marunama koheda yanne kiyala monawahari kiyana hinda (Nawath ipadenawa,Deviyo gaawata gannawa,,, wage ewwa)..hama aagamakma Science walata wada idiriyen thiyenne.....උබත් හොල්මන් දැකල තියනවද ??
marunama koheda yanne kiyala monawahari kiyana hinda (Nawath ipadenawa,Deviyo gaawata gannawa,,, wage ewwa)..hama aagamakma Science walata wada idiriyen thiyenne.....උබත් හොල්මන් දැකල තියනවද ??
කිසි ආගමකින් කොරෝනා වට මුකුත් කරගන්න බැරි උනා. මෙහෙත් මුල් දවස් වල එක එක විදියට දේව මෙහෙයන්, පිරිත් කියන ඒවා සංවිධානය කරා නේ. ඒ කිසි දෙයක් හරි ගියේ නෑ . මුට්ටි ගගට දැම්ම, කාලි දෙයියෝගේ රෙසිපි එකට පැණි හැදුව . අන්තිමටම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න එකයි එන්නතයි තමයි හැමෝටම ඉතිරි වෙන්නේ.marunama koheda yanne kiyala monawahari kiyana hinda (Nawath ipadenawa,Deviyo gaawata gannawa,,, wage ewwa)..hama aagamakma Science walata wada idiriyen thiyenne.....
උඹ දන්න බුදු දහම මම දන්න හෙළ වෙදකම වගේ!මම යක්කු ගහපු උන් එක්ක ඉදල තියනව .. හොල්මන් කියලා හිතන්න පුලුවන් දේවල් දැකලත් තියනව. බය වෙලා නෑ හොල්මන් විශ්වාස නොකර ලගට ගහින් බලන නිසා.. අවෙස වෙන තැන වල ඉදලත් තියනව . ඔය හැම එකාම කරන දේවල් මම කාලෙක ඉදන් හොයල බලල තියන නිසයි කියන්නේ. පුළුන් නම් හොයාගනින් හොල්මන් දැකපු එකම දේ කියන දෙන්නෙක් . අනික ලංකාවේ උන් විතරක් ඔය මහසෝනා, මෝහිනී වගේ උන්ට බය වෙන්නේ ?? ලංකාවට එන සුද්දෝ ඔහොම බය වෙන්නෙත් නෑ , කතරගමදී එක සුද්දෙක් වත් ආවේස වෙලා නටන්නෙත් නෑ .
මහසෝනා දන්නා එකාට තමයි ඌව වහන්නේ.බුදුදහම , කතෝලික දහම ගැන දන්නා , අහල තියන එකාට තමයි ඒ ප්‍රතිකාර හරියන්නෙත්. කවදාකවත් ඒවා දැකල නැති උන්ට ඒ ක්‍රම හරියන්නේ නෑ .
අමනුෂ්‍යයෝ විශ්වාස කරනවා කියන එක පදනම් කරගෙන බෞද්ධයෙක් වීම නොවීම තීරණය කරන දෙයක් මම අහල නෑ .
අමනුෂයෙක්, හොල්මනක් එකම ස්වරුපකින් දැකපු පිරිසක් දැකලත් නෑ . එකෙක්ට එකෙක් වෙනස් කතා තියෙන්නේ හැමෝටම.
