කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සිරා කතාව බන්. අපිට ඕනේ වෙලාවට ගහන්න වෙන්නේ නෑ.................හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ.........සිරාවට කසාද බැන්දට පස්සේ ගෑනු වෙසමුණ මාරු කරනවා......හිතාගන්න වත් බෑ......දමල ගහල යන්න බැරි ළමයි නිසා...........හැබැයි ළමයි කිය කියා ජීවිතේ විදවල තේරුමකුත් නෑ ................
    :lol:මට ඕක හිතුනේ කෙල්ලෙකුත් නැතිව ඉන්න අතරේ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,498
    67,845
    113
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේහැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේහැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ
    හැබැයි උන්ට මොනා හරි ඕන උනාම කිම්බ කටේ ලොවන්න එන්නේ


    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Ysa Karu

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඔව්..මැරි කරන්න ඔනි එ දෙන්නට ඔනි නිසා මිස අනික් අයට ඔනි නිසා නෙවෙයි නෙ..මට පිස්සු වගෙ ඔව ගැන කතා කරන කොට.මගෙ යාලුවෙක් ඉන්නවා.අවුරුදු 22යි..මාස 3ක ලමයෙක් ඉන්නවා..එක එයාගෙ කැමැත්ත නෙ..එකිව මතක් වෙන වාරයක් පාසා අම්මා මාව කන්න හදනවා.....:sorry:
    මම කිවිවා ඔයාට හුරතල් කර කර ඉන්න ලමයෙක් ඔනි නම් මම හදලා දෙන්නම් එකට බදින්නම ඔනි නැ කියලා.....:rolleyes:මට බැන්නා...:sorry::sorry::sorry:

    I can help it :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:bf කෞද කියලා නොදන්න නිසාම හොදා......:rofl::rofl::lol::lol::lol::lol::lol:

    Emios hangiyan. nathnam meyage BF awith ubawa ata deken ellai:P:P:P
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ඔය කියල තියෙන දේවල් සහතික ඇත්ත...වෙලාවකට හොදයි කියල හිතෙන දේ ..වෙලාවකට නීරස වෙනවා.. තව එකක් අර ෆේස් බුක් එකේ පොස්ට් එකක් තියෙනවා දැකල ඇති.. කෑම එක ඔර්ඩර් කරාට පස්සේ අයෙත්, මෙනු එක බලල වැඩක් නෑ කියල. ඒක සහතික ඇත්ත. මිනිස්සු කිසිමදේකින් තෘප්තිමත් නෑ. බැන්දහම පුදුම විදිහට ජීවිතේ හිර වෙනවා, අහිංසකයි කියල කෙල්ලෝ නෑ.. මුලින් ඉන්නේ එහෙම තමයි.. පස්සේ පස්සේ වෙනස් වෙනවා. දැන් කාලේ ගැණු ඉස්සර අපේ අම්මල, තාත්තලාට සලකනවා වාගේ සලකනවා අඩුයි. ලගින් ගියොත් අහක් නැතේ වගේ..කුස්සියට ගියොත් පොල් ටිකක් හරි ගාව ගන්නයි බලන්නේ. අනික කිම්බක් ලැබෙනවා කියන එක ඇත්ත වුනාට ඒකෙත් සෙල්ලම් දාන්න වෙන්නේ ටික කාලයයි. නගින නගින වෙලාවට කරන්න වෙන්නේ නෑ. ළමයි ඉන්නවා නම් විශේෂයෙන්. මම ඉන්නේ අපේ අම්මයි ..නැන්දැම්මයි එක්ක.. ගැනියි ළමයි දෙන්නයි.. හරියට නිකං ගිනි කන්දක් උඩ ඉන්නවා වාගේ.. කොයි වෙලාවෙද දන්නේ නෑ.. සිද්ද වෙන දේවල් වලට.. දමල ගහල කොහේ හරි ගිහන් ඉන්නවා කියල හිතුවට පැටව් දෙන්න හින්ද ඉවසගෙන ඉන්නවා. ඔය යාලු වෙලා ඉන්න කාලේ මැරීගෙන කරනවා නේද.. ඒවායේ කිසිම අගයක් නෑ.. දැන් කියලත් එහෙම තමයි.. ගැනිට මොනවා හරි කරගන්න තියෙනවා නම් ..හැමදේම කරලා දෙවි ... නැත්නම් හැමිනෙන්නමයි හදන්නේ..කියනවා නම් ගොඩක් දේවල්..ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.. තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස්..

