකමැතිම සහ අකමැත්තෙන් හරි පිළිගන්න සිද්ධවෙන දෙය තමයි, අපේ ජීවිත වලට අළුතින් එකතුවෙන බැඳීම් සියල්ලම අවසානයේ දුකක් මිස සැපක් නොවෙයි කියන එක......... :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kasadaya kiyana eka naraka deyak kiyala mame kiyanne na ban, naraka deyak nam mechchara kaalayak purawata eka pawathagena enne na neh, eth hondata hithala baluwoth oya kiyapu hondata wadiya ape jeevithath awl wela sankeerna wenawa kiyala hithenawa... :) :)

    ehema venne varadi kena tora gattoth vitarai
    hari kena thora ganna etakota prasnayak na
    hari kena thoragathtoth eka jeewiteta loku udauwak venava
    badinna kalin tikak asraya karala hitapan
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    ehema venne varadi kena tora gattoth vitarai
    hari kena thora ganna etakota prasnayak na
    hari kena thoragathtoth eka jeewiteta loku udauwak venava
    badinna kalin tikak asraya karala hitapan

    Umbe oya kiyana eka yam thaak durakata aththa wenda puluwan eth pana denda wage love karapu ideal couple kadila bindila pawl winasa weddi as pana pita, api kohomada ban minissunwa vishwasa karanne?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Umbe oya kiyana eka yam thaak durakata aththa wenda puluwan eth pana denda wage love karapu ideal couple kadila bindila pawl winasa weddi as pana pita, api kohomada ban minissunwa vishwasa karanne?

    samaje inna nam minissu visvasa karanna venava nathnam samaje inna ba
    uba danaganna one ekata hari kenava toraganna, experience valin
    uba hitanne thaniyama idagena gema gahanna puluwan kiyala eka moda kamak
    miniyekta adaraya kiyana de one ,eka nathnam pisso vage venava
    minissu baddinne adaraya karana kenava lagin thiyagannai
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    samaje inna nam minissu visvasa karanna venava nathnam samaje inna ba
    uba danaganna one ekata hari kenava toraganna, experience valin
    uba hitanne thaniyama idagena gema gahanna puluwan kiyala eka moda kamak
    miniyekta adaraya kiyana de one ,eka nathnam pisso vage venava
    minissu baddinne adaraya karana kenava lagin thiyagannai

    umbe bandalada?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක අනිවාර්ය නෑ. තමන්ගේ කැමත්තට අනුව අවිවාහකව ඉන්න පුලුවන්. දැන් සමාජයේ ඉස්සර තිබ්බා වගේ අවිවාහක අයට ගරහන සිරිතක් නෑ.

    ගොඩක් අය හිතාගෙන ඉන්න තරම් විවාහය සුන්දර නෑ. ඒක මහා දුකක්. ඒක විඳින්න බලාගෙන ඉතින් බඳින්න. මම හිතන්නේ අපි ව්‍යාපාරයක් කරනකොට ඒකා ප්‍රාග්ධනය යොදලා ඒකෙන් ලාභයක් බලාපොරොත්තු වෙනවා ඒ return of investment එක හොඳ නම් තමයි අපි ඒකට ඇතුලත් වෙන්නේ. විවාහය කියන්නේ ව්‍යාපාරයක් කියලා හිතලා ඒකට තමන් යොදන effort එකයි ඒකෙන් තමන්ට එන ප්‍රතිඵලයි සන්සන්දන්ය කරලා බලන්නකෝ එතකොට තේරේන් ROI එක රින ගානක් කියලා.

    මේක විවාහයකට විතරක් නෙවෙයි. relationship එකටත් අදාලයි.
     
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කට්ටියම කියන්නේ කසාද බඳන්න ඔනී කියලා....
    ඒත් මමනන් කවදාවත් කසාද බඳන්නෑ..
    අනික තවකෙනෙක්ට දුකක් දෙන්න කැමති නෑ මොකද මගේ ෆීල්ඩ් එකේ දී භාර්යාවගේ
    ලගින් ඉඳීමේ කාලය අඩුවන නිසා.ඒයාට මට වඩා හොඳ කෙනෙක් ගැබෙන නිසා. වයසට ගියහම බලාගන්න කව්රුවත් නැතිවෙන එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. මැරෙනකන් කොහොමහරි ජීවිතේ ගැට ගැටගහන එකා තමා මගේ නන් අදහස මොකද අපි හැමදාම රස්සාවල් කරන්නැති නිසා. මැරණකන් අපි ලඟ ඉන්න අපු අය සමහර වෙලාවට එකපාරටම ජීවිතෙන් හැරයනවා. එක තමා ජීවිතේ එතකොට අපිව බලාගන්නේ කව්ද හැම එකටම හුරුවෙන්න ඔනී. ජීවිතේ හැමදාම තියෙන් නෑති නීසා...

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසාද බැදල ළමයි හදන්නෙ නැතිව හිටියොත් අවුල්ද බන්. හිතපන්කො ගැනිත් ළමයි හදන්න ඕනෙමයි කියන්නෙ නෑ කියල.