still BF ? you told you were getting married 3 years ago. by the way same BF ?
මම දන්න තරමින් අපෙ අම්මටයි තාත්තාටයි එලකිරි එන්න තරම් දැනිමක් නැ..මොකද එයාලා මෙක ගැන නොදන්න නිසා..


ඔන්ලයින් සයිට් එකක ඉදලා හිටලා චැට් කරන කෙනෙක් ට මගෙ පර්සනල් දෙවල් ගැන ඇත්තම කියන්න ඔනි කියලාත් මම හිතන්නෙ නැ..මොකද මේතනට එන්නෙ මෙකෙ තියෙන දෙයක් ගැන මගෙ අදහස කියන්න මිස මගෙ කසාදෙ ගැන බලන්න නෙවෙයි නේ..


එයා පරන කෙනාද අලුත් කෙනෙක් ද කියන එක මට හො එයාට මිස අනික් අයට වැදගත් කියලා මම නම් හිතන්නෙ නැ........



Time tested solution
එහෙම බැලුවොත් ලමයි ඉන්න කෙනෙක් උබට reply එකක් දෙයි ලමයි නැතුව ඉන්න එක අවුල් එක තනිකමක් කියලා. ඔය උඩ comment එකෙන් උඹ කියන්න හදපු point එකමයි 
ඔය image වගේ මතක. Sure නැ. මන් එහෙම අවුලක ට කියන්න හදපු දෙයක් නෙවේ. ලමයි හදන්නේ නැ කියලා කොහෙවත් කිව්වේ නැද්ද?

මේකේ වැඩිපුරම ඉන්නේ ඇත්තටම කෙල්ලෙක් එක්ක නිදහසේ වැඩිය කතා කරලා නැති, අතින් අල්ලලා නැති, කිස් එකක් දීලා නැති කම්පියුටර් එක ඉස්සර ඉදගෙන අනිත් ය කියන ඒවගෙන් conclusion වලට එන අය. කෙල්ලෝ කොල්ලෝ කියන තරම් නරකත් නෑ ඔයා කියන තරම් හොදත් නෑ. අපිත් එහමනේ.. ආශ්රය කරලා දැනගන්න ඕනේ. අනික හැම එකක්ම serious affair වලින් නතර වෙන්න ඕනේ, බැදලා ඉවර වෙන්න ඕනේ කියන මානසිකත්වය ගොඩක් අයගේ තියෙනවනේ. ඔයා කියන්න කෙල්ලෝ මොකද අනිත් කෙල්ලොන්ට වැඩිය කැමති නැත්තේ කියල ...