    මගේනම් තීරණය බදින්නේ නැතිව හිටියනම් මිට වඩා හොදයි. :yes:

    sampurnayen atta ban kathawa...
    e madiwata nandamma leeli wali kohomada,
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Monawada ban wali

    මිනිහගෙ අම්මා ලේලිට වෙනස්කං කරන්නෙ මිනිහගෙ පවර්ස් අරගෙන එලිපිට.
    ඒත් ගෑනිගෙ අම්මා බෑනට වෙනස් කරන්නෙ හීන් නූලෙන් කාටවත් හොයන්න බැරිවෙන්න. ඉතින් මේක තමයි ගොඩක් භයානක.

    තොපි ලමයි හම්බවෙන්න ඉද්දි ගෑනි ඒකිගෙ ගෙදර යවනවා නම් පුලුවන් ඉක්මනට ආපහු ඒකිව එක්කං වරෙන්. නැත්තං ඔය නැන්දම්මලා කියන එවුන් මොල සෝදනවා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මිනිහගෙ අම්මා ලේලිට වෙනස්කං කරන්නෙ මිනිහගෙ පවර්ස් අරගෙන එලිපිට.
    ඒත් ගෑනිගෙ අම්මා බෑනට වෙනස් කරන්නෙ හීන් නූලෙන් කාටවත් හොයන්න බැරිවෙන්න. ඉතින් මේක තමයි ගොඩක් භයානක.

    තොපි ලමයි හම්බවෙන්න ඉද්දි ගෑනි ඒකිගෙ ගෙදර යවනවා නම් පුලුවන් ඉක්මනට ආපහු ඒකිව එක්කං වරෙන්. නැත්තං ඔය නැන්දම්මලා කියන එවුන් මොල සෝදනවා.


    #Unethical Solution

    nandamma wa side eken line karan thiyaganeema.:rolleyes:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    0
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බදින්න කලින් හම්බ කරපු සතේම වියදම් කලා දවස ගානේ බිව්වා සමහර දවස්වලට ගෙදර එන්නෙත් නෑ, හිතෙන හිතෙන ජොබ් කලා. සේල්ස් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහටත් වැඩ කලා 13000 ක පඩියට. අනිතිම සතිය වෙනකන් නාස්ති කලා. හැබැයි පට්ට ආතල් එකක් තිබ්බෙ. කෙල්ලො වටේටම හිටියා. ;)



    හැබැයි බැන්දට පස්සේ ඔක්කොම නැති උනා. බැදලා වයිෆ්ගේ ගෙදරට ආවා. ගමේ යාලුවෝ ට්ක නැති උනා. රස්තියාදු ගහන්න විදිහක් නෑ. බොන්න එකෙක් නැ. කලින් වගේ කෙල්ලෝ නැ වයිෆ් විතරයි. (දනටත් ඕන තරම් සෙට් වෙනවා නමුත් පවුල් ජීවිතේ වටිනවා ඊට වඩා):(:(



    බැන්දට පස්සේ ලැබුන දේවල්, දෙන්නම එකතුවෙලා වාහනයක් ගත්තා. පොඩි කාලෙ ඉදන් ආසවක් තිබ්බා ඉංජිනියර් කෙනෙක් වෙන්න (ඒ උනාට උවමනාවක් තිබ්බේ නෑ) වයිෆ්ගේ කටේ බලේටම ඉංජිනියරින් ඩිප්ලෝමා එකක් කලා අද ඇසිස්ටන් ඉංජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා ලක්ශෙකට කිට්ටුව පඩියක් ගන්න. ලබන අවුරුද්දේ ඩ්ග්‍රිය ගන්න ඉන්නේ ඒකත් වයිෆ් ගේ කටේ බලේට :lol: ඇත්තම කිව්වනම් ජීවිතේට වගකීමක් ආවේ බැන්දට පස්සේ බං. ඒකත් වෙනස් වෙනවා බදින ගෑනි අනුව ඇත්තම කිව්වොත් මගෙ ජීවිතේ ගොඩ දාගත්තේ වයිෆ් හින්දා.



