කහ ඉර එපා..

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උබ හරි බන්..දවස ගානේ වාහන එලවන අපි තමා දන්නේ මිනිස්සු කහ ඉරි තියන තැන වල කරන ගොන් හරක් වැඩ..අනික ඔහොම හරක් වගේ පාර පනින්නේ ජීවිතේට ඉස්කෝලේ ගිය නැති උන්..ඇයි බන් ඔහොම කහ ඉර තියන තැන වල ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාර මාරු වෙන්න පුළුවන් නම් ඉස්සර ගුරුවරුන්ට ඉස්කෝලේ උගන්නන්න දේවල් නැතුවටද බන් පාර පනිද්දී වම් පැත්ත බලා දකුණු පැත්ත බලා ආයෙත් වම් පැත්ත බලා පාරේ වාහන අඩු නම් පාර මාරු වෙන්න කියල ඉගැන්නුවේ..

    දකුණ බලා වම බලන්න
    නැවතත් දකුණම බලන්න
    පාරේ වාහන නැත්නම්
    ඉක්මනින්ම මාරූ වෙන්න

    ;):cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කහ ඉරට දෙපැත්තේ සිග් සැග් ලයින් තියනවා.
    ඊටත් දෙපැත්තෙන් තනි ඉර තියනවා.
    ඔය සම්පූර්ණ ඒරියා එක ඇතුලෙම ඕවර්ටේක් කරන්න බෑ.
    කහ ඉරට පස්සේ සීබ්‍රා එක පහු වෙනකම් ඉඳලා එතනින් පස්සේ තියන ඉර උඩින් ඕවර්ටේක් කරලා 500ක් රජයට ගෙවපු අවස්ථාවක් මේ

    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හුගක් උන් හිතන් ඉන්නෙ වාහන කහ ඉරි ගාව ඉබේ නවතිනවා කියලා.ඒ නිසා උඩ බලාගෙන පනිනවා.ඒත් බීපු එකෙක් හරි, වේගේ පාලනේ කර ගන්න බැරි එකෙක් හරි අවොත් ඔලුව උඩින් යන්නේ. ඒ නිසා කහ ඉරි නෙමේ මොන ඉරි තිබ්බත් පාර පනින කෙනා දෙපැත්ත බලල පනින්න ඕනෙ. තමුන්ගෙ ජීවිතේ තමින් රැක ගන්න ඕනෙ. මම දකින දෙයක් තමයි පාර පනින උන් ෆෝන් කනේ ගහගෙන, උඩ බලාගෙන ඔහේ පනිනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,840
    6,425
    113
    ගග අද්දර
    කහ ඉරට දෙපැත්තේ සිග් සැග් ලයින් තියනවා.
    ඊටත් දෙපැත්තෙන් තනි ඉර තියනවා.
    ඔය සම්පූර්ණ ඒරියා එක ඇතුලෙම ඕවර්ටේක් කරන්න බෑ.
    කහ ඉරට පස්සේ සීබ්‍රා එක පහු වෙනකම් ඉඳලා එතනින් පස්සේ තියන ඉර උඩින් ඕවර්ටේක් කරලා 500ක් රජයට ගෙවපු අවස්ථාවක් මේ

    උබටද මචන් උනේ? සීටිබි කාරයව ඕවර් ටේක් කරන්න ගිහින් නවත්තපු නිසා අරුන් හිතන්න ඇති උබ බය උනා කියලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමංගෙ පැත්තෙන් විතරක් හිතල කතා කරන එක, මිනිස්සුන්ගෙ ගතියක්..
    දෙපැත්තම හිතල වැඩ කරන්ඩ මිනිස්සුන්ට බෑ..
    දෙපැත්ත කිව්වෙ.. රියදුරන්ට පදිකයො පැත්තෙන් හිතන්ඩ බෑ.. වැරදිමයි පේන්නෙ.. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි
    මේ තමා මිනිස්සුන්ගෙ හැටි.. මොකද මිනිස් ආත්මයක් ලබා ගත්තෙ හරි අමාරුවෙන්නෙ.. පිං ගොඩක් කරලනෙ.. ඒකයි :lol:

    :yes::yes:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කහ ඉර උඩ පාර මාරු වෙන උන් ඈවිදින්නේ...... ගෙදර සාලේ ඈවිදිනවටත් වඩා හෙමින්..... සමහර උන් යන්නේ ගොලු බෙලි වේගෙන්...... සමහර උන් මෙලෝ ආතක් පාතක් නෑ.... කහ ඉරක් දැක්කද..... ඔහේ පනිනවා..... :angry:

    සමහර උන් ... විශේෂයෙන්ම ගෑනු එහෙම මේ හිතුන මේ පැන්න වාහනෙ කට ළඟ තියාගෙන
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අඩුම තරමේ driver මහත්වරු කහ ඉරක් ඉදිරියේ බෝඩ් එක දැක්කම gas එකෙන් වත් කකුල ගන්ඩ ඕනි . එත් හුගක් උන් කරන්නේ මගියා පාරේ අනිත් පැත්තට එන්ඩ කලින් acetate කරලා යන්ඩ බලන්නේ. මගියොත් පොඩ්ඩක් බලන්ඩ ඕනි මු එන speed 1කට නතර කර ගන්ඩ පුවන්ද කියලා පනින්ඩ පෙර .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318

    බලන් යනකොට එළකිරි එකේ ඉන්නෙ ගොඩක් වාහන තියෙන එවුං.. උං දන්නෑ අනිත් ඩ්‍රයිවරස්ල යන කැත.. වාහන තියෙන එවුන්ට ඉතිං මේව තේරෙන් නෑ.. වාහනෙන් බහැල පොඩ්ඩක් පාරෙ ඇවිදල බලන්ඩ ඕන.. අනිත් ඩ්‍රයිවර්ස්ල ගෙ හැටි තේරු ගන්ඩ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මම නං පෞද්ගලිකව වාහන වලට අවහිර වෙන විදියට පාර හරහා යන්නෑ.. ඉක්මන් කරල පැන ගන්නව.. එහෙම කරලත්, මේ අපිට තමා, මෙයාල දොස් කියන්නෙ.. හැමෝම එක වගේ නෑ.. :(
    පොඩ්ඩක් වාහනෙන් බැහැල පදිකයෙක් වෙලා බලපං දවසකට හරි
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Machang kaha irata kauru hari kakulak thibba nag ena wahanaya nathara karala para paninna denna ona kiyana eka thamai nithiya. Kochara nothi thibbath jeewithe ube. wahanayaka happila athak payak kadunoth adata wela enna watina kalaya. nattan accsident ekakin marunoth thamage watina jeewithya. thamangen yapena aya... ewata usawiyen driver hire dana eken wath. nattan dada gahana eken wath sadaranayak ista wenawa da ? kohen pannath para depatta balala thamange arakshawa gana hithala paninna. mokada anthimata thamange jeewithe...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කහ ඉරට දෙපැත්තේ සිග් සැග් ලයින් තියනවා.
    ඊටත් දෙපැත්තෙන් තනි ඉර තියනවා.
    ඔය සම්පූර්ණ ඒරියා එක ඇතුලෙම ඕවර්ටේක් කරන්න බෑ.
    කහ ඉරට පස්සේ සීබ්‍රා එක පහු වෙනකම් ඉඳලා එතනින් පස්සේ තියන ඉර උඩින් ඕවර්ටේක් කරලා 500ක් රජයට ගෙවපු අවස්ථාවක් මේ

    උඹ 500 ක් නැති වුණා කියල කෑ ගහනව
    මට වැදුණ ලොකුම දඩේ 2500 යි..

    තව මොනාද ගාස්තු 10% ත් එක්ක රු.2750 යි
    හිතපල්ල මෙච්චර ලොකු දඩයක් ගෙව්වම ඔලුව උස්සන්නෙ කොහොමද කියල.. අපි වගේ එවුං
    දඩ ගහන්ඩ ඕන ටිකක් රිදෙන්ඩ මිසක්.. මනුස්සයෙක්ව නැති කරල දාන්ඩම නෙමේ...
     
    ඒක තමා බං :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    බලන් යනකොට එළකිරි එකේ ඉන්නෙ ගොඩක් වාහන තියෙන එවුං.. උං දන්නෑ අනිත් ඩ්‍රයිවරස්ල යන කැත.. වාහන තියෙන එවුන්ට ඉතිං මේව තේරෙන් නෑ.. වාහනෙන් බහැල පොඩ්ඩක් පාරෙ ඇවිදල බලන්ඩ ඕන.. අනිත් ඩ්‍රයිවර්ස්ල ගෙ හැටි තේරු ගන්ඩ

