කසුන් කල්හාරගේ ‘අලුත් පුක‘

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    10537112_10203249339543064_8670725146019247904_n.jpg
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    හුය ආරම්භයේ දී ම ඔබතුමා ගේ රූපයක් අපේ දැකීම පිණිස පළකිරීම ගැන ස්තූතිවන්ත වෙමි!!!!!!!!!!!!!!!!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි හරි දැ කසුන් කල්හාර කියන්නෙ සංගීතය පිලිබද දැනුමක් නැති හරකෙක්.. එතකොට උගෙ සින්දු මෙලෝ යකෙකුට හන්න බෑ...
    ඒකට ඉරජ් නේ බන් උගෙ සිංදු සොරි වැරදුනා ට්‍රැක්ස් නෙ බන් ට්‍රැක්ස්... මට කොත්තුත් ඕනෙ, මම ඔන්න ආව උම්ම උම්ම ඕනෙ,පටමල් ගොඩයි බලන් ඉන්න මට දුකයි, ස්කුබියෝ අනෙ ස්කුබියෝ හපන්නනම් එපා බලපන් කොච්චර ගැබුරු තේරුමක්ද තියෙන්නෙ නේ,,,,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හරි හරි දැ කසුන් කල්හාර කියන්නෙ සංගීතය පිලිබද දැනුමක් නැති හරකෙක්.. එතකොට උගෙ සින්දු මෙලෝ යකෙකුට හන්න බෑ...
    ඒකට ඉරජ් නේ බන් උගෙ සිංදු සොරි වැරදුනා ට්‍රැක්ස් නෙ බන් ට්‍රැක්ස්... මට කොත්තුත් ඕනෙ, මම ඔන්න ආව උම්ම උම්ම ඕනෙ,පටමල් ගොඩයි බලන් ඉන්න මට දුකයි, ස්කුබියෝ අනෙ ස්කුබියෝ හපන්නනම් එපා බලපන් කොච්චර ගැබුරු තේරුමක්ද තියෙන්නෙ නේ,,,,

    :D:D:D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    [FONT=&quot]විදෙස්[/FONT] [FONT=&quot]කුමන්ත්[/FONT]‍[FONT=&quot]රණ[/FONT] [FONT=&quot]වලින්[/FONT], [FONT=&quot]බටහිර[/FONT] [FONT=&quot]බලපෑම්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ශ්[/FONT]‍[FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාව[/FONT] [FONT=&quot]බේරා[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]ස්වේච්ඡාවෙන්[/FONT] [FONT=&quot]ඉදිරිපත්[/FONT] [FONT=&quot]වූ[/FONT]
    [FONT=&quot]මා [/FONT][FONT=&quot]ඇහින්ද [/FONT][FONT=&quot]චින්තනය...[/FONT]
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    උබ නම් මහා ගොන් තකතීරුවෙක් බන් උබ විතරක් නෙවෙයි ඔය පොටෝ එක හදපු එකත් :P
    ඔහොම එවන එක මහා ලොකු දෙයක් නෙවෙයි උබ දාන ගොන් කතා කියෙවුවොත් උබලගේ තාත්තට හිතෙයි උබ හැදුවට වඩා හොඳයි සරමේ පිහිදගත්තනම් කියලත් :D
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඓශ්චර්ය.... වෙනුවෙන් නොව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ චන්දය මහින්දට
    ඔබේ චන්දය???
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "අවදි වවු සිහළුනි රට ජාතිය ආගම බේරා ගැනිමට කාළයයි මේ" ...... ජනවාරි 8 වන දා ට බුලත් කොළය සහ මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරවා මාතෘ භූමිය දිනවීමේ කාර්යයට එක්වන්න !!!

    මම දන්න දේවල් තියෙනව
    මම නොදන්න දේවල් තියෙනව
    මම දන්නව කියල නොදන්න දේවල් තියෙනව
    මම නොදන්නව කියල නොදන්න දෙවල් තියෙනව
    මුලින්ම මම නොදන්න දේ තම ජනධිපති රාජපක්ෂ ඇතුලු පිරිස සන්වර්ධන කටයුතු වලදී කොමිස් ගත්ත කියන එක
    මම හොදටම දන්න දේ තම අධිවේගී මාර්ග තියෙනව, හදපු අනිත් පාරවල් තියෙනවා, හදපු වරායවල් තියෙනව, ගුවන් තොටුපල තියෙනව, විදුලි බලාගාර තියෙනව, කොළඹ ඇතුළු නගර සන්වර්ධනය වෙලා තියෙනව..
    මම දන්න අනික් දේ තමා මේ මොනවත් මහින්ද රාජපක්ෂට මැදමූලන ගෙදරට උස්සන් යන්නත් බෑ......
    එතින් මට ඒකේ ලකුනු මහින්දට නොදී බෑ...
    ආචර්ය දයාන් ජයතිලක.