කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
still BF ? you told you were getting married 3 years ago. by the way same BF ?

මම දන්න තරමින් අපෙ අම්මටයි තාත්තාටයි එලකිරි එන්න තරම් දැනිමක් නැ..මොකද එයාලා මෙක ගැන නොදන්න නිසා..:):)

ඔන්ලයින් සයිට් එකක ඉදලා හිටලා චැට් කරන කෙනෙක් ට මගෙ පර්සනල් දෙවල් ගැන ඇත්තම කියන්න ඔනි කියලාත් මම හිතන්නෙ නැ..මොකද මේතනට එන්නෙ මෙකෙ තියෙන දෙයක් ගැන මගෙ අදහස කියන්න මිස මගෙ කසාදෙ ගැන බලන්න නෙවෙයි නේ..:):)

එයා පරන කෙනාද අලුත් කෙනෙක් ද කියන එක මට හො එයාට මිස අනික් අයට වැදගත් කියලා මම නම් හිතන්නෙ නැ........:):)
 
Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113

    මේක නම් පණ්ඩිත කතාවක්.. එහෙනම් නොකියම ඉන්න ඕනේ :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ohomawath kiyala hitha hadagamu:lol:
    ඔව් බන්.. මට බදින එක එපා උනේ ගෑනු ආශ්‍රය කරල ඒක කරුමයක් කියලා තේරුන නිසා..
    සමහරු උන් ඉන්නව උන් හිතන්නේ උන් විතරයි ආතල් අරන් තියෙන්නේ කියලා :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ohomawath kiyala hitha hadagamu:lol:

    මැරි කරන එක පර්ෆෙක්ට් සොලුෂන් එකක් නෙමෙයි මචන්. ඒත් බැදලා පවුලක් වෙන එක කාත් කවුරුවත් නැති අන්කල් කෙනෙක් වෙන එකට වඩා නම් ගොඩක් හොදයි.

    බැදපු එකෙක් තනිකඩ, කසාද ජීවිත දෙකේම රස, නීරස දන්න නිසා කලින් දේ කිව්වේ හිත හදාගන්න නෙමෙයි.

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අයම හොයලා උන්ගෙ දුක අහලා හිත හදාගනිල්ලා. :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මැරි කරන එක පර්ෆෙක්ට් සොලුෂන් එකක් නෙමෙයි මචන්. ඒත් බැදලා පවුලක් වෙන එක කාත් කවුරුවත් නැති අන්කල් කෙනෙක් වෙන එකට වඩා නම් ගොඩක් හොදයි.

    බැදපු එකෙක් තනිකඩ, කසාද ජීවිත දෙකේම රස, නීරස දන්න නිසා කලින් දේ කිව්වේ හිත හදාගන්න නෙමෙයි.

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අයම හොයලා උන්ගෙ දුක අහලා හිත හදාගනිල්ලා. :lol:

    :yes: Time tested solution
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Oya kathawama kiwwa mn danna buwek....Kochchra stress tibunath gedra giyama gani & lamai denna dakkama okkoma amthaka wenwa kiwwa :yes:

    මේකට හේතුව ඌ දවසෙන් වැඩි කාලයක් රස්සාව එක්ක නැහෙන නිසා. බඳින්න කලින් වුනත් මේකේ වෙනසක් නෑ. කොච්චර ස්ට්‍රෙස් තිබ්බත් ගෙදර ගියාම ඔක්කොම අමතක වෙනවා ගෙදර තියෙන නිදහසත් එක්ක. ඒ මනුස්සයම රස්සාවට නොයා හැමදාම ගෙදර මිනිස්සු එක්ක ඉන්නවා නම් අන්න කසාදෙ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මැරි කරන එක පර්ෆෙක්ට් සොලුෂන් එකක් නෙමෙයි මචන්. ඒත් බැදලා පවුලක් වෙන එක කාත් කවුරුවත් නැති අන්කල් කෙනෙක් වෙන එකට වඩා නම් ගොඩක් හොදයි.

    බැදපු එකෙක් තනිකඩ, කසාද ජීවිත දෙකේම රස, නීරස දන්න නිසා කලින් දේ කිව්වේ හිත හදාගන්න නෙමෙයි.

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අයම හොයලා උන්ගෙ දුක අහලා හිත හදාගනිල්ලා. :lol:

    මන් දැක්කා එක තැනක උඹ කියල තිබ්බ ලමයි හදන්නේ නැ ඒක කරදරයක්. අපි අනිත් අය කියන දේ අහන්නෙ නැ අපිට හරි දේ තීරනය කරලා ඉන්නේ ඔය වගේ අදහසක්. (මෙක වැරදි කියනනේ නැ. තනිකර ඇත්ත)

    එවුන්ට දැන් උඹ මෙතැන කියනවා කසාද බඳින්නේ නැතුව ඉන්න අයට එහෙම ඉන්න එපා, එපා වෙනවා කියලා. උඩ උඹ කිව්ව අදහස වගේ ම තමයි මේකත්. ඒක තිරණය වෙන්නේ එ එ අය මත. සමහර අයට ඒක හරි යනවා සමහර අයට එහෙම නැ. හැබැයි උබට එක අවුල් කියලා හිතුනා කියලා අනිත් අයටත් එක අවුලක් වෙයි කියලා කියන්න බැ.

