Rasai kiyala hemoma kiyanawa neda bn!! chicken walata wada pattaluකාලා නම් නැහැ..

Rasai kiyala hemoma kiyanawa neda bn!! chicken walata wada pattalu![]()
පට්ට හයියයි. රසයි මචං. හැම විදියටම කාලා තියෙනව. පෙරේදත් කෑව.
රසම විදිය තමා ස්ටූ විදියට ගම්මිරිස් ටිකක් වැඩි පුර දාල හදන එක. වයසකම ඩයල් ගත්තොත් කඩෙන් දත් සෙට් එකක් ෆී ඉල්ලහං.පට්ට හයියයි.
මරපුව ගන්නවනං ඉතිං වාසනාව අනුව තමා නාම්ඛෙක් හම්ඛෙන්නෙ.
kala thiyenawa
quite similar to gameh kukullu
gam kukullu kala tiyanawada mcn, e wage, habai eeta wada rasaiiii, kells eke ehma tiyanwada nikan 5kg wage pack, genalla kala balapan, seethala beer ugurak ekka wage mare maru

ආහාර දාමෙනෙ මචංsaththunge kanaththa ube bada karaganna epa bnz![]()
. ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ. 
උබලයි කැමැත්තක්.........එත් බන් මොන මගුලකට අපේ බඩ කනත්තක් කරගන්නවද කියලනම් මට තේරෙන්නේ නැ බන්.ආහාර දාමෙනෙ මචං. ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ.
![]()