ආයිත් එනවා උගන්නන . තේරුමක් නෑ බන්..කෝ දැං මම ඒකාන්ත ඇත්තවල් පෙන්වපු තැන් කෝට් කරලා පෙනූනුවාද ඔය. Now is the time to put money where your mouth is.
ඔය මුලින් මේකෙ කතාකරපුවා පාලිවත් අභිධර්මය වත් නෙමෙයි මනුස්සයො. පාලි වත් අභිධර්මයවත් නැතිව ඔය කතන්දර ඔහොම්මම කියන්න පුලුවන් බටහිර දියුණු උන සංකල්ප අරගෙනම.
අනික මම අභිධර්මය සමග ඒතරං එකඟ නොවෙන කෙනෙක්. ඔය වෙනසවත් මෙච්චර කතාකරලා ඔයාට නොතේරුන එකෙන් ඔයාගෙ බුදුදහමෙ දැනුම හිතාගන්න පුලුවන්.
මෙතන ඔයාට පිලිගන්න මතයක් කියලා නෑ කොහෙවත්. ඔක්කොම ෆැන්ටසිය කියලා තමා කියන්නෙ. ඒ කියන්නෙ ඇනිතිංග් ගෝස් ඇස් ලෝන්ග් ඇස් යූ වෝන්ට් ඉට් ටු ගෝ.
විද්‍යාව ඔබන්න එපා කියන්නෙ මනුස්සයො ඕපී ඉල්ලලා තියෙන්නෙ වෙන පැත්තකින් උදව්වක්. ඔව්වා වැඩක් නැහැ මට මේ පැත්තෙනුයි උදව්ව ඕනෙ කිව්වම ආයෙත් ඒ මිනිහගෙ ඔලුවට විද්‍යාවම පතබාන්නෙ මොන අමනුස්ස ගතියකටද? ඒ මිනිහා ඉල්ලන උදව්ව කරනවා බැරිනං බැහැ කියනවා. ඕපීගෙ ත්‍රෙඩ මාවත් අල්ලගෙන මෙච්චර කෑවා මදිද මන්සුසයො![]()

ඉතින් උබත් මෙතන උදව් ඉල්ලන ත්‍රෙඩ් එකක මට උගන්නන එන්නේ ඇයි බන් නොදන්නා බහුබූත ටිකක් උස්සගෙන ?
මම ඌට එක රිප්ලයි එකයි දැම්මේ. උබ තමයි මෝඩ ඩයල් එක වගේ අනිත් උන්ට උපදෙස් දෙන්න එන්නේ. පිළිගත්තේ නැති උනාම "අන්‍යමත" පිළිගන්නේ නෑ කියලා අඩනවා.

අපි වගේ සාමාන්‍ය අයට අරවා කරන්න තියන බාධා නිසා විශ්වාසය මුල් කරං පිලිගන්නවා. (එකම ගැටළුව දිහා විවිධ කෝණවලින් බැලීමට තියෙන හැකියාවක් ඕකට ඇඳගන්න) ලොජික් කියන්නෙ දැනුමට තියන එකම දොරටුව නෙමෙයි.