    එකත් හරියට උඹ ලමයි හදන්නේ නැතුව ලමයි උන්නාම මෙහෙමයි කියලා තිරණය කරලා කියනවා වගේ. :baffled: එහෙම බැලුවොත් ලමයි ඉන්න කෙනෙක් උබට reply එකක් දෙයි ලමයි නැතුව ඉන්න එක අවුල් එක තනිකමක් කියලා. ඔය උඩ comment එකෙන් උඹ කියන්න හදපු point එකමයි :rofl:

    වෙනස පලවෙනි case එක උබේ view එකට අනුව උඹ හරි කියලත් දෙවැනි case එක අවුල් කියලත් දකිනවා. ඒවා එහෙම කියන්න බැ මිනිස්සු වෙනස්. ඒක එක්කෙනා ගෙ කැමැත්ත තමයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මන් දැක්කා එක තැනක උඹ කියල තිබ්බ ලමයි හදන්නේ නැ ඒක කරදරයක්. අපි අනිත් අය කියන දේ අහන්නෙ නැ අපිට හරි දේ තීරනය කරලා ඉන්නේ ඔය වගේ අදහසක්.

    මම මෙහෙම කියපු එක උබ හොයලා, මෙතන කෝට් කලොත් මම මේ දැන්ම එළකිරි එකෙන් මකබෑවෙනවා. :lol::lol:

    අයි හෑව් අ ෆයිව් ඉයර් ඕල්ඩ් සන් මචන්. :cool:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම මෙහෙම කියපු එක උබ හොයලා, මෙතන කෝට් කලොත් මම මේ දැන්ම එළකිරි එකෙන් මකබෑවෙනවා. :lol::lol:

    අයි හෑව් අ ෆයිව් ඉයර් ඕල්ඩ් සන් මචන්. :cool:

    මට මතක උඹ වගේ :sorry: ඔය image වගේ මතක. Sure නැ. මන් එහෙම අවුලක ට කියන්න හදපු දෙයක් නෙවේ. ලමයි හදන්නේ නැ කියලා කොහෙවත් කිව්වේ නැද්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට මතක උඹ වගේ :sorry: ඔය image වගේ මතක. Sure නැ. මන් එහෙම අවුලක ට කියන්න හදපු දෙයක් නෙවේ. ලමයි හදන්නේ නැ කියලා කොහෙවත් කිව්වේ නැද්ද?

    නැහැ මචන් මම එහෙම දෙයක් කියලා නෑ කොහෙවත්. :cool:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මේකට හේතුව ඌ දවසෙන් වැඩි කාලයක් රස්සාව එක්ක නැහෙන නිසා. බඳින්න කලින් වුනත් මේකේ වෙනසක් නෑ. කොච්චර ස්ට්‍රෙස් තිබ්බත් ගෙදර ගියාම ඔක්කොම අමතක වෙනවා ගෙදර තියෙන නිදහසත් එක්ක. ඒ මනුස්සයම රස්සාවට නොයා හැමදාම ගෙදර මිනිස්සු එක්ක ඉන්නවා නම් අන්න කසාදෙ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.

    Oya kathava saapekshai. Godak aya innava gedara giyama stress eka vadi vena, Samahara aya beela gedara yanneth aekai, gedara giyama unta niskalankayak ne kiyala.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක නම් පණ්ඩිත කතාවක්.. එහෙනම් නොකියම ඉන්න ඕනේ :lol:

    කෙල්ලෙක් දැක්ක ගමන් බදින්නෙ කවද්ද කීවෙනි bf ද කියන එක වාත වෙවි අහන එක සහ හොයන ජාතියෙ අය කවුද කියලා දන්නවා නෙ..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    කෙල්ලෙක් දැක්ක ගමන් බදින්නෙ කවද්ද කීවෙනි bf ද කියන එක වාත වෙවි අහන එක සහ හොයන ජාතියෙ අය කවුද කියලා දන්නවා නෙ..
    ඒ උනාට ඔයා හරි ආසයි බෝය්ෆ්රෙන්ඩ් ගැන කියවන්න නේද ?:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට ඔයා හරි ආසයි බෝය්ෆ්රෙන්ඩ් ගැන කියවන්න නේද ?:rofl:

