කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,681
    6,466
    113
    29 මට බදින්නෙ නම් නෑ. ‌කෙල්ලො බර ගානක් එක්ක ඉදල තියේ. ‌වේස බඩු
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mannam issellama nandammawa dagannwa

    eetapasse kella

    bari wela hari kella dala giyath nandamma hari innwa
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    එහෙම හිතෙන්නෙ නෑ දුව නිසා

    ඒත් වෙන කෙනෙක් බැන්දා නම් හොදයි කියල නම් හිතෙනවා:dull:
     
    • Wow
    Reactions: Heshan Daminda

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    මටත් එහෙම හිතෙනව ,මන් කැමති තනියම ඉන්න,දැන් පරක්කු වැඩි:(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    එහෙම හිතෙන්නෙ නෑ දුව නිසා

    ඒත් වෙන කෙනෙක් බැන්දා නම් හොදයි කියල නම් හිතෙනවා:dull:
    hethuwa? lassna madida ...
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    මෙහෙමයි මගේ නම් අදහස බැඳපු ගෑනි පට්ට කම්මැලියි උයන්න (මමත් උදව් වෙනවා ගොඩක් දුරට උදේට හවසට දෙකටම ) ගෙවල් අස්කරන්නේ නැති තරම්..... අස් කරන්න කිව්වහම මුණ හොඳ නෑ... මම තමයි ගෙවල් අස්කරන්න ඕනේ..පන්සල් යන්න වත් එන්නේ නෑ ඒවා විස්වාස නෑ... ෆෝන් එකේම තමයි.... ගෙවල් පිස්සන් කොටුව වගේ ඉව්වොත් කුස්සිය අස්කරන්නේ නෑ... වලන් හෝදන්නේ ඊළඟ උයන්න යන වෙලාවේ තමයි... හැබැයි ලව් කරලා බැන්දේ.. බඳින කාලේ කිසිස්ම අවුලක් නෑ... හැබැයි මම මුල් ටිකේ කෑගැහුව... දැන් මම කියවන යන්නේ නෑ... දෙන්නම එකතු වෙලා උයල කනවා.... අස්කරේ නැත්තම් මට වෙලාවක් තිබ්බොත් අස්කරනවා...ගෑනු ෆේස් බුක් එකෙන් පොස්ට් බලල රැඩිකල් වෙලා තියෙන්නේ... හැබැයි ආදරේ නම් තියෙනවා.... ගෙදර වැඩ කරන්න හොරයි... රෙදි වොෂින් මැෂින් දන්මොත් වෙලන්න දන්නා ඕනේ මම... ගෙදර එනකන් තියල තියෙනවා.... පොඩි හරි වැඩක් ගන්න තමයි බලන්නේ.... අම්මල අපේ සින් එක දන්නවා... මමත් කර බාගෙන ඉන්නවා උඩ බලන් කෙල ගහන්න බැරි නිසා.....

    මම ඔය බඳින්න බලන් ඉන්න එවුන්ට කියන්නේ... බඳිනවා කියන එකත් මහා මුලාවක් බන්.... බැඳලා එකට ඉන්නවනම් දෙන්නම කැපකිරීම් කරන්න ඕනේ... නැත්තම් අනිත් එකාට ඉන්න වෙන්නේ ෆුල් අවුලෙන් ජීවිතේම ගෙවන්න වෙන්නේ...විශේෂයෙන් උබ පිලිවකට ඉන්න කැමති පොරක් නම්... උබත් සරම ගලවල එහෙම්මම විසි කරලා බෙඩ් ෂිට් එක ගුලි කරලා ඇඳෙන් නැගිටන පොරක් නම් උබටත් අපිලිවල අවුලක් වෙන්නේ නෑ... අදහස් කියන එව්වා මේ ලෝකේ මිනිස්සුන්ගේ කවදාවත් ගලපන්න බෑ යකෝ... මේ තප්පරෙන් තප්පරේ වෙනස් වන හිත් තියෙන මිනුස්සු... ඉතින් කියන්න තියෙන්නේ... බැඳීම් වලින් අසරණ වෙච්ච මිනිස්සු නවතින අපුරු තැන තමයි හුදකලාව කියන්නේ... ඒක පවක් විදිහට දකින්නේ ඒ කේ ආශ්වාදය දැනට ලබා ගන්න බැරි මිනිස්සු...

    :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837

    :yes::yes:
     
    • Like
    Reactions: wtsamantha

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බදින්න කෙසේවෙතත් එකක් සෙට් කරගන්න එක තමා වැඩේ :rolleyes::rolleyes::rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    බදින්න කෙසේවෙතත් එකක් සෙට් කරගන්න එක තමා වැඩේ :rolleyes::rolleyes::rolleyes:
    ඕක මහා වැඩක් ද බන්... සෙට් උන ඒවා ගලවගන්න ගියාම උන් දෙන ටෝක් වලට තමා අවුල් යන්නේ