උබ බෞද්ධයෙක් විදියට හිතනවද හැමදේම අනිත්‍ය එකේ මේ මරුන මනුස්සයෙක්ගේ කලින් පෙනුමක්/නමක් , maintain කරන දෙයක් තියනව කියලා ? තිබ්බත් ඕකුන් ට කරන්න පුලුවන් දෙයක් කියපන් උදා ඇතිව. හැම එකම බුද්දාගමේ තියන නිසා විශ්වාස කරනවා කියන්න එපා . මොකද බුද්දාගමේ විදියට ලබන භාවගේ උබ වෙන ආගමක ඉපදිලා ඒ දේවල් ටික මේ විදියටම විශ්වාස කරගෙන ඉන්න ඉඩ තියනව.![]()
අපෝ නෑ ඇත්තටම බය වෙච්ච උන් දැකල තියෙන්නේ. ඔය යක්කු ගහනව කියන්නේ . එහෙම එකෙක් තව දෙන්නෙක් එක්ක අල්ලන් ඉදල තියනව එහා පැත්තේ තිබ්බ පන්සලකින් හමුදුර්වෝ කෙනෙක් එනකන්. තව රෑ තනියම ඇවිත් බය වෙලා පිස්සු කෙලපු අපේ නෑදා වෙන ඇන්ටි කෙනක් දැකල තියනව. උබ ඒ වගේ උන් දැකල නැත්නම් අර youtube එකෙත් ඇති. තොවිල් වලින් හොද කරනවා. මානසික වෛද්‍යවරයෙක් ලගට අරන් ගියත් හොද කරනවා..උඹ දන්න බුදු දහම මම දන්න හෙළ වෙදකම වගේ!
උඹ අඳුරන යක්කු ගහපු උන් තක්කඩි රැලක් වෙන්ට ඔනෑ!
මම මොහිනිව දන්නෙත් නෑ මහා සෝනව දන්නෙත් නෑ ඒකුන් හෙළ ජනප්රවාදයේ නං ඇති වෙන්න ඉන්නවා.
නෑ නේ . දැකල නැති උන් නෙවෙයි නෑ කියන්නේ. ඔව් කියන්නේ දැකපු උන් නෙවෙයි . දැන් උබම කිව්වේ උබ අමනුෂ්‍යයෝ ඉන්නව කියලා විෂවාස කරනවා කියල . උබ දැක්කද ?? නෑ නේ. අන්න ඒ වගේ කතන්දර විශාවාස කරන එකක් තමයි හොල්මන් වලටත් තියෙන්නේ . ඒක නිසා උබේ අර color blind කතාව අදාළ නෑ . උබත් මමත් දෙන්නම දකල නෑ . හැබැයි උබ විශ්වාස කරනවා කවුරු හරි කියල තියන නිසා ඇත්තද කියලා දන්නේ නැතුව.නෑ කියන්නේ දැකලා නැති උන් තමයි ඉතින් ඒකනේ කලින් කිවුවේ!![]()
කවුරු හරි පොතක ලියල තියන ඕන දෙයක් පිළිගන්න ඕනේ කියලා දෙයක් නම් මම දන්නේ නෑ .. ඒ වගේ අන්ධ භක්තියක් මට නෑ .බුද්ධ දේශනාවේ කොටසක් පිලි ගන්න කොටසක් පිලි නොගන්න තර්කයක් නෑ. එක්කෝ ඔක්කොම පිලි ගන්න ඕන. නැත්තන් ඔක්කොම බැහැර කරන්න ඕන.
කොහොමද කොටසක් පිලි ගන්නේ? කවුද පිලි ගන්න කොටසේ සත්‍ය තාවය තහවුරු කරන්නේ? මොකද්ද අනිත්‍යයි කියන්නේ? කොහොමද ඒක ඇත්තක් වෙන්නේ? ඒක තියෙන්නෙත් බුද්ධ දේශනාවේමනේ! එතකොට අනිත්‍යයි කියන එක බොරුවක් වෙන්න බැරි ද? පොතක ලියලා තියන එකක් නේ!![]()
උබත් හොල්මන් දැකල තියනවද ??
man dakalath naa,,ahala pahala kenek kiwwe lolඋබටද දන්නේ නෑ කියන්නේ.api inna gedarath holman idala thiyenawaluman dakalath naa,,ahala pahala kenek kiwwe lol
උබටද දන්නේ නෑ කියන්නේ.![]()

කිසි ආගමකින් කොරෝනා වට මුකුත් කරගන්න බැරි උනා. මෙහෙත් මුල් දවස් වල එක එක විදියට දේව මෙහෙයන්, පිරිත් කියන ඒවා සංවිධානය කරා නේ. ඒ කිසි දෙයක් හරි ගියේ නෑ . මුට්ටි ගගට දැම්ම, කාලි දෙයියෝගේ රෙසිපි එකට පැණි හැදුව . අන්තිමටම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න එකයි එන්නතයි තමයි හැමෝටම ඉතිරි වෙන්නේ.
