කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඈතී . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හීනයකි මට ආදරේ...
    හැඟෙනවා මට ජීවිතේ...
    හීනයට ළඟ ජීවිතේ...
    හැඟෙනවා ඔබෙ ආදරේ...

    කස්සගේ සිංදු සෙට් එක ගැන නම් කියන්න වචන නෑ :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංදුවේ අනිත් පද වල අර්ථයත් එක්ක ‍එතන අන්තිමට තියන 'සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි' කියන පදයත් නිසා තමයි මචං මම අර තේරුම ගත්තේ. නමුත් උඹ කියන අදහසත් තියෙන්න පුලුවන්. වෙලාවට උඹ, මම ඇතුළු පිරිස වැඩිය සිංදු වල විෂුවල් බලන්නේ නැති නිසා තාම හිතිං සිංදුව මවාගන්න රටාවක් තියනවනේ.

    මම හිත්න්නෙ නම් එහෙමයි මච්න්. කුලුදුලෙ පවනක්සෙ සුසුම් දැනෙන්න නම්, මුමුනන වදන් ඇසෙන්න්න නම් ලගින්ම ඉන්න ඔනි. වෙලෙන්නෙ මා වටා ඔබ් මුදු දැත කියන එක්නි තෙරෙනවා නෙද සිද්ද්වෙමින් පවතින දෙ, හැගුම් ඇවිස්සෙයි කියලා පෙම්වතාගෙ හිතෙ ඇතිවන චකිත්ය තමයි මම නම් හිතෙන්නෙ. උබ ලස්සන ගැලපිමක් කරලා තියනව. මම එක හිතෙවෙ නැහැ. ලියන්න සහො දිගටම ලියන්න. හිතෙ තියන ඔක්කොම හැගිම් එලියට දාලා නැහැ ඔයා:yes:

    ප ලි- රුප රචනා එක්ක ගිත්යක් කවදාවත් රස විදින්න එපා:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    උබට දෙන්නෙ නැති රෙප් කාට දෙන්න්ද බන්. පුලුවන් උන ගමන් දෙන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිත්න්නෙ නම් එහෙමයි මච්න්. කුලුදුලෙ පවනක්සෙ සුසුම් දැනෙන්න නම්, මුමුනන වදන් ඇසෙන්න්න නම් ලගින්ම ඉන්න ඔනි. වෙලෙන්නෙ මා වටා ඔබ් මුදු දැත කියන එක්නි තෙරෙනවා නෙද සිද්ද්වෙමින් පවතින දෙ, හැගුම් ඇවිස්සෙයි කියලා පෙම්වතාගෙ හිතෙ ඇතිවන චකිත්ය තමයි මම නම් හිතෙන්නෙ. උබ ලස්සන ගැලපිමක් කරලා තියනව. මම එක හිතෙවෙ නැහැ. ලියන්න සහො දිගටම ලියන්න. හිතෙ තියන ඔක්කොම හැගිම් එලියට දාලා නැහැ ඔයා:yes:

    ප ලි- රුප රචනා එක්ක ගිත්යක් කවදාවත් රස විදින්න එපා:yes:

    Thanks මචං. ඊලග එක මීට වඩා හොදට ලියන්න බලන්නම් :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    lassanata liyala thiyenawa. :D mage nam first love ekamai. 8 years loves story labanawa thawa nobo dinakin. 2017 wage wedding ekak ganna inne.

    digatama liyanna machan. good luck. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lassanata liyala thiyenawa. :D mage nam first love ekamai. 8 years loves story labanawa thawa nobo dinakin. 2017 wage wedding ekak ganna inne.

    digatama liyanna machan. good luck. :)

    මගෙත් first love එක තමයි මල්ලි දැන් කසාද බැදලා ඉන්නේ :love: තාමත් එදා වගේම ආදරයෙන් ඉන්නවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මගෙත් first love එක තමයි මල්ලි දැන් කසාද බැදලා ඉන්නේ :love: තාමත් එදා වගේම ආදරයෙන් ඉන්නවා.

    niyamaine. :love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි

    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක නම් ඇත්ත මචං. හිත හැදෙන්න අර වගේ කතා කියනවා තමයි. නමුත් ඒවගේ දෙයක් දරා ගන්න එක ලේසි නෑ. ජීවිත කාලෙටම දැනෙනවා ඕවා.

    ඊට පස්සේ කෙල්ලෝ කිහිප දෙනෙක් එක්ක යාලු වෙලා හිටියා. උන්ව මතකයක් නෑ ලොකුවට ඒ උනාට නොලැබුනු ප්‍රථම ඒකපාර්ශ්චවික ප්‍රේමය අමතක කරන්න බෑ බං.