    හැබැයි ඔය ඔක්කොම හොද උනත් ගෑනු කියවන්න ගත්තම හිතෙනවා මොන මගුලට බැන්දද කියලා.. :angry::angry::no:


     
    • Like
    Reactions: chega995 and Kolama

    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    :P
    Ubalata kiyanna machanla deparkma bendata passe thamai mata mole pedune ban..
    Nobeda inna puluwan un nobeda idapan.. Hebei aye passe pasu thewenna neme.. Ai kiyala hithena prashna tikane thiyenne. Ewatath uththara lesthi karan inna ona. Ehema beri un badina eka thamai hoda. Bendama ena case nam iwarayak na. Hebei ithin ewa denagenamane badinne. Ithin badinawa nam ita passe nahen adanne nethuwa ewata muna denna thamai thiyenne ithin.. :rolleyes:
     
    • Like
    Reactions: chega995

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ලගදි මගේ යාලුවෙක් හම්බුනා. ඌ බැදලා දැනට උපරිම මාස 6ක් ඇති. දැන් දෙන්නා දෙපැත්තේ. හේතුව කෙල්ල ගම වටේ ඉන්න පූසෝ, බල්ලෝ ගෙදර ගෙනත් කවනවා පොවනවා. අරූට ඔය වැඩේ පේන්න බෑ. උගේ ඇදුම් , සපත්තු ඔක්කොම ඉවරයිලු සත්තු නිසා. ඔන්න ඔහොමයි මැරේජ් ලයිෆ්
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලගදි මගේ යාලුවෙක් හම්බුනා. ඌ බැදලා දැනට උපරිම මාස 6ක් ඇති. දැන් දෙන්නා දෙපැත්තේ. හේතුව කෙල්ල ගම වටේ ඉන්න පූසෝ, බල්ලෝ ගෙදර ගෙනත් කවනවා පොවනවා. අරූට ඔය වැඩේ පේන්න බෑ. උගේ ඇදුම් , සපත්තු ඔක්කොම ඉවරයිලු සත්තු නිසා. ඔන්න ඔහොමයි මැරේජ් ලයිෆ්

    කොල්ලා හුජ්ජ බොන්න ආස නැටි නිසා පූසො බල්ලො ලව්වා හරි වැඩේ කරගන්ඩ එක තමයි හැකියාව. :D
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් වගේ කෙල්ලෝ නැ වයිෆ් විතරයි. (දනටත් ඕන තරම් සෙට් වෙනවා නමුත් පවුල් ජීවිතේ වටිනවා ඊට වඩා):(:(

    උබ වෙන කෙල්ලො ගෑනු මතක් කරලා මැස්ටබේට් කරනවද? :confused:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබ වෙන කෙල්ලො ගෑනු මතක් කරලා මැස්ටබේට් කරනවද? :confused:
    එහෙම එකක් නෙවේ යකෝ කිව්වේ. කෙල්ලො පස්සේ යන ඒවා, බඩු ගහන සීන් මුකුත් නෑ. කසාද බැදපු එකෙක් ඔය සීන් එකට වැටුනොත් අනිවා පවුල් ජීවිතේ ඉවරයි :yes:
     

    nidarsha91

    Well-known member
  • මටත් හිතෙනව, හැබැයි family එකක් නැති මට නම් family එකක් ඕනෙ, මම කියන්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නෙමෙයි, මිනිස්සු උනාම ආදර වගේ දේවලුත් ඕනෙ.
    හැබැයි ඕක අවුලකට යන්නෙ ලංකාවෙ වගේ රටවල සහකරු විතරක් නෙමෙයි උන්ගේ මුලු පවුලම බඳින්න වෙන එකනේ, විශේෂයෙන් නැන්දම්මා,
    ඔය වගේ හේතු නිසාම නැති ප්‍රශ්නත් ඇති කරගන්න වැඩක් හරි කෙනෙක් අහු නොවුණොත්, පුළුවන් නම් වැඩිය family bonds නැති කෙනෙක් හොයල ගැලපෙනව නම් marry කරපන්, තනියෙම ඉන්න ගියාමත් boring බං

    ekagai ubath ekka machan
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.

    නොබැඳ හිටියොත් මේ ලෝකෙ තනිවෙනව බන්. :eek:
     
    Last edited: