ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,528
    166,988
    113
    එකමත් එක රටක
    හිතින් හදා ගත්ත එකක් නම් ඉතින් කලින් හිටපු උන් දාලා යන් නෑනෙ 😂
    උඹ ඇවිල්ල ඉදල බලපන් හිතින් ද කියල
    ඉතින් දෙගොල්ලොම එකම කතාව තමයි හිතන් හදාගෙන ඇත්තේ.. නිකන් උබලගේ ගෙදර කාට හරි කුලියට දීල කතාවක් යවපන් ගෙදර හොල්මන් තිබ්බ කියලා . අලුතෙන් එන උන්ටත් හොල්මන් පේන්න ගන්නවා. :rofl: මට නම් හොල්මන් බොරු. ඉතින් මොකක් උනත් මම පුරුද්දට ලගටම ගිහින් බලනවා ඇත්ත හොල්මනක් හම්බෙනාක්න්.. හොල්මන් ගහල යකා ආවේස උන එකෙක්වත් මම අල්ලන් ඉදල තියෙනවා පන්සලේ හාමුදුරුවෝ ඇවිත් පිරිත් පැන් ඉහනකන් ..
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63

    උඹ එක්ක වාද කරන එක තේරුමක් නෑ. හිතේ තියෙන දෙයක් නම් එක ම දේ ගොඩක් අය දකින්න විදියක් නෑනෙ එක එක වෙලාවට. උඹ ඔහොම ම හිතාගනින් මචන්. දැකපු දවසක කතා කරමු ඒ ගැන
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,903
    113
    Palliye tiyenawa bensaaru vathura kiyala
    kristiyani ayata anuwa bless karapu vathura
    palliye farther gen illuwama denawa nathnam palli yana aya gaawa tiyenawa
    illala mulu gedaratama ihala balanna....

    man nam holman viswaasa karanne naaa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,988
    113
    එකමත් එක රටක
    උඹ එක්ක වාද කරන එක තේරුමක් නෑ. හිතේ තියෙන දෙයක් නම් එක ම දේ ගොඩක් අය දකින්න විදියක් නෑනෙ එක එක වෙලාවට. උඹ ඔහොම ම හිතාගනින් මචන්. දැකපු දවසක කතා කරමු ඒ ගැන
    ඉතින් බන් ගොඩක් උන්ගේ හිතේ හොල්මන් ගැන විශ්වාසයක් තියනව. අන්න ඒක තමයි ඔය පොඩි දෙයක් ගැන ආරංචි උනාම හිතේ තිබිල උඩට එන්නේ. හොල්මන් වගේම ආගම් වල මැජික් වැඩ ගැන විශ්වාසෙකුත් තියනව මිනිස්සුන්ගේ හිතේ. ඒකයි ඒ වගේ හොල්මන් හදුනා එකෙක්ට ඇවිත් පිරිත් පැන් ටිකක් දුන්නම, කුරුසේ නලලෙන් තියල එලෙව්වම හරි යන්නේ. ඊ ට පස්සේ ආයිත් එන්න බැරි වෙන්න කියලා නුලක් ගැට ගහනවා. අර විශ්වාසෙ නිසා නූල තියන්කන් බය නෑ . ඊට පස්සේ මොකක් හරි දැනෙන දෙයක් කරලා, පොඩ්ඩක් මහන්සි කරවල , ටිකක් ලොකු දෙයක් පෙන්නලා හොල්මන් පන්නලම දානව. පිලිපදින්න වතාවත් ටිකකුත් දෙනවා . එතකොට හරි. :rofl: ඕක තමයි කොහෙත් හොල්මන් එලවන ගෙවල් වල දෝස එලවන විදිය ..
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඉතින් බන් ගොඩක් උන්ගේ හිතේ හොල්මන් ගැන විශ්වාසයක් තියනව. අන්න ඒක තමයි ඔය පොඩි දෙයක් ගැන ආරංචි උනාම හිතේ තිබිල උඩට එන්නේ. හොල්මන් වගේම ආගම් වල මැජික් වැඩ ගැන විශ්වාසෙකුත් තියනව මිනිස්සුන්ගේ හිතේ. ඒකයි ඒ වගේ හොල්මන් හදුනා එකෙක්ට ඇවිත් පිරිත් පැන් ටිකක් දුන්නම, කුරුසේ නලලෙන් තියල එලෙව්වම හොද හරි යන්නේ. ඊ ට පස්සේ ආයිත් එන්න බැරි වෙන්න කියලා නුලක් ගැට ගහනවා. අර විශ්වාසෙ නිසා නූල තියන්කන් බය නෑ . ඊට පස්සේ මොකක් හරි දැනෙන දෙයක් කරලා, පොඩ්ඩක් මහන්සි කරවල , ටිකක් ලොකු දෙයක් පෙන්නලා හොල්මන් පන්නලම දානව. පිලිපදින්න වතාවත් ටිකකුත් දෙනවා . එතකොට හරි. :rofl: ඕක තමයි කොහෙත් හොල්මන් එලවන ගෙවල් වල දෝස එලවන විදිය ..
    දකිනව කියන්නෙ මේ ගමේ අබිලිං දැකලා ගම වටේ කියනව වගේ දෙයක් නෙමෙයි බන්. ගෙදර හැමෝම දකින දෙයක්. ගමේ අය නෙමෙයි.
    ගෙදර අය තනි තනියෙන් දැක්කට අනිත් අයට කියන්නෙ නෑ. පස්සෙ අහම්බෙන් එක් කෙනෙක් කිව්ව ම තමයි පවුලෙ අනිත් අයත් දැකපුව කියන්න ගත්තෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,988
    113
    එකමත් එක රටක
    දකිනව කියන්නෙ මේ ගමේ අබිලිං දැකලා ගම වටේ කියනව වගේ දෙයක් නෙමෙයි බන්. ගෙදර හැමෝම දකින දෙයක්. ගමේ අය නෙමෙයි.
    ගෙදර අය තනි තනියෙන් දැක්කට අනිත් අයට කියන්නෙ නෑ. පස්සෙ අහම්බෙන් එක් කෙනෙක් කිව්ව ම තමයි පවුලෙ අනිත් අයත් දැකපුව කියන්න ගත්තෙ.
    දැන් මොනවද හැමෝම දැකල තියෙන්නේ ? පැහැදිලිව හැමෝම දැකලද ??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mage wifege kalin gedara holman case ekak thibba..

    Catholic method ekak onee nam father kenekta enna kiyala scene eka kiyanna..holy water danawa...ethakota yanawa..

    Catholic buddhist kathawak naa...pahan patthu karankota, pirith, prayers or whatver daala thiyanna...owa nikanma nathi wenawa bn

    Manasgatha unath, real unath, dekatama eka wage hoda solution ekak thamai ehema karana eka
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දැන් මොනවද හැමෝම දැකල තියෙන්නේ ? පැහැදිලිව හැමෝම දැකලද ??
    උඹ කියන කතා හරියට නිකං color blind එකෙක් එක්ක කතා කරනවා වගේ. අනිත් එකා කියනවා රතුපාටයි කොළ පාටයි දෙකක් තියනවා කියලා, color blind එකා කියනවා නෑ දෙකම කොළ පාටයි! , රතු පාට හිතෙන හදා ගත්ත එකක් , රතුපාට කියලා එකක් නෑ කියලා. අන්න ඒ වගේ.. 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,988
    113
    එකමත් එක රටක
    උඹ කියන කතා හරියට නිකං color blind එකෙක් එක්ක කතා කරනවා වගේ. අනිත් එකා කියනවා රතුපාටයි කොළ පාටයි දෙකක් තියනවා කියලා, color blind එකා කියනවා නෑ දෙකම කොළ පාටයි! , රතු පාට හිතෙන හදා ගත්ත එකක් , රතුපාට කියලා එකක් නෑ කියලා. අන්න ඒ වගේ.. 😁
    උබත් හොල්මන් දැකල තියනවද ??
     
    • Like
    Reactions: Solo Rider

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබත් හොල්මන් දැකල තියනවද ??
    මම ඔය subject එක ගැන කිසිම අදහසක් පල කිරීමෙන් වලකිනවා. 😁

    මේ වගේ දේවල් ඔප්පු කරන්න බෑ. කෙනෙක් දැක්ක බව තව කෙනෙකුට ඔප්පු කරන්නේ කොහොමද? අන්නාසි කාපු නැති මිනිහෙකුට, අන්නාසි කාපු මිනිහෙක් එකේ රස අඳුන්වලා දෙන්නේ කොහොමද? පෞද්ගලික අත්දැකීම් තියන අය පිලි ගනීවි. නැති අය එහෙම එකක් නෑ කියාවි නේ? ඒකයි..

    නමුත් මම අමනුෂ්යන් විස්වාස කරනවද? 100% ඔවු. මොකද එහෙම නොවී බෞධයෙක් වෙන්න බෑ නේ? :D

    නමුත් දැක්ක නොදැක්ක කතාවක් මම කිවුවේ නෑ හරි... :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,528
    166,988
    113
    එකමත් එක රටක
    මම ඔය subject එක ගැන කිසිම අදහසක් පල කිරීමෙන් වලකිනවා. 😁

    මේ වගේ දේවල් ඔප්පු කරන්න බෑ. කෙනෙක් දැක්ක බව තව කෙනෙකුට ඔප්පු කරන්නේ කොහොමද? අන්නාසි කාපු නැති මිනිහෙකුට, අන්නාසි කාපු මිනිහෙක් එකේ රස අඳුන්වලා දෙන්නේ කොහොමද? පෞද්ගලික අත්දැකීම් තියන අය පිලි ගනීවි. නැති අය එහෙම එකක් නෑ කියාවි නේ? ඒකයි..

    නමුත් මම අමනුෂ්යන් විස්වාස කරනවද? 100% ඔවු. මොකද එහෙම නොවී බෞධයෙක් වෙන්න බෑ නේ? :D

    නමුත් දැක්ක නොදැක්ක කතාවක් මම කිවුවේ නෑ හරි... :rofl:
    මම යක්කු ගහපු උන් එක්ක ඉදල තියනව .. හොල්මන් කියලා හිතන්න පුලුවන් දේවල් දැකලත් තියනව. බය වෙලා නෑ හොල්මන් විශ්වාස නොකර ලගට ගහින් බලන නිසා.. අවෙස වෙන තැන වල ඉදලත් තියනව . ඔය හැම එකාම කරන දේවල් මම කාලෙක ඉදන් හොයල බලල තියන නිසයි කියන්නේ. පුළුන් නම් හොයාගනින් හොල්මන් දැකපු එකම දේ කියන දෙන්නෙක් . අනික ලංකාවේ උන් විතරක් ඔය මහසෝනා, මෝහිනී වගේ උන්ට බය වෙන්නේ ?? ලංකාවට එන සුද්දෝ ඔහොම බය වෙන්නෙත් නෑ , කතරගමදී එක සුද්දෙක් වත් ආවේස වෙලා නටන්නෙත් නෑ .
    මහසෝනා දන්නා එකාට තමයි ඌව වහන්නේ. :lol: බුදුදහම , කතෝලික දහම ගැන දන්නා , අහල තියන එකාට තමයි ඒ ප්‍රතිකාර හරියන්නෙත්. කවදාකවත් ඒවා දැකල නැති උන්ට ඒ ක්‍රම හරියන්නේ නෑ .
    අමනුෂ්‍යයෝ විශ්වාස කරනවා කියන එක පදනම් කරගෙන බෞද්ධයෙක් වීම නොවීම තීරණය කරන දෙයක් මම අහල නෑ .
    අමනුෂයෙක්, හොල්මනක් එකම ස්වරුපකින් දැකපු පිරිසක් දැකලත් නෑ . එකෙක්ට එකෙක් වෙනස් කතා තියෙන්නේ හැමෝටම.
    උබ බෞද්ධයෙක් විදියට හිතනවද හැමදේම අනිත්‍ය එකේ මේ මරුන මනුස්සයෙක්ගේ කලින් පෙනුමක්/නමක් , maintain කරන දෙයක් තියනව කියලා ? තිබ්බත් ඕකුන් ට කරන්න පුලුවන් දෙයක් කියපන් උදා ඇතිව. හැම එකම බුද්දාගමේ තියන නිසා විශ්වාස කරනවා කියන්න එපා . මොකද බුද්දාගමේ විදියට ලබන භාවගේ උබ වෙන ආගමක ඉපදිලා ඒ දේවල් ටික මේ විදියටම විශ්වාස කරගෙන ඉන්න ඉඩ තියනව. :rofl: