කසාද බඳින්නම ඕනද?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    -සිංහයා-;18961279 said:

    ගොඩක් එළකිරි යේ ඉන්න ඔය වාගේ අය..සාමාන්‍ය මේ වාගේ ‍නිදහසේ ෆොරම් වල වඩි කාලයක් ගත කරන්න කාලය හම්බ වෙන්නෙත් කසාද නොබැඳුපු කට්ටියටම තමයි.....ගොඩක් වෙලාවට යළුවෙක්,නැතිනම් කවුරුන් හො නැතුව කල ගෙවන ‍ගොඩක් කට්ටිය ‍එළකිරියට එනවා......උදාහරනයක් ඔනේ නම් මම....:eek:
    මොනවා වුනත් ජොබ් එකට ගිහින් ඇවිත් කරන්න දෙයක් නැතුව ඉන්න කොට ඉතින් එළකිරිය ලොග් වෙලා පොස්ට් කියවන එක මගේ විනොදංශය .

    විවාහය ගොඩක් වෙලාවට අදහස් කරනාව නම් සහෙට ගන්නවා කියන දේ තමයි ඇගෙවෙන්නේ.....හරියටම කිව්වොත් සහයට කෙනෙක් ගන්නවා කියන එකයි....
    මොන දේ වුනත් මාත් විවාහ නොවි ඉඳිමට තමයි බලාපොරුත්තුව.....හෙතුව අතිතයේදි මුහුණු දුන් සිදුවිම් දාමයක් හින්දා.......:(

    :yes: :yes: මොන වගේ සිද්ධි දාමයක් ගැනද අදහස් කරන්නේ? පැහැදිලි කලොත් තව ටිකක්? :) :)
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මේක ගොඩක් හිතන්න ඕනේ දෙයක් තමයි. මටත් විවාහය කියන්නේ අනවශ්‍ය කරදරයක් කියල තමයි හිතෙන්නේ. ඒත් මට හිතට එන තව අදහසක් තියෙනවා. අපි මේ ලෝකෙට එන්නේ අපි plan කරලා නෙමේ. අපි කලින් ආත්මෙක මේ ජීවිතේ plan කරල නැහැ. ඒ වගේම අපි මැරුනම අපි කොහෙද යන්නේ කියලත් අපි දන්නේ නැහැ. ස්වභාවධර්මය විසින් අපිව මේ විදියට ජනිත කරවන්නේ යම් ක්‍රියාධාමයකට අනුවයි. අපි ඉපදෙන රට, අපි ඉපදෙන ජාතියෙ පැවැත්ම සම්බන්දව අපිට යම්කිසි වගකීමක් තියෙනවා. මොකද ඕනේ කෙනෙක් මේ ලෝකෙට එන්නේ හේතුවක් ඇතුවයි. මම කලින් කිව්වා දේවල්වල පැවැත්ම ඉදිරියට ගෙනයන්න අපෙන් පස්සේ පිරිසක් අපි හදනවද කියන තීරණය අපි ඉදිරියේ තියෙනවා. බඳින්නේ නැති එක අපි ජීවත්ව ඉඳිද්දී අපිට ගන්න පුළුවන් තීරණයක් විතරයි. නමුත් කවදා හරි ඒ ගත්ත තීරණය මොකක්ද කියන එකවත් අපි දන්නේ නැහැ (මැරුණට පස්සේ). ඉතින් මම කියන්නේ අපිට හිතන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිව ජනිත කරපු රටට, ජාතියට, ස්වභාවධර්මයට සේවයක් කරන්න පුළුවන් පසු පෙළක් අපි හදල මේ ලෝකෙන් යනවද නැත්නම් නිකන්ම ජීවත්වෙලා මැරෙනවද කියන එක.
    මමත් තවම මේ දේවල් ගැන හිතනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මගේ අදහස ටිකක් විකාරයි කියලා. ඒත් ඒකේ ඇත්තක් තියෙනවා. මම කොහොම තීරණයක් ගනීද කියන එක මටවත් තාම කියන්න බැහැ.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Rep +
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන්ලා......මට වෙලාවකට හිතෙනව "කසාදය" කියන එක අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරනව මිසක් ඒකෙන් කිසිම සහනයක් නැහැ කියල. අර අපි කතාවට කියනව වගේ "බනිස් ගෙඩියක් කන්න හිතිල බේකරියම සල්ලි වලට අරන්.." වගේ වැඩක් කියල. උඹලගෙ අදහස් කොහොමද? බැඳපු උන්ට ඇත්තටම ජීවිතයට සහනයක් ලැබිල තියෙනවද? උඹලගෙ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.... :yes: :yes: :yes:

