කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අඩේ මේ ගැන කතා කරනවනම්.......
    කියලා වැඩක් නෑ බන්..
    හීනය හෑබෑ කරගන්න බැරි උනා බන්... හ්ම්ම්
     
    • Like
    Reactions: Mr.Tom

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට පේන විදියට එළකිරියේ ඉන්න සෙට් එකෙන් අද්භූතම එකා මං විතරද කොහෙද . . . ලොල් . . .
    O/L කරලා A/L එනකොට තිබ්බ අල්ටිමේට් ඩ්‍රීම් එක උනේ 1000+hp රේස් කාර් එකකුයි, 220+ hp රේස් බයික් එකකුයි හදන එක . . .
    O/L කරලා අවුරුදු 7ක් ගිහිල්ලත් තාම දඟලන්නේ එ් හීනෙට යන්න . . .
    මේ වගේ ත්‍රෙඩ් දකිනකොට මානසික වෙෙද්‍යවරයෙක් ළඟට යන්න හිතෙනවා මට. . .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද

    මේක නම් දැනුනා . . . 2013 දී . . . Colombo Night Race එකේදි . . . RB7 :love: :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මල්ලි පොඩ්ඩක් පරීක්ෂා කරගනිං උඹේ හාට් එක වෙනුවට තියන්නේ පොඩි සිලින්ඩර් දෙකේ එන්ජින් එකකුයි, පැට්‍රල් පොම්පෙකුයිද කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lassanatama liyala thiyenava ayye :)
    "ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද"
    hmmmm aththa:sorry::( kiyannanam godak dewal thibbata nokiyaa inna eka suthusui vage :)

    හැමෝටම මතක් වෙනවනේ :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද :sorry:

    ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින්
    ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා දැනෙනවා..

    ඒක තමයි බං ජීවිතේ හැටි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,979
    113
    දිගටම ලියපන් ලස්සනට ලියල තියෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචන්...

    "සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද "

    පට්ට විදියට ලියලා තියෙනවා මචන්

    :):):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් Teenage වල ඉන්න අයට මෙහෙම ආදරනීය හැගීම් දැනෙනවද කියන එක සැකයක් bro
    මටත් තියනව දෙයක් කියන්න :(
    ඇය මම පොඩි කාලේ ඉදලා දන්නවා. ඇය ගැන සිතේ තිබුනේ පැහැදීමක්. කාලෙකදි වෙන කවරදාකටවත් වඩා ඇය මගේ ජීවිතේට ලංවුනා කිව්වොත් නිවැරදී. හැමදාම දකින්න ගත්තා. නොදැක ඉන්න අමාරු වුනා. හිත් වලින් ලොකු බැදිමක් ඇති වුනා. ඒත් ඒක ආදරසම්බන්ධතාවයක් කියලා හිතන්න එපා. ලොකු හිතවත් කමක් විතරයි.
    ඒත් එහෙම කිව්වොත් මම කිව්වේ බොරුවක් වෙනවා ඒක ඇත්තටම මගේ සිතේ ඇතිවුන ආදරයක් තමයි. නමුත් ඒ ආදර හැගිම කවදාවත් ඇයට ප්‍රකාෂ කරන්න පුලුවන් එකක් නෙවෙයි. මොකද අපි අතර ආදර සම්බන්ධයක් ඇති නොවෙන තත්වයක සීමාවක් තිබුනා. නමුත් මම සිතින් ඇයට ආලය කරා ඇයව පරිස්සම් කරන්න මම පෙළඹුනේ මටත් නෙදැනිමයි. අදත් මගේ හිත කියන එක දෙයක් තියනවා. ඒ ඇයගෙ හිතෙත් ඒ වගේ හැගීමක් මන් ගැන තියෙන්න ඇති කියන එකයි.

