
මට පේන විදියට එළකිරියේ ඉන්න සෙට් එකෙන් අද්භූතම එකා මං විතරද කොහෙද . . . ලොල් . . .
O/L කරලා A/L එනකොට තිබ්බ අල්ටිමේට් ඩ්‍රීම් එක උනේ 1000+hp රේස් කාර් එකකුයි, 220+ hp රේස් බයික් එකකුයි හදන එක . . .
O/L කරලා අවුරුදු 7ක් ගිහිල්ලත් තාම දඟලන්නේ එ් හීනෙට යන්න . . .
මේ වගේ ත්‍රෙඩ් දකිනකොට මානසික වෙෙද්‍යවරයෙක් ළඟට යන්න හිතෙනවා මට. . .
තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද
මේක නම් දැනුනා . . . 2013 දී . . . Colombo Night Race එකේදි . . . RB7![]()
it's unhealthy that you built up a pseudo dream around a love that does not exist..love may be something, but to think it's something else..something better..that is not going to end well.
but, we all dream such fantastic dreams, at the end of which, we might be hurt.
maru maru..


Lassanatama liyala thiyenava ayye
"ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද"
hmmmm aththakiyannanam godak dewal thibbata nokiyaa inna eka suthusui vage

තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද![]()
ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින්
ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා දැනෙනවා..
එල මචන්...
bump
"සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද "
පට්ට විදියට ලියලා තියෙනවා මචන්



දැන් Teenage වල ඉන්න අයට මෙහෙම ආදරනීය හැගීම් දැනෙනවද කියන එක සැකයක් bro
මටත් තියනව දෙයක් කියන්න
ඇය මම පොඩි කාලේ ඉදලා දන්නවා. ඇය ගැන සිතේ තිබුනේ පැහැදීමක්. කාලෙකදි වෙන කවරදාකටවත් වඩා ඇය මගේ ජීවිතේට ලංවුනා කිව්වොත් නිවැරදී. හැමදාම දකින්න ගත්තා. නොදැක ඉන්න අමාරු වුනා. හිත් වලින් ලොකු බැදිමක් ඇති වුනා. ඒත් ඒක ආදරසම්බන්ධතාවයක් කියලා හිතන්න එපා. ලොකු හිතවත් කමක් විතරයි.
ඒත් එහෙම කිව්වොත් මම කිව්වේ බොරුවක් වෙනවා ඒක ඇත්තටම මගේ සිතේ ඇතිවුන ආදරයක් තමයි. නමුත් ඒ ආදර හැගිම කවදාවත් ඇයට ප්‍රකාෂ කරන්න පුලුවන් එකක් නෙවෙයි. මොකද අපි අතර ආදර සම්බන්ධයක් ඇති නොවෙන තත්වයක සීමාවක් තිබුනා. නමුත් මම සිතින් ඇයට ආලය කරා ඇයව පරිස්සම් කරන්න මම පෙළඹුනේ මටත් නෙදැනිමයි. අදත් මගේ හිත කියන එක දෙයක් තියනවා. ඒ ඇයගෙ හිතෙත් ඒ වගේ හැගීමක් මන් ගැන තියෙන්න ඇති කියන එකයි.





කියන්න හිතාගෙන ආව ගොඩාක් දේවල් මේ කමෙන්ට් එක ඇතුළේ ඒ විදිහටම වචන වලට පෙරලිලා තියෙනවා...
මීට වැඩිය ලස්සනට මට ඒක කියන්න බෑ කියල දන්න නිසා මුකුත් කියන්නෙ නෑ..
කොහොම නමුත් අද කාලේ පාසල් වයසේ ආදර සම්බන්ධතා වගේම මවන හීන උනත් අපේ කාලෙ තරම් ලස්සන නෑ කියලයි මටනම් හිතෙන්නේ..
කාලයක් ගිහින් මතක් කරන්න පුලුවන් විදිහේ සුන්දර හීන වගේම දුක හිතෙන සිද්දි මුකුත් දැන් කාලෙ අයට ඉතිරි වෙන්නෙ නෑ... හේතු මම කියන්න යන්නෙත් නෑ..
වැඩිය අහල නැති සින්දුවක්.! ඒ උනත් ආයේ හොයල අහන්න හිතෙන විදිහට විචාරෙ ලියල තියෙනව.. පට්ට...
+Rep







mp3 එක ඕන කට්ටියට
නියමයයි මචං හිතට වදින සිංදුවක්........
"සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද "
එල මචන්...

Spuiri macho

හිතට වදින්න ලියල තියනවා..
මේ කාලය දැනටම ගතකරන මේක කියවන අය වෙනුවෙන් කියන්නම්. අවංකව මොලේ කල්පනා කරල වැඩ කලොත්, කරන්න ඕන දේ කරන්න ඕනෙ වෙලාවට කලොත් බොහෝ වෙලාවට ඔය හැම දෙයක්ම සැබෑ කරගන්න පුලුවන්.![]()
ඔය කාලේ පහු වුනාට පස්සෙ තමයි ඔය කාලේ ගැන හරියටම තේරෙන්නේ.සිතින් මා නොසැලී හිඳිද්දී ..
කඳුල නුඹ ඇවිදින්..
නිවා දැමු ඒ නෙතේ පීඩා ..
නොබිදිනු මැනවී ..