    මල්ලිගෙ වයස කීයද,තව අවුරුදු 2,3කින් මේ ත්‍රෙඅඩ් එක දැම්මෙ මොන මඟුලටද කියලා හිතෙයි :lol:
     
    Last edited:

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මල්ලිගෙ වයස කීයද,තව අවුරුදු 2,3කින් මේ ත්‍රෙඅඩ් එක දැම්මෙ මොන මඟුලටද කියලා හිතෙයි :lol:

    mallith mage wayase :P :P :P
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මේක ගොඩක් හිතන්න ඕනේ දෙයක් තමයි. මටත් විවාහය කියන්නේ අනවශ්‍ය කරදරයක් කියල තමයි හිතෙන්නේ. ඒත් මට හිතට එන තව අදහසක් තියෙනවා. අපි මේ ලෝකෙට එන්නේ අපි plan කරලා නෙමේ. අපි කලින් ආත්මෙක මේ ජීවිතේ plan කරල නැහැ. ඒ වගේම අපි මැරුනම අපි කොහෙද යන්නේ කියලත් අපි දන්නේ නැහැ. ස්වභාවධර්මය විසින් අපිව මේ විදියට ජනිත කරවන්නේ යම් ක්‍රියාධාමයකට අනුවයි. අපි ඉපදෙන රට, අපි ඉපදෙන ජාතියෙ පැවැත්ම සම්බන්දව අපිට යම්කිසි වගකීමක් තියෙනවා. මොකද ඕනේ කෙනෙක් මේ ලෝකෙට එන්නේ හේතුවක් ඇතුවයි. මම කලින් කිව්වා දේවල්වල පැවැත්ම ඉදිරියට ගෙනයන්න අපෙන් පස්සේ පිරිසක් අපි හදනවද කියන තීරණය අපි ඉදිරියේ තියෙනවා. බඳින්නේ නැති එක අපි ජීවත්ව ඉඳිද්දී අපිට ගන්න පුළුවන් තීරණයක් විතරයි. නමුත් කවදා හරි ඒ ගත්ත තීරණය මොකක්ද කියන එකවත් අපි දන්නේ නැහැ (මැරුණට පස්සේ). ඉතින් මම කියන්නේ අපිට හිතන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිව ජනිත කරපු රටට, ජාතියට, ස්වභාවධර්මයට සේවයක් කරන්න පුළුවන් පසු පෙළක් අපි හදල මේ ලෝකෙන් යනවද නැත්නම් නිකන්ම ජීවත්වෙලා මැරෙනවද කියන එක.
    මමත් තවම මේ දේවල් ගැන හිතනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මගේ අදහස ටිකක් විකාරයි කියලා. ඒත් ඒකේ ඇත්තක් තියෙනවා. මම කොහොම තීරණයක් ගනීද කියන එක මටවත් තාම කියන්න බැහැ.

