ක්ලිනික්

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඔන්න මචන්ලා සුරංග ගියාලු ක්ලිනික් එකකට . වැඩේ කියන්නේ කේස් එක තිබිල තියෙන්නේ මුගේ අහවල් එකේ . දැන් ඉතින් ගිහිල්ල ජොකා පිටින් ඇඳේ ඉන්නකොට මූව චෙක් කරන්න ආවේ ලේඩි ඩොක්ට කෙනෙක්ලු හොඳේ . මූ දැන් ඇඹරි ඇඹරි ඉන්නවලු විලි ලැජ්ජාවේ බැරුව මොකෝ ? මුගේ අහවල් එක ටිකක් පොඩියිලු .

    ලේ . ඩොකා ; කෝ එහෙනම් අන්ඩවෙයා එකත් ගැලෙව්ව නම් චෙක් කරන්න

    සුරංග; මේකයි ඩොක්ට , ඇත්තම කියනවා නම් මගේ අහවල් එක ටිකක් පොඩියි . ඉතින් මට ලැජ්ජයි ඩොක්ට හිනා වෙයි කියල

    ලේ . ඩොකා ; මිස්ට සුරංග, ලොකුද පොඩිද කියන එක කොහොමටවත් ලජ්ජාවට හේතුවක් නෙවෙයි . අනික ඩොක්ට කෙනෙක් වශයෙන් මම ඕව ඕනේ තරම් දැකල තියෙනවා . ලැජ්ජ වෙන්නේ නැතුව පෙන්නන්න බලන්න . මම ප්‍රොමිස් වෙන්නම් හිනා වෙන්නේ නැ කියල .

    ඔන්න ඉතින් සුරංගත් ලැජ්ජ බිට් එකේ තියල පුරුස දහිරිය හිතට අරන් ජොකා ගලෙව්වලු . ගැලෙව්වා විතරයි ලේඩි ඩොක්ට බඩ අල්ලන් හිනා වෙන්න ගත්තලු . බැලින්නම් මුට තියෙන්නේ පෙන්ලයිට් බැටරියක් විතර අහවල් එකක්ලු ඈ ....

    ලේ . ඩොකා ; මට සමාවෙන්න .... මිට කලින් කවදාවත් මට මෙහෙම වෙලා නැ ......හරි , එව්වගෙන් වැඩක් නැ . කියමු බලන්න මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ කියල ??

    සුරංග; මේ ....... මේ ........... මේක ඉදිමිලානේ ඩොක්ට ..........

    ලේඩි ඩොක්ටව අල්ලපු වාට්ටුවට ඇඩ්මිට් කරන්න උනාලු හිනා වෙලා වැඩි වෙලා හාට් ඇටැක් එකක් හැදිලා .............






    හොදයිනම් රෙපක් දීපන් ;)