ක්ලාස් වලදි වෙච්ච ආතල්

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඕලෙවල් කාලෙ විද්‍යාව කරනකොට පෙලක් දවස් වලට ලැබ් එකට යනවා පන්තියෙ සෙට් එකම විද්‍යාව සර් එන්ඩ කියල පණිවිඩයක් එව්වාම. නැත්තම් සර් එනව පන්තියට උගන්වන්ඩ. ගොඩක්ම ලැබ් එකට එන්න කියන්නෙ පරීක්ෂණ මොනව හරි කරන්ඩ තියෙනව නම්, ප්‍රැක්ටිකල් තියේ නම් තමා.

    දවසක් පොඩි එකෙක් අතේ පණිවිඩයක් එව්වා ලැබ් එකට එන්ඩ කියලා. අපේ පන්තියේ හිටි එකෙක් පොඩි එකාට කියපි සර්ට ඕන නම් පන්තියට එන්ඩ කියපන් අපි එන්නේ නෑ කියලා. අරූ ගිහින් ඒක සර්ට කිව්ව. සෙනිකවම සර් ක්ලාස් එකට ඇවිත් ඇහුව කවුද එහෙම කියපු එකා කියල. එකෙක් මීක් නෑ. එන්ඩ කිව්ව ක්ලාස් එකේම උන්ට ලැබ් එකට. සෙට් එකම ලැබ් එකේ ඉද්දි කොල්ලො විතරක් එක එකා එලියට වරෙව් කිව්ව. වේවැලකින් නෙලුව පාර හිටින්න හැම එකාටම. ලැබ් එක වටේම දණ ගහගෙන අත් මාරුවෙන් මාරුවට කන් අල්ලන් හිටපියව් කිව්ව කාලච්ඡේදය ඉවර වෙනකම්. ඒ කියල කෙල්ලො ටිකට විතරක් එදා ඉගැන්නුව. :angry:

    පාවා දුන්නෙ නෑ ඉතින් ඒ කාලෙත් එකට හිටි උන්ව. :yes:
    :rofl:ela
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ඔය වගේ සිල්ලර සිද්ධි නම් හෙනට තියෙනව බං. එව්ව වැඩක් නෑ.

    ගතියට වෙච්ච දේවල් මතක නෑ දැන් හුඟක් කල් නිසා.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    උ.පෙ ක්ලාස් එකක..සර්කාරය ගණන් වගයක් හදනවා හදනවා ඉවරයක් නැ:angry:...කොල්ලොන්ට ඉතින් එපාම වෙලා ඉන්නේ...පිටිපස්සේ පරයෝ ටික රොකට් හද හද ඉස්සරහට එවනවා එවනවා එකත් ඉවරයක් නැ.:growl:....සර්කාරයා බෝඩ් එකේ ලියන හින්ද උට පේන්නෙත් නැ.....ඔන්න දැන් තව එකෙක් රොකට් එකක් හදල අනිත් එවුන්ට් කැටයන් එහෙම දාලා යැව්වා ඉස්සරහට:cool:...වාසනාව කියන්නේ සහෝදරවරුනේ රොකට් එක ගාන්ට බෝඩ් එකේ පතිත උනා:baffled:...එකත් සර් ලියන තැනට එහාපැත්තෙන්:baffled:...දැන් තම හොදම හරිය..සර්කරයට මල පැනලා අම්මා තාත්තා මතක් කර කර බැනගන එනවා පිටිපස්සට:angry:....සර් එන පැත්තේ කෙලවරේ පිටිපස්සෙම පෝලිමට පේලි 5,6 ක් ඉස්සරහින් හිටපු එකෙක් සර් එතනට එනකොටම කියපි " ඔන්න සර් මංනන් නෙමේ මං රොකට් එක තාම හදන ගමන් ඉන්නේ '' කියලා බාගෙට නමපු කොලයක් පෙන්නුවා කියහන්කෝ:no::no::lol::lol:....එකත් ඌ කිවුවේ කිසිම ගානක් නැතුව...සර් කාරයටත් හිනා...පස්සේ ඉතින් සර්ත් අපහු ගිහිල්ලා උගන්නන්න පටන් ගත්තා...දැන් ඔය රොකට් එක හදපු එකයි ඔහොම කියපු එකයි දෙන්නම ඉන්ගිනේයරින් ගිහිල්ලා ඉන්නේ:yes::yes:....

    bump
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    එක දවසක් මචං බුක්මාර්ක් වගයක් විකුනන්න ගිහින් clz එකේ කෙල්ලෙක්ට බුක් මාර්ක් එකක් දුන්න . මෙකි ඒ පාර මට මුකුත් කියන්නේ නැතුව එකක් ගන්නෙත් නැතුව පාරේ වැටිලා තිබ්බ රු 10 පෙන්නලා ගිය. කැ* සීන් එක නේ. පට්ට නෝන්ඩිය.

