කහඉරේ_හප්පයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    පෙනෙන නොපෙනෙන කහඉරේ දී ගුරුවරියගේ මාරකය පනී

    මහනුවර මඩවල මදීනා ජාතික පාසල ඉදිරිපිට ඇති මෙම සළකුණු මැකී ගිය කහඉර එම විදුහලේ සියලු දෙනම මාර්ගය මාරු වීම සඳහා නිතර භාවිතා කරන ස්ථානයක්.

    මෙම අවධානම් කහඉර හරහා පාර මාරුවීම සඳහා පැමිණි එම විදුහලේම ගුරුවරියක් එම ස්ථානයේදී අනතුරට පත්වන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

    කෙසේවෙතත් අනතුරින් ගුරුවරියගේ ජීවිතයට හානියක් නොවූ අතර ඇය තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබනවා.


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මුන් ගංජා ගහලද මන්දා එලවන්නේ.ඇයි යකෝ පනිනවා පෙනී පෙනී මෙහෙම හප්පනවද.එතන කහ ඉරනම් මැකිලා හැබැයි..:angry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පාර මරු වෙද්දී දුවන්න එපා. මේ ගෑනි යාලුවව අල්ලන්න දුවනවා.. වාහන එහෙම නවත්තන්න අමරුයි බං. මම නම් පාර පනිද්දී වහනේ නවත්තනකල් හරි වාහනේ එකා මොකක් හරි සිග්නල් එකක් හරි දෙනකල් හරි ඉන්නවා. හැප්පුනොත් ඇට කඩාගන්න වෙන්නේ මටනේ


    බලපන්කෝ .28 ඉඳන් පාර දෙපැත්තවත් බලන්නේ නෑ
    තමන්ගේ ජීවිතය ගැන තමන්ට වගකීමක් ආදරයක් තියෙන්න ඔනා


    :yes::yes::yes:
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පාර මරු වෙද්දී දුවන්න එපා. මේ ගෑනි යාලුවව අල්ලන්න දුවනවා.. වාහන එහෙම නවත්තන්න අමරුයි බං. මම නම් පාර පනිද්දී වහනේ නවත්තනකල් හරි වාහනේ එකා මොකක් හරි සිග්නල් එකක් හරි දෙනකල් හරි ඉන්නවා. හැප්පුනොත් ඇට කඩාගන්න වෙන්නේ මටනේ


    බලපන්කෝ .28 ඉඳන් පාර දෙපැත්තවත් බලන්නේ නෑ
    තමන්ගේ ජීවිතය ගැන තමන්ට වගකීමක් ආදරයක් තියෙන්න ඔනා


    :yes::yes::yes:

    true. never run when crossing road.
     

    blue_in_rio

    Well-known member
  • පාර මරු වෙද්දී දුවන්න එපා. මේ ගෑනි යාලුවව අල්ලන්න දුවනවා.. වාහන එහෙම නවත්තන්න අමරුයි බං. මම නම් පාර පනිද්දී වහනේ නවත්තනකල් හරි වාහනේ එකා මොකක් හරි සිග්නල් එකක් හරි දෙනකල් හරි ඉන්නවා. හැප්පුනොත් ඇට කඩාගන්න වෙන්නේ මටනේ


    බලපන්කෝ .28 ඉඳන් පාර දෙපැත්තවත් බලන්නේ නෑ
    තමන්ගේ ජීවිතය ගැන තමන්ට වගකීමක් ආදරයක් තියෙන්න ඔනා


    :yes::yes::yes:

    අන්න ඒකයි.වාහන කාරයගේ හරි වැරැද්ද කෙසේ වෙතත්, අන්තිමට පාඩු වෙන්නේ පයින් යන මිනිහටයි.ඒක නිසා, ලංකාවේ ඔහොම එලවන උන්ට හරි හමන් නීතියක් ක්‍රියාත්මක වෙන්නෙත් නැති එකේ, තමන්ගේ ආරක්ශාව තමන් සලස්සගන්න ඕනා.අතක් පයක් කැඩුනට පස්සේ, නඩු දාලා, වන්දියක් ගත්තත් ඇති වැඩක් නෑනේ. :oo::oo:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අර ෆුට් බයිසිකල් කාරයා වම් පැත්තට ඇලකරනවා කියන්නෙ අර නවට්තපු බස් එක ආයෙ මගන් ගිහින් නවත්තනවා වගේ.. එතකොට ඒ ගෑනි පනින සීමවාව බයික් කාරයට පෙන්නෙ නෑ...:(
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    බයික් කාරය නම් මන්ද මෝල් කාරයෙක්.හොඳට පේන්න තියෙද්දිත් ඇවිත් හප්පනවනේ
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    methanadi apita mokuth kiyanna ba. bike kaaraayage waraddakuth thiyenawa. paara panapu gaanith sampurnama waradiy.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කහ ඉර උනාට එකෙන් මරු වෙන්න විදියක් තියෙනවා, zig zag line එකෙන් අතුලට වහනයක් අවොත් කහ ඉර පනින්න තහනම්,
     

    blue_in_rio

    Well-known member
  • කහ ඉර උනාට එකෙන් මරු වෙන්න විදියක් තියෙනවා, zig zag line එකෙන් අතුලට වහනයක් අවොත් කහ ඉර පනින්න තහනම්,

    උබ මේ මගුලක් කියනවා.පාර මාරු වෙන්න බලාගෙන, කහ ඉරගාව ඉන්නකොට, වාහන නවත්තන්නේ, කහ ඉරටම ඇවිත්නේ බන්.එතකොට ඉතිං කවදාවත් පාර මාරුවෙන්න වෙන එකක් නෑ.මට හරියට තේරුනේ නැද්ද මන්දා, පොඩ්ඩක් තේරුම් කරපන් මේක වෙන විදිය. :confused::confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කහ ඉර උනාට එකෙන් මරු වෙන්න විදියක් තියෙනවා, zig zag line එකෙන් අතුලට වහනයක් අවොත් කහ ඉර පනින්න තහනම්,

    ඕක දන්නේ නෑ කහ පනින උන්ගෙන් 99%ක්.. කහ ඉරක මනුස්සයෙක් පාර මාරු වෙනකොට වාහනේ සිග් සැග් ලයින් එක ඇතුලෙ නම් මඟීන්ට පාර මාරු වෙන්න බෑ..වාහනේට නවත්තල ඉඩ දෙන්නත් බෑ.. සිග් සැග් ලයින් එකට කලින් පාර මාරු වෙන්න ඉන්න කොට වාහනේට නවත්තන්න වෙලාව තියෙනවා..

    වෙලා තියෙන්නේ පාර මාරු වෙන්න බලන් එකෙක් පාරක අයිනෙ කහ ඉරේ හරි හිටන් හිටියොත් වාහන වලින් කියෙන් කීයද නවත්තල ඉඩ දෙන්නේ පොතේ හැටියට ඉඩ දියයුතුයි. ලංකාවේ තියෙන කහ ඉරවල් ගානට බ්‍රේක් කරන්න ගියාම යන ගමන් ගැන වෙනම කතා කරන්න වෙනවා..අනික පනින මිනිහා දැන ගන්න ඕන මොකෙක් හරි පනින්න ඉඩ දුන්නම ඉක්මණින් කහ ඉර මාරු වෙන්න..සමහර උන්ට නවත්තල ඉඩ දුන්නම උන් රවන් ඔරවන් පනින්නේ..