    Me kathaawaam den kaaleta gelapenne nehe..den world population eka 8 billion wela.. Scientists la predict karanna widihata lokaya overpopulate wela.. Namuth resources population eka wedi wena gaanata wedi wenna nehe..
    Capitalism saga consumerism kiyala forces dheka nisa minisun anawasha widihata paribhojanaya karanawa..thamanta thiyena gananata wada miladee gannawa ex lease/loans credit card. ehakota minissunta thamanta salli thiyenawa kiyala (resources) hithenawa ithin lamai hadanawa unuth mekama follow karanawa anthimata richest 10% become gods (not like scruvy :P) and rest become there cursed slaves
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේක ගොඩක් හිතන්න ඕනේ දෙයක් තමයි. මටත් විවාහය කියන්නේ අනවශ්‍ය කරදරයක් කියල තමයි හිතෙන්නේ. ඒත් මට හිතට එන තව අදහසක් තියෙනවා. අපි මේ ලෝකෙට එන්නේ අපි plan කරලා නෙමේ. අපි කලින් ආත්මෙක මේ ජීවිතේ plan කරල නැහැ. ඒ වගේම අපි මැරුනම අපි කොහෙද යන්නේ කියලත් අපි දන්නේ නැහැ. ස්වභාවධර්මය විසින් අපිව මේ විදියට ජනිත කරවන්නේ යම් ක්‍රියාධාමයකට අනුවයි. අපි ඉපදෙන රට, අපි ඉපදෙන ජාතියෙ පැවැත්ම සම්බන්දව අපිට යම්කිසි වගකීමක් තියෙනවා. මොකද ඕනේ කෙනෙක් මේ ලෝකෙට එන්නේ හේතුවක් ඇතුවයි. මම කලින් කිව්වා දේවල්වල පැවැත්ම ඉදිරියට ගෙනයන්න අපෙන් පස්සේ පිරිසක් අපි හදනවද කියන තීරණය අපි ඉදිරියේ තියෙනවා. බඳින්නේ නැති එක අපි ජීවත්ව ඉඳිද්දී අපිට ගන්න පුළුවන් තීරණයක් විතරයි. නමුත් කවදා හරි ඒ ගත්ත තීරණය මොකක්ද කියන එකවත් අපි දන්නේ නැහැ (මැරුණට පස්සේ). ඉතින් මම කියන්නේ අපිට හිතන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි අපිව ජනිත කරපු රටට, ජාතියට, ස්වභාවධර්මයට සේවයක් කරන්න පුළුවන් පසු පෙළක් අපි හදල මේ ලෝකෙන් යනවද නැත්නම් නිකන්ම ජීවත්වෙලා මැරෙනවද කියන එක.
    මමත් තවම මේ දේවල් ගැන හිතනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මගේ අදහස ටිකක් විකාරයි කියලා. ඒත් ඒකේ ඇත්තක් තියෙනවා. මම කොහොම තීරණයක් ගනීද කියන එක මටවත් තාම කියන්න බැහැ.

    You are in samsara(Cycle of birth and death),You are attached to body and mind.natures work is to constantly purify you to your original state,thus constant rebirths to pay of karma.
    There is no service we can do to the nature itself,it survives billion of years without humans on it.If we are even a mild thread to it nature will take care of it on it's own way.(One big tsunami and all will be gone like dust in seconds)
    Future generation is just an ego of us wanting to expand something of ourselfs into the future.It will not bring any good will to mankind but more suffering.
    Only if your goal is to lead the next generation into nirvana will be the ultimate thing you can do to the human race.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කට්ටියම කියන්නේ කසාද බඳන්න ඔනී කියලා....
    ඒත් මමනන් කවදාවත් කසාද බඳන්නෑ..
    අනික තවකෙනෙක්ට දුකක් දෙන්න කැමති නෑ මොකද මගේ ෆීල්ඩ් එකේ දී භාර්යාවගේ
    ලගින් ඉඳීමේ කාලය අඩුවන නිසා.ඒයාට මට වඩා හොඳ කෙනෙක් ගැබෙන නිසා. වයසට ගියහම බලාගන්න කව්රුවත් නැතිවෙන එක ඇත්ත ඒත් කරන්න දෙයක් නෑ. මැරෙනකන් කොහොමහරි ජීවිතේ ගැට ගැටගහන එකා තමා මගේ නන් අදහස මොකද අපි හැමදාම රස්සාවල් කරන්නැති නිසා. මැරණකන් අපි ලඟ ඉන්න අපු අය සමහර වෙලාවට එකපාරටම ජීවිතෙන් හැරයනවා. එක තමා ජීවිතේ එතකොට අපිව බලාගන්නේ කව්ද හැම එකටම හුරුවෙන්න ඔනී. ජීවිතේ හැමදාම තියෙන් නෑති නීසා...

    දැන් කාලේ වයසට ගිහාම බලාගන්න කරදර වෙන්න ඕන නෑ මචන්
    retirement homes ඕන තරම් තියේන්වා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැනුත් තනිවෙලා බන් ඉන්නෙ. මගුලක් කියනවා.

    දැන්ම තනියෙන් ඉඳලා පුරුදු වෙන්න. වයසට ගියාම දරු මල්ලෝ හිටිය නැතා කියල නෑ. හැමෝම තනිවෙනවා. දැන් කාලේ දරුවෝ නිකන් මරුවෝ වගේ. උන්ගෙන් කල ගුන බලාපොරොත්තු වෙන්න එපා. උන් සලකයි කියලා බලන්නේ නැතුව තමන්ගේ යහපතට වැඩක් බලාගන්න
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ බැන්දපල්ලා . බැඳලා ළමයි හදපල්ලා... ජය අනතුරේ....
    විසබීජ දන්නා එපා කොල්ලන්ට..........

    ජාතිය අනතුරේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    this is just my opinion, if you overpopulate this country any further there wont be fights among religions or races but with each others