    දැන් කරන්න දෙයක් නෑ මේකිට වැඩක් දෙන්නම් කියල ගියා clz එකට. පස්සේ ටොයිලට් එකේ තිබ්බ වතුර බාල්දිය අරන් ගියා ක්ලාස් එක ඇතුලට. මෙකි ඉදගෙන හිටියේ අයිනේ පුටුවක අ . ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න තිබ්බේ ඉස්සරහින් නෙවෙයි පිටිපස්සෙන්. ඉතින් යනකොට ඉදගෙන ඉන්න උන්ට පෙන්නේ නැහැ එන එකාව.

    පස්සේ හිමිට බාල්දිය බිමින් තියලා කකුලින් තල්ලු කරගෙන ගියා. පස්සේ මෙඊගෙ පුටුව ලගදි හිමිට ඇතුලට තල්ලු කරගන ගියා. දැන් බාල්දිය තියෙන්නේ මේකිගේ පුටුව යටින්.;)

    දැන් සර් අවා ක්ල්ස් එකට ඇවිත් උගන්නනවා. පස්සේ මම හිමිට කොලෙක්ට ලියල යැව්වා " සර් ටොයිලට් එකට යන්න බෑ ගැනු ළමයෙක් බාල්දිය තියාගෙන ඉන්නවා " කියලා සර් මේක කියෙව්වා. පස්සේ කියපි " ඔය ටොයිලට් එකේ වතුර බාල්දිය තියාගෙන ඉන්න ගෑනු ළමයා කරුණාකරලා එක ගිහින් තියන්න කියලා " දැන් කස්ටිට තමන්ගේ පුටු අස්සේ හොයනවා.

    මෙන්න මෙකි උඩ ගිහින් බාල්දිය හම්බුනා. දැන් කරන්න දෙයක් නෑ නේ. වෙන එකෙක් ගිහින් තියෙන්නේ නෑ නේ, මෙකි රතු වෙලා , හිමිට නැගිට්ටා බාල්දිය අරගෙන දෙනෝ දාහක් මැද ටොයිලට් එකට ගිහින් තිබ්බා

    නිකමට හිතපන්කෝ ක්ලාස් එකක් මැද්දේ ටොයිලට් එකේ බාල්දිය උස්සන් යනකොට.. :lol:

    ඔන්න ඔහොමයි අපි return එක දුන්නේ
    :D:D:rofl:
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28

    meka une kurunegala class ekakada?
     
    • Like
    Reactions: JayeSL

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54

    :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම සිප්න එකේ දංගල්ල සර්ගේ ක්ලාස් ගියේ..... තිබ්බේ යට තට්ටුවේ..... ඒ වෙලාවට ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන් ගන්නකල් ළමයි අපේ පන්තිය ඉස්සරහ හිටගෙන ඉන්නවා..... ඉතින් අපිට ජනෙල් වලින් සොඳුරු දසුන්....... ක්ලාස් එකේදී දවසක් ටියුට් එකක් දුන්න.... මම ඕක ඉවර කරල ශ්‍රීනාත් සර්ගේ පන්තිය පටන්ගන්නකල් ඉන්න කෙල්ලෝ සෙට් එකක් දිහා බලබල හිටිය..... සර්ට වැඩේ නෝන්ඩි...... සර් ඇහුව ඔය පුතා ගෑනුළමයි දිහානේද බලන්නේ කියල...... මමත් ඔව් කිව්වා..... අපේ පන්තියේ කෙල්ලෝ හිකි හිකි ගාන්න ගත්ත..... එතකොටම සර් කෙල්ලෝ දිහා බලල කිව්ව මේ පුතා බලන්නේ අර එළියේ ඉන්න කෙල්ලෝ දිහා, තමුසෙලගෙ මොනව බලන්නද කියල...... කොල්ලෝ ඔක්කොම හූ කිව්ව........
    :lol::lol::lol::lol:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    After O/L Amma balen ma wage mawa Lankawe English walata lokuma kiyana place 1y English course 1a kata yawu wa.