    එක ආසාවක් නෙවෙයි.මම දකින පිරිමි කෙනා එයා..එතකොට මෙකෙ වැඩිපුර ත්‍රෙඩ් යන්නෙ කෙල්ලො එහෙමයි මෙහෙමයි කියලා..ඉතින් මම එයාට සාපෙක්ශව තමා අනික් අයව දකින්නෙ සහ අනික් අය දිහා බලන්නෙ..එක ගැටලුවක් නම් ඉතින් එයා ගැන නොකියා ඉන්නම්..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    එක ආසාවක් නෙවෙයි.මම දකින පිරිමි කෙනා එයා..එතකොට මෙකෙ වැඩිපුර ත්‍රෙඩ් යන්නෙ කෙල්ලො එහෙමයි මෙහෙමයි කියලා..ඉතින් මම එයාට සාපෙක්ශව තමා අනික් අයව දකින්නෙ සහ අනික් අය දිහා බලන්නෙ..එක ගැටලුවක් නම් ඉතින් එයා ගැන නොකියා ඉන්නම්..
    එහෙම අවුලක් නෑ:P මේකේ වැඩිපුරම ඉන්නේ ඇත්තටම කෙල්ලෙක් එක්ක නිදහසේ වැඩිය කතා කරලා නැති, අතින් අල්ලලා නැති, කිස් එකක් දීලා නැති කම්පියුටර් එක ඉස්සර ඉදගෙන අනිත් ය කියන ඒවගෙන් conclusion වලට එන අය. කෙල්ලෝ කොල්ලෝ කියන තරම් නරකත් නෑ ඔයා කියන තරම් හොදත් නෑ. අපිත් එහමනේ.. ආශ්‍රය කරලා දැනගන්න ඕනේ. අනික හැම එකක්ම serious affair වලින් නතර වෙන්න ඕනේ, බැදලා ඉවර වෙන්න ඕනේ කියන මානසිකත්වය ගොඩක් අයගේ තියෙනවනේ. ඔයා කියන්න කෙල්ලෝ මොකද අනිත් කෙල්ලොන්ට වැඩිය කැමති නැත්තේ කියල ... :)
     
    ඔව්..මෙතන හොද නරක උනත් සාපෙක්ශයි නෙ..දැන් මම කැමති ගතිගුන එයාට තියෙන නිසා මට එයාව හොදයි..එත් තව කෙනෙක්ට කෙල්ලෙක් ට එයා නරක වෙන්න පුළුවන්.හොද නැති වෙන්න පුළුවන්.එහෙම නිසා නෙ ඉතින් එයාගෙත් කලින් එෆෙයා බ්‍රෙක් වෙල තියෙන්නෙ..මම එයා ගැන කතා කරන්නෙ 100% මට එයාව විස්වාසයි අනන් මනන් නෙවෙයි...එක සාමාන්‍යයෙන් දෙන්නෙක් අතරෙ තියෙන විස්වාසයක්..අනික අපිදෙන්නා අතරේ ඔය වගෙ වැල් බයිලා නම් නැ.යන එන තැන් කියනවා.කතා බහ කරලා තිරන ගන්නවා..මේ ලගදි කෙල්ලෙක් ගැන වැඩිපුර කියවලා මම කිවිවා ඔය කෙල්ල ගැන ආයෙ කතා කරන්න එපා මම කැමති නැ කියලා..
    මම කියන්නෙ සම්බන්දයක් පවත්වාගෙන යන අතරෙ එකිනෙකාට දෙන්නම අවංක විය යුතුයි සහ විස්වාස කල යුතුයි..එත් එකෙන් කියන්නෙ නැ අන්ද විස්වාසයක් ගොඩ නගා ගන්න කියන එක..මම කියන්නෙ බොරු අවිස්වාස එපා කියලා...
    එක ත්‍රෙඩ් එකක තියෙනවා කෙල්ලෙක් අවුරුදු 7ක එෆෙයා එකක් තියාගෙන එ කොල්ලා ඉන්න කොටම තව කොල්ලෙක් එක්කත් ඉන්නවා කියලා..එක තව පැත්තකින් බලනකොට කොල්ලෙක් ම නෙද තව කොල්ලෙක් ව අමාරුවෙ දාන්න හදන්නෙ..එ කොල්ලා කැමතිද තමන් ගෙ කෙල්ල තමන්ට එහෙම කරනවාට..හැබැයි තමුන් අනුන්ගෙ කෙනෙක් ට එහෙම කලාට කමක් නැ...

    ඔක සරලව කියන්න සහ කරන්න පුළුවන් මෙ විදියට.හැබැයි කවුරුත් නොකරන්නෙත් එක.."තමාව උපමා කරලා අනික් අය ගැන හිතන්න".තමන්ට රිදෙනවා වගෙ අනික් අයටත් රිදෙනවා..
     
    • Love
    Reactions: Heshan Daminda