ගස් පොඩියට පැලවෙලා , කාලයත් එක්ක වැඩෙනවා . එහෙම වැඩුන ගහක් මැරුණම එතනින් පස්සේ මොකද වෙන්නේ ?
මරුන ශරීරය ගැන නෙවෙයි අහන්නේ. ජීවය රදාපවතින සාදකයට මොකද වෙන්නේ ?
අපෝ නෑ ඇත්තටම බය වෙච්ච උන් දැකල තියෙන්නේ. ඔය යක්කු ගහනව කියන්නේ . එහෙම එකෙක් තව දෙන්නෙක් එක්ක අල්ලන් ඉදල තියනව එහා පැත්තේ තිබ්බ පන්සලකින් හමුදුර්වෝ කෙනෙක් එනකන්. තව රෑ තනියම ඇවිත් බය වෙලා පිස්සු කෙලපු අපේ නෑදා වෙන ඇන්ටි කෙනක් දැකල තියනව. උබ ඒ වගේ උන් දැකල නැත්නම් අර youtube එකෙත් ඇති. තොවිල් වලින් හොද කරනවා. මානසික වෛද්‍යවරයෙක් ලගට අරන් ගියත් හොද කරනවා..
නෑ නේ . දැකල නැති උන් නෙවෙයි නෑ කියන්නේ. ඔව් කියන්නේ දැකපු උන් නෙවෙයි . දැන් උබම කිව්වේ උබ අමනුෂ්‍යයෝ ඉන්නව කියලා විෂවාස කරනවා කියල . උබ දැක්කද ?? නෑ නේ. අන්න ඒ වගේ කතන්දර විශාවාස කරන එකක් තමයි හොල්මන් වලටත් තියෙන්නේ . ඒක නිසා උබේ අර color blind කතාව අදාළ නෑ . උබත් මමත් දෙන්නම දකල නෑ . හැබැයි උබ විශ්වාස කරනවා කවුරු හරි කියල තියන නිසා ඇත්තද කියලා දන්නේ නැතුව.
කවුරු හරි පොතක ලියල තියන ඕන දෙයක් පිළිගන්න ඕනේ කියලා දෙයක් නම් මම දන්නේ නෑ .. ඒ වගේ අන්ධ භක්තියක් මට නෑ .
ඕන එකෙක්ට ඕන දෙයක් ලියන්න පුලුවන් ආගම් පොත් වල . ඉතින් ඒ ඔක්කොම ඇත්ත කියලා පිළිගන්න පිස්සුවක් මට නෑ . උබට හොදටම sure ද මේ භාවයේ උබ ඇත්ත කියලා හිතන් ඉන්න දහම ඇත්තමයි කියලා ? කිසි අවභෝධයක් නැතිව තියන හැමදේම විශ්වාස කරන්නේ නෑ මම නම් බුදු හාමුදරුවෝ නෙවෙයි කවුරු කිව්වා කිව්වත්.


ඉතින් අනිත්‍යයි නම් ඇයි මේ මරුන මනුස්සයෙක් තමන්ගේ කලින් තිබ්බ නම/පෙනුම නිත්යව පවත්වාගෙන යන අවතාරයක් , භූතයෙක් ගැන විශ්වාස කරන්නේ. ? ඒක තමයි මමත් ඇහුවේ.

Gedara koheda thiyenneහිතින් හදා ගත්ත එකක් නම් ඉතින් කලින් හිටපු උන් දාලා යන් නෑනෙ
උඹ ඇවිල්ල ඉදල බලපන් හිතින් ද කියල
Buuthayo innwa kiyala oppu karla thiyada scientific experiment ekakin?ඔය මේ ලෝකය තැටියක් නෙවේ ගෝලයක් කියලා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, වගේ ඒවායින් නෙවේ? ඔයාම පරීක්ෂණ පවත්තලා හොයා ගත්තා?
මචන්,ඇත්තටම අහන්නේ.ගේ කොහෙද තියෙන්නේ.මම ඕව ගැන සැහෙන්න හොයල තියෙනවා.ඇත්තටම මිනිස්සු බයවෙලා නම් මට මාසෙකට ගේ අරන් දියන්.මම ඕව ඔක්කොම නැති කරලා දෙන්නම්.ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.
අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්
අම්මපා? ඔයා පොත්වල තියන ලියලා තියන කිසිම දෙයක් අන්ධ භක්තියෙන් විස්වාස කලේ නෑ? ඇයි යකෝ අතේ පත්තු වෙන බොරු කියන්නේ?
--------------------------------------------------------
ඔය මේ ලෝකය තැටියක් නෙවේ ගෝලයක් කියලා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, වගේ ඒවායින් නෙවේ? ඔයාම පරීක්ෂණ පවත්තලා හොයා ගත්තා?
--- හෝ---
ඔයා තාම දන්නේ නෑ ලෝකේ මොන හැඩේ ද කියලා? මොකද ඔයා ඇස් දෙකට දැකලා නැති නිසා?
--------------------------------------------------------
ඔයා ඇමරිකානුවෝ හඳට ගියා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? උඹ ගිහින් බලලයි පිලි ගත්තේ? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, ඔය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන් නෙවේ? ඔයාම ගිහින් හොයා ගත්තා?
--- හෝ---
ඔයා තාම පිලි ගන්නේ නෑ ඇමරිකානුවෝ හඳට ගියා කියලා?
--------------------------------------------------------
ඔයා කොරෝනා කියන්නේ ස්භාවික/කෘතීම වෛරසයක්, එකෙන් ඔය කියන තරං මිනිස්සු ඇත්තටම මැරුණා, ඒ මැරිච්ච හැම මිනිහම මරුනේ කොරෝනා වලින්මයි, ඒකට බෙහෙත ඔය විදින එන්නත, ඒක විද්දොත් ඔක්කොම හොඳ වෙනවා කියන නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? TV එකේ news වලින්, පත්තර articles, ය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන්, internet එකෙන් නෙවේ? ඔයාම පර්යේෂණ වලින්, සමීක්ෂණ වලින් හොයා ගත්තා?
--- හෝ---
ඔයා තාම පිලි ගන්නේ නෑ කොරෝනා ගැන?
------------------------------------------------------------------
තව කියන්න ඕන ද? මම එක දිගට කියන්නං ඔයා ඇස දෙකට කිසි දවසක දැකලා නැති නමුත් පිලි ගන්න ඒවා ගැන!
"බොහෝවිට" ඔයා science සම්බන්ද ඉගන ගෙන තියන දේවල් වලින් 100% ක් ම තියෙන්නේ කිසි දවසක ඇස් දෙකට දැකලා නැති, scientists ලා, lectures ලා, professors ලා, school teachers ලා ඔයාට කියපු දේවල්. ඒ කිසිම දෙයක් ඔයා ඇස දෙකට දැකලා නෑ.
නමුත් ඔයා ඒ හැම දේම කිසි ලැජ්ජාවක් නැතුව විස්වාස කරනවා නේ? නේද? ඔයා කිසි දවසක ඒ අදාළ පරීක්ෂණ නිරීක්ෂණ පවුද්ගලිකව කරලා ඒ අදාළ නිගමන ගත්තේ නෑ නේ?
දැන් ඔයා දරන තර්ක සාධාරණ ද?