    20000k gewala tibbe mulinma. Chater wena kiyala aniwaryen danna nisa mama behe behe kiya kiya giya.

    Giya dawasema wash room 1ta Sari aedala supirima supiri kellak awilla hitiya. Onna hand wash karana kota mage ae peththe makith hand wash karanawa.

    Aekige athe sahenna mile.. mata yaluwek kiyapu bite 1k mathak wela mama aekiti kiwu wa amboo may yage niyare mehema num kubure kohoma aeth da kiyala.

    Onna den first day class room 1ta wela innawa. Ammata hudu jammbu..
    Menna araki aenawa. balankota aeki thama mama joine wela inna course 1y Teacher.

    Songs kiyanna, speach denna, tawa tawa weda godai.. hema welema mawa issarhata aragena mata kiyanan kiyanawa..

    aeki mawa okkoma issara ha sirawatama niyametama byte kala...

    kohoma hari gederata henma katha godak kiyala masa 3 course 1a dawas 3n gedara nawatuna...

    Ada tath ENGLISH kiyala mathak wena kota kakul 2ka ma mendaling gahanawa...
     
    hariyata wade karagaththa nm uba teacher ge hodama golaya wenna thibba :P :P
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ක්ලාස් වලට වැ‍ටුණ බාල්දි එමටයි..
    ඒ කාලේ A/L වලට Physics වලට පුස්සැල්ල සර් ගේ ක්ලාස් ගිය අය දන්නව සර් ක්ලාස් එකේ ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා හිටපු ගමන්. ගොඩක් වෙලාවට වෙන වෙන මනෝ පාරවල් වල ඉන්න උන්ට තමා ඔය ටොපිය සෙට් වෙන්නේ. :sorry::sorry::sorry: ඒ වෙලාවට ඒ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙලා ඉස්සරහට ගත්තම..ඒ වාසනාවන්තය ගෙදර වැඩ එහෙමත් කරල නොතිබ්බොත් වෙන දේ ගැන පන්ති ගිය එකෙක්ගෙ අහල දැනගන්න..:dull::dull::dull:
    කොහොම හරි දවසක් ඒ වාසනාවන්ත අවස්ථාව මට උදා උනා කියහන්කෝ. ඒකට හේතුව උනේ මේ සීන් එක ...:dull::dull::dull::dull:

    කාලයක් තිබුණා අපි ක්ලාස් එකට උදේ 6:30ට විතර යනව පේපර් එකක් කරන්න.. සමහර දවස් වලට උදේට ඔය ඉන්න ක්ලාස් එකේ අමානෝ ෂීට් වල ඇතුල් පැත්තෙන් අර ජල වාෂ්ප බැ‍ඳෙන සීන් එක (තුෂාර) වෙනවා. ඉතින් ඔය වහලේ උදේ 7:30 වගේ වෙනකොට ගානට රත් වෙලා අර තුෂාර ටික ඒ දවසේ ‍තෝර ගත්ත අපත පැටච් ටිකක් උඩට කඩන් වැටෙනව වැස්ස වගේ.කොහොම හරි සර් දැන් පන්තිය පටන් අර උදේ දුන්න MCQ Paper එක Discuss කරනවා..ඔන්න එතකොට එක පාරම මගේ ඉස්සර හිටිය එකාගේ ඔළුව උඩට ටොක් ගාලා වතුර බිංදුවක් උඩින් වැ‍ටුණා.එදා උගේ නාන දවස උගේ විතරක් නෙමේ තව සුට්ටෙන්....මූත් උඩ බැලුවා හරක් පැටිය වගේ ඊළඟ එක උගේ මූණේ..මට ඕකට වෙලාවේ විදියට හිනාවක් ගියා කරුමෙක මහත සර් ගානට ප්‍රශ්නයක් අහල මේ පැත්ත හැරෙද්දිමයි ඕක උනේ.. එදා අහපු ප්‍රශ්නේ මට දැන් මතක නම් නෑ.. හෙන ගහනව වගේ ප්‍රශ්නේ අහල "ඔය පුතා නැඟිටලා උත්තර දෙන්න කියපි..
    "කකුල් දෙක සීතල වෙලා ගියා..නැගිටපියකෝ දැන්...දෙනෝ දාහක් ඉදිරියේ නැඟිටපියකෝ දැන්..:shocked::shocked::shocked::shocked:
    මට හිතා ගන්නත් බෑ..මට එකපරම බැලුනේ මට එහා පැත්තේ පේළියේ හිටිය කෙල්ලෝ සෙට් එක දිහා මුන් කිවි..කිවි... ගගා මට හිනා වෙනවා.. :(:(:( මම ආයේ සර් දිහා බැලුවා.. මම ගත්ත කටටම "මට බෑ.." කියුවා නෙමේ කියවුණා..කියල ඔළුවත් වැනුවා බෑ කියල.. :no::no::no::no: එදා පන්තිය පටන් ගත්ත වෙලාවම නිසා සර්ගේ Mood එක හොඳට තිබ්බා නැත්තම් මම ගුටි කනවා. මම කරපු වැඩේ පන්තියේ ඉස්සරහ හිටිය උන් දැක්කා.
    "ආ ඒ පුතාට බෑලු.." මුන් දැන් හිනා වෙනවා.. එහෙනම් ඔය එහා පැත්තේ හයියෙන් හිනා උන දූ කියන්න බලන්න.."ඔව්..මට උපහාසෙට හිනා වෙන්න ඇට්ටිම්බියෙක්ට වැඩේ සෙට් උනා..":growl::growl::growl::growl: කොහොම හරි එදා ඉඳන් ඒ පන්තියේ මම දන්න කියන කෙල්ලෝ මට තුෂාර කියල නමක් හදලා. මම දන්නෙත් නෑ.. :lol::lol::lol::lol: අන්තිමට උන්ම මගේ ඔටෝ ග්‍රාෆ් එකක සීන් එක ලියල තිබුණා..

    මම ඔය වගේ වැඩක් කේ.සිරි සර්ටත් කලා..එදත් බේරුණා ගුටි නොකා..මගේ වෙලාව.. :dull::dull::dull::dull: කේ සිරි සර් ගෙන් කෑව නම්... අම්මෝ..

    uba koheda clz giye bn. gampahada ;)
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ පට්ට නූල. ඔක්කොම කියවල දැන් තමයි bump එකක් දාන්නෙ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Hall clz eka laga watura tank ekak tibuna.....rilawek ewilla tank eka uda idan a*** gehuwa kiyahallako ude 10ta wage......kollange saddeta sir clz natara kala ban.....rilawa elawanakam sekko.....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    After O/L Amma balen ma wage mawa Lankawe English walata lokuma kiyana place 1y English course 1a kata yawu wa.

    20000k gewala tibbe mulinma. Chater wena kiyala aniwaryen danna nisa mama behe behe kiya kiya giya.

    Giya dawasema wash room 1ta Sari aedala supirima supiri kellak awilla hitiya. Onna hand wash karana kota mage ae peththe makith hand wash karanawa.

    Aekige athe sahenna mile.. mata yaluwek kiyapu bite 1k mathak wela mama aekiti kiwu wa amboo may yage niyare mehema num kubure kohoma aeth da kiyala.

    Onna den first day class room 1ta wela innawa. Ammata hudu jammbu..
    Menna araki aenawa. balankota aeki thama mama joine wela inna course 1y Teacher.

    Songs kiyanna, speach denna, tawa tawa weda godai.. hema welema mawa issarhata aragena mata kiyanan kiyanawa..

    aeki mawa okkoma issara ha sirawatama niyametama byte kala...

    kohoma hari gederata henma katha godak kiyala masa 3 course 1a dawas 3n gedara nawatuna...

    Ada tath ENGLISH kiyala mathak wena kota kakul 2ka ma mendaling gahanawa...

    අපරාදේ යකු :sorry::sorry:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    EMINƎM;20601353 said:
    ගම්පහ ක්ලාස් එකේදී ප්‍රසාද් සර්ට එකෙක් බැනලා msg එකක් එව්ව එකට ඊලග දවසේ සර් රිටන් එක දුන්න එක කාටද මතක? කෙල්ලෝ ටිකට යන්න කියල ජාතිය ඇමතුව එක

    මේ සිද්දිය සර් කිව්වා 2015 ක්ලාස් එකෙත් :lol::lol: