ගැරඩි දන්නේ නෑ... හැලියේ හැදෙන ගොඩා සුවදට බොන ඇවිත් හැලියට වැටිලා මැරෙනවා ලු.
පෙරන උන් ගැරඩියා ව විසිකරලා දාලා පෙරනවා ලු. හැලිය විසිකලොත් උන්ට පාඩු නිසා
කටු කම්බි ගැන නම් දන්නේ නෑ.

කසිප්පු - කටු කම්බි 02-11-2019 09:30 AM hokonawa ape bussneus kadanna awoth![]()
kasippu bonna epa ban........
![]()
ගැරඩි දන්නේ නෑ... හැලියේ හැදෙන ගොඩා සුවදට බොන ඇවිත් හැලියට වැටිලා මැරෙනවා ලු.
පෙරන උන් ගැරඩියා ව විසිකරලා දාලා පෙරනවා ලු. හැලිය විසිකලොත් උන්ට පාඩු නිසා
කටු කම්බි ගැන නම් දන්නේ නෑ.
katukambi danne chemical reaction eke seen ekakata kiyala issarachemistry walata iganwuwa wage mathakayi.

ගැරඩි දන්නේ නෑ... හැලියේ හැදෙන ගොඩා සුවදට බොන ඇවිත් හැලියට වැටිලා මැරෙනවා ලු.
පෙරන උන් ගැරඩියා ව විසිකරලා දාලා පෙරනවා ලු. හැලිය විසිකලොත් උන්ට පාඩු නිසා
කටු කම්බි ගැන නම් දන්නේ නෑ.

:මේ කතාව මාත් අහලා තියෙනව කටු කම්බි දාන්නේ ඔය සත්තු එන එක නවත්තන්නලු..

මොක දැම්මත් ඩිස්ටිල් කරාම පියෝ බන් ! අවුලකට තියෙන්නෙ එතිල් මෙතිල් දෙකම තියෙනව ....