මම ඔයාට වඩා සාධාරණයි නේ? මම ඇස වලට නොදකින දේ විශ්වයේ ඇති බවට විශ්වාස කරන කෙනෙක් නේ! මම, මනුෂ්‍ය පියවි ඇසට නොපෙනෙන අනන්ත දේවල් මේ ස්වභාව ධර්මයා තුල තියන බව විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් නේ!![]()

ආයිත් තව මෝඩ තර්ක . මම දැක්කේ නැති නිසා ඒක බොරු වගේ ගොන් කතාවක් මම කිව්වේ නෑ . මම විශ්වාස කරන්නේ නෑ තනි තනි එකාගේ ඔප්පු කරපු නැති මනස්ගාත. හොල්මන් කියන ඒවාට තියන්නේ හුදකලා සිද්දි බන් . එහෙම නැතුව නැවත නැවත අත්දකින්න පුලුවන් ඔප්පු කරපු දේවල් නෙවෙයි .ඔයා කොහොමද කියන්නේ තව කෙනෙක් දැක්කේ නෑ කියලා? ඔයා දැක්කේ නැති බව ඔයාම කියනවා නේ? ඔයා කොහොමද ඔප්පු කරන්නේ තව කෙනෙක් දැක්කේ නැති බව? දැක්කා දැක්කා කියලම බොරු 9 කියන එකෙක් උනත් 10 පාරට අත්තක් කිවුවොත් ඔයා කොහොමද ඒ දෙක වෙන් කරන්නේ? බොරුවට දැක්කා කියන මිනිහෙක් උනත් එකා කියන්නේ බොරු කියලා ඔයා කොහොම ඔප්පු කරන්නේ? මොකද්ද ඔයාට තියන පදනම තමන් දැක්කේ නැත්තන් තවත් කෙනෙක් දැකලා නෑ කියන නිගමනයට එන්න? මම ඔයාට කිවුවා නේ මුලින්ම? දැක්ක කෙනාට දැක්කා කියලා ඔප්පු කරන්නත් බෑ. දැක්කේ නැති අයට අනිත් අයට පෙන්නේ නෑ කියලා ඔප්පු කරන්නත් නෑ. පුළුවන් නං ඔප්පු කරන්න අනිත් අයට පෙන්නේ නෑ කියලා.
ඇයි නැත්තේ color blind කතාව 100%ක් වලංගුයි. මම ඒක කිවුවේ බුතයෝ පේන එක සම්බන්දව. කෙලින්ම ඇස්වලට පෙනිච්ච සිද්දි සම්බන්දව. මම කිවුවේ නෑ නේ මම දැක්කා කියලා? මම කිවුවද මම දැක්කේ නෑ කියලා? මම කිව්වා නේ no comments කියලා! මම පවුද්ගලිකව චිශ්වස කරන දේවල් වලට ඒක අදාළ නෑ! මම දෙයක් විශ්වාස කරන්නේ දැක්කොත් විතරයි මම කිවුවේ නෑ නේ?![]()
පට්ට මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා බන මිත්‍යා වලයි කරුණු , දත්ත වලයි වෙනස තේරුම් ගන්නේ නැතුව.
ආවේශ වෙච්ච උන් මගේ ඇගට ඇවිල්ල.දීල නම් තියෙනවා දත් ගැලවෙන්න.අපේ අම්මල දෙහි කපන තැනකටවත් දැන් මට කතා කරන්නේ නෑ.මම යක්කු ගහපු උන් එක්ක ඉදල තියනව .. හොල්මන් කියලා හිතන්න පුලුවන් දේවල් දැකලත් තියනව. බය වෙලා නෑ හොල්මන් විශ්වාස නොකර ලගට ගහින් බලන නිසා.. අවෙස වෙන තැන වල ඉදලත් තියනව . ඔය හැම එකාම කරන දේවල් මම කාලෙක ඉදන් හොයල බලල තියන නිසයි කියන්නේ. පුළුන් නම් හොයාගනින් හොල්මන් දැකපු එකම දේ කියන දෙන්නෙක් . අනික ලංකාවේ උන් විතරක් ඔය මහසෝනා, මෝහිනී වගේ උන්ට බය වෙන