ක්‍රිකට් පිස්සන්ට පමණයි................

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ක්‍රිකට් පිස්සන්ට පමණයි................

    මේකනම් හුගක් අය දන්නවත් ඈති.කමක් නෑ දන්නේ නැති අයත් ඈතිනේ.ඒක නිසා දාන්නම්........
    (but repost නම් sorry වෙන්න ඕනා....)


    වෙන වැඩක් කරන ගමන්, live matches වල ලකුණු browser එකේ ඉදන්ම බලා ගන්න පුලුවන් නම් නියමයිනේ...............
    මේ දවස් වල match නිසා මේක හුගක් වැදගත් වෙයි.....


    මේක add one එකක්.අපි කවුරුත් දන්න ESPN cricinfo site එකේ..
    කරන්න තියෙන්නේ පහළ link එකට ගිහින් add on එක install කරගන්න එක විතරයි.


    fire fox වලට:
    https://addons.mozilla.org/firefox/downloads/latest/176295/addon-176295-latest.xpi?src=addondetail

    google chrome වලට :
    https://chrome.google.com/webstore/detail/ijhlikjoigjegofbedmfmlcfkmhabldh

    ඊට පස්සේ අපිට live matches වල ලකුණු status bar එකේ දකින්න පුළුවන්....අලුත්ම cricket news දැනගන්නත් නියමයි.....


    46325.png
    47047.png



    46324.png



    වැදගත් උනා නම් comment පාරක් දාලා යන්න....:cool::cool::cool:
     
    Last edited: