දැන් කේන්දර බලලා මොකටද horoscope upset නම් girl අත අතහරින්නද? horoscope බලන්න තිබුනෙ try කරන කාලේ - (විකාර වැඩනේ මචෝ)


moratuwe porak innawa mama het no aeka dannam.


දැන් කේන්දර බලලා මොකටද horoscope upset නම් girl අත අතහරින්නද? horoscope බලන්න තිබුනෙ try කරන කාලේ - (විකාර වැඩනේ මචෝ)![]()

jyala makewita hoda thanak thiyanawa JAYANETHA JOTHISHA SEWA kiyala
APO NA MACHN.. nIKAMATA HITHUNA BN..bump...machn..hadahan kiyana dein wenne ape hith kedena eka vitarai.eka baluwata passe kiwot ubai kellai gelapenne na,me marrige eka wenna hoda na kiyala..uba mokada karanne?kellawa atarinawada?......ardare karapan..kellawa visvasa karapan.denna visvasen innawanam,dennata denna ardarenam...bayawennepa.ubala goda.hadahan wedak na.


bump

B
U
M
P

bump

මචන්ලා..
පහුගිය සති 2ක 3නම මටයි මගෙ Girl friendටයි එච්චර හොද උනේ නෑ.. එත් අපි ආයි සතුටින්.. දැන් අපි 2න්නගෙම ගෙවල් වලින් දන්නවා... එයාලගෙ අකමැත්තකුත් නෑ.. එත් ඉතින් අම්මලා තාත්තලා කේන්දර විශ්වාස කරනවනේ.. එයාල බලන්න කලින් අපි දෙන්න බලන්න කියල බැලුවෙ.. ඉතින් මට කියන්වද පිලියන්දල, කොට්ටාව, පානදුර, වගේ පැත්තක ඉන්න හොද කේන්දර බලන කෙනෙක්.. ලොකු උදව්වක් යාලුවනේ.. Bump එකක්වත් දාල යමු හොදේ..
හැමෝටම බුදුසරණයි!
අනේ මන්දා බං....ඔව්වා ගැලපුනත් "හිත්" කියන එව්වා ගැලපෙන්නේ කලාතුරකින්.....

මෙන්න මේක තමයි කවුරු කවුරුත් තේරුම් ගන්න ඕනේ![]()