    කියන්න හිතාගෙන ආව ගොඩාක් දේවල් මේ කමෙන්ට් එක ඇතුළේ ඒ විදිහටම වචන වලට පෙරලිලා තියෙනවා...:yes:
    මීට වැඩිය ලස්සනට මට ඒක කියන්න බෑ කියල දන්න නිසා මුකුත් කියන්නෙ නෑ..:)

    කොහොම නමුත් අද කාලේ පාසල් වයසේ ආදර සම්බන්ධතා වගේම මවන හීන උනත් අපේ කාලෙ තරම් ලස්සන නෑ කියලයි මටනම් හිතෙන්නේ.. :dull:
    කාලයක් ගිහින් මතක් කරන්න පුලුවන් විදිහේ සුන්දර හීන වගේම දුක හිතෙන සිද්දි මුකුත් දැන් කාලෙ අයට ඉතිරි වෙන්නෙ නෑ... හේතු මම කියන්න යන්නෙත් නෑ..:(

    වැඩිය අහල නැති සින්දුවක්.! ඒ උනත් ආයේ හොයල අහන්න හිතෙන විදිහට විචාරෙ ලියල තියෙනව.. පට්ට...:love:
    +Rep

    • Like
    Reactions: Mr.Tom

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    කියන්න හිතාගෙන ආව ගොඩාක් දේවල් මේ කමෙන්ට් එක ඇතුළේ ඒ විදිහටම වචන වලට පෙරලිලා තියෙනවා...:yes:
    මීට වැඩිය ලස්සනට මට ඒක කියන්න බෑ කියල දන්න නිසා මුකුත් කියන්නෙ නෑ..:)

    කොහොම නමුත් අද කාලේ පාසල් වයසේ ආදර සම්බන්ධතා වගේම මවන හීන උනත් අපේ කාලෙ තරම් ලස්සන නෑ කියලයි මටනම් හිතෙන්නේ.. :dull:
    කාලයක් ගිහින් මතක් කරන්න පුලුවන් විදිහේ සුන්දර හීන වගේම දුක හිතෙන සිද්දි මුකුත් දැන් කාලෙ අයට ඉතිරි වෙන්නෙ නෑ... හේතු මම කියන්න යන්නෙත් නෑ..:(

    වැඩිය අහල නැති සින්දුවක්.! ඒ උනත් ආයේ හොයල අහන්න හිතෙන විදිහට විචාරෙ ලියල තියෙනව.. පට්ට...:love:
    +Rep

    Patta aththta kathawak. Ada aten poththen eliyata enakotama podi un hithanne un maha minissu kiyala.
    Adare ahinsakawa widinna newe huga denekta uwamana karanne. Edineda ahanna dakina labena dewal hugak eka aththa kiyala therum karala devi.

    Ane manda. :baffled::baffled::baffled::baffled::confused::confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mp3 එක ඕන කට්ටියට

    නියමයයි මචං හිතට වදින සිංදුවක්........

    "සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද "

    කස්සගේ වොයිස් එක වගේම රෝහණ වීරසිංහගේ තනුව ඕකෙන් එන හැගිම තීවෘර කරනවා නේද මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචන්...
    :D
    Spuiri macho
    :D
    හිතට වදින්න ලියල තියනවා..:yes:

    මේ කාලය දැනටම ගතකරන මේක කියවන අය වෙනුවෙන් කියන්නම්. අවංකව මොලේ කල්පනා කරල වැඩ කලොත්, කරන්න ඕන දේ කරන්න ඕනෙ වෙලාවට කලොත් බොහෝ වෙලාවට ඔය හැම දෙයක්ම සැබෑ කරගන්න පුලුවන්.:)

    :yes: ඔය කාලේ පහු වුනාට පස්සෙ තමයි ඔය කාලේ ගැන හරියටම තේරෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිතින් මා නොසැලී හිඳිද්දී ..
    කඳුල නුඹ ඇවිදින්..
    නිවා දැමු ඒ නෙතේ පීඩා ..
    නොබිදිනු මැනවී ..

    පොලා කියන්න ඕනි ටික පද හතරින් දැනෙන්නම කියලා