කසාද බැඳපු අය..~~~~~**!

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
කසාද බැඳපු අය..~~~~~**!

මචන්ලා..
පහුගිය සති 2ක 3නම මටයි මගෙ Girl friendටයි එච්චර හොද උනේ නෑ.. එත් අපි ආයි සතුටින්.. දැන් අපි 2න්නගෙම ගෙවල් වලින් දන්නවා... එයාලගෙ අකමැත්තකුත් නෑ.. එත් ඉතින් අම්මලා තාත්තලා කේන්දර විශ්වාස කරනවනේ.. එයාල බලන්න කලින් අපි දෙන්න බලන්න කියල බැලුවෙ.. ඉතින් මට කියන්වද පිලියන්දල, කොට්ටාව, පානදුර, වගේ පැත්තක ඉන්න හොද කේන්දර බලන කෙනෙක්.. ලොකු උදව්වක් යාලුවනේ.. Bump එකක්වත් දාල යමු හොදේ.. :):)

හැමෝටම බුදුසරණයි!
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා..
    පහුගිය සති 2ක 3නම මටයි මගෙ Girl friendටයි එච්චර හොද උනේ නෑ.. එත් අපි ආයි සතුටින්.. දැන් අපි 2න්නගෙම ගෙවල් වලින් දන්නවා... එයාලගෙ අකමැත්තකුත් නෑ.. එත් ඉතින් අම්මලා තාත්තලා කේන්දර විශ්වාස කරනවනේ.. එයාල බලන්න කලින් අපි දෙන්න බලන්න කියල බැලුවෙ.. ඉතින් මට කියන්වද පිලියන්දල, කොට්ටාව, පානදුර, වගේ පැත්තක ඉන්න හොද කේන්දර බලන කෙනෙක්.. ලොකු උදව්වක් යාලුවනේ.. Bump එකක්වත් දාල යමු හොදේ.. :):)

    හැමෝටම බුදුසරණයි!

    machan congrtz.... kendara balana keneknam danne ne ban :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මන්දා බං....ඔව්වා ගැලපුනත් "හිත්" කියන එව්වා ගැලපෙන්නේ කලාතුරකින්.....
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඕවගේ කිසි තේරුමක් නෑ.. අදහස් ගැලපෙනව නම් එච්චරයි.. අමමලාට තේරුම් කරලා දෙන්න බලපන්..