පෙනෙන නොපෙනෙන කහඉරේ දී ගුරුවරියගේ මාරකය පනී
මහනුවර මඩවල මදීනා ජාතික පාසල ඉදිරිපිට ඇති මෙම සළකුණු මැකී ගිය කහඉර එම විදුහලේ සියලු දෙනම මාර්ගය මාරු වීම සඳහා නිතර භාවිතා කරන ස්ථානයක්.
මෙම අවධානම් කහඉර හරහා පාර මාරුවීම සඳහා පැමිණි එම විදුහලේම ගුරුවරියක් එම ස්ථානයේදී අනතුරට පත්වන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.
කෙසේවෙතත් අනතුරින් ගුරුවරියගේ ජීවිතයට හානියක් නොවූ අතර ඇය තුවාල ලබා මහනුවර රෝහලේ ප්රතිකාර ලබනවා.







ගේ කෙනෙක් 