    මට නම් වහනයක් නැ මචං . bus වල train වල තම වැඩිපුර යන්නේ . ඉදලා හිටලා සෙට් වෙනවා කාගේ හරි එකක් පදින්න . හෙබෙයි මම කහ ඉර අයිනේ මිනිහෙක් හිටියොත් අනිවා නවත්වලා යන්ඩ කියනවා. මිනිහෙක් හිටියත් නැතත් gas එකෙන් කකුල ගන්නවා . හෙබෙයි මම පාර පනිද්දී නම් මම වගේ drivers ලා නැ කියල හිතල හොඳට බලලා තමයි පනින්නේ . මොකද මට මාව sure උනාට අනිත් උන් sure නැති නිසා :):).
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මම නං පෞද්ගලිකව වාහන වලට අවහිර වෙන විදියට පාර හරහා යන්නෑ.. ඉක්මන් කරල පැන ගන්නව.. එහෙම කරලත්, මේ අපිට තමා, මෙයාල දොස් කියන්නෙ.. හැමෝම එක වගේ නෑ.. :(
    පොඩ්ඩක් වාහනෙන් බැහැල පදිකයෙක් වෙලා බලපං දවසකට හරි
    මෙතන දෙපැත්තේම වැරදි තියනවා..එත් උබ කැමති නෑ පදිකයොත් වැරදි කරනවා කියල පිළිගන්න..මොකද උබට වහනයක් නැති නිසා..උබේ කොමෙන්ට් ඔක්කොම බැලුවම පෙන දෙයක් තමයි උබ මෙතැන රියදුරන් 100%ක් වැරදි කියන්න හදනවා කියන එක..අඩුම ගානේ අදුරන එකෙක්ගෙන් හරි වහනයක් ඉල්ලන් පැදලා බලපන්කො..එතකොට උබට තේරෙයි පදිකයොත් අම්බානෙක ගොන් වැඩ කරනවා කියල..කියවල රිදුන නම් සමාවෙයන්..මන් මේ ත්රෙඩ් එකේ දැක්ක දේ කිව්වේ..
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,840
    6,425
    113
    ගග අද්දර
    බලන් යනකොට එළකිරි එකේ ඉන්නෙ ගොඩක් වාහන තියෙන එවුං.. උං දන්නෑ අනිත් ඩ්‍රයිවරස්ල යන කැත.. වාහන තියෙන එවුන්ට ඉතිං මේව තේරෙන් නෑ.. වාහනෙන් බහැල පොඩ්ඩක් පාරෙ ඇවිදල බලන්ඩ ඕන.. අනිත් ඩ්‍රයිවර්ස්ල ගෙ හැටි තේරු ගන්ඩ

    උඹ 500 ක් නැති වුණා කියල කෑ ගහනව
    මට වැදුණ ලොකුම දඩේ 2500 යි..

    තව මොනාද ගාස්තු 10% ත් එක්ක රු.2750 යි
    හිතපල්ල මෙච්චර ලොකු දඩයක් ගෙව්වම ඔලුව උස්සන්නෙ කොහොමද කියල.. අපි වගේ එවුං
    දඩ ගහන්ඩ ඕන ටිකක් රිදෙන්ඩ මිසක්.. මනුස්සයෙක්ව නැති කරල දාන්ඩම නෙමේ...

    මට නම් වාහනයක් නෑ මචන්. වැඩි හරියක් ගමන බස් එකේ ඒත් මන් නම් පාර පනින්නේ හොදට බලල. නැත්නම් කවුරු හරි පනිනවා බලන් ඉදල. අනික බස් එකෙන් බහිනකොට පිටකොටුවෙදී එහෙම හොදට බලල බහින්න ඕනි. මොකද ත්‍රිවිල් මහත්තුරු, බයික් මහත්තුරු වම් පැත්තෙන් දාලා යන්න බලනවනේ.
    කහ ඉර කපල ඉස්සරකලොත් උසාවි දානවා බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ බෝඩ් එකේ තියෙන්නෙ මෙම ස්ථානයෙන් පදික මාරුවීම සපුරා තහනම් කියල
    fyzf29.jpg
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    samahara welwata apita kaha ira lanaga piliwelakata slow karala parissamen yanda denne ne, pitipassen horn gahanwa hethikare, samaharu usa bus lorry wala, apita penne ne eka apaarata penala iwarada kiyalwath
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කහ ඉරට දෙපැත්තේ සිග් සැග් ලයින් තියනවා.
    ඊටත් දෙපැත්තෙන් තනි ඉර තියනවා.
    ඔය සම්පූර්ණ ඒරියා එක ඇතුලෙම ඕවර්ටේක් කරන්න බෑ.
    කහ ඉරට පස්සේ සීබ්‍රා එක පහු වෙනකම් ඉඳලා එතනින් පස්සේ තියන ඉර උඩින් ඕවර්ටේක් කරලා 500ක් රජයට ගෙවපු අවස්ථාවක් මේ

    කහ ඉරට දෙපැත්තෙන් තියෙන සුදු ඉර උඩ ඕවර්ටේක් කරන්න තියා ඒ ඉර කපන්නවත් බෑ බන්. :no:
    දැන් අලුත් පාරවල් වල හැමතැනම කහ ඉරි. වාහනයක් පස්සෙන් ගිහිල්ල ගිහිල්ල පාර ක්ලියර් තැනකදී ඕවර්ටේක් කරන්න හදන කොටම කහ ඉරක්. :oo:
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මේ බෝඩ් එකේ තියෙන්නෙ මෙම ස්ථානයෙන් පදික මාරුවීම සපුරා තහනම් කියල
    haha lankawe tibba digama kaha ira...thma othin minisu painwa..mama nm bo gaha waten harawana kota..othain pain ayata bainawa...kaha ira othana na kiyala...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,840
    6,425
    113
    ගග අද්දර
    මට මචන් පොඩි අපැහැදිලි තැනක් තියනව. කහ ඉරට කලින් තනි ඉරයි සීබ්‍රා ඉරයි කපපු එක වැරදියි කියමුකො. ඒත් ඇයි කහ ඉර පාස් උනාට පස්සේ ඉර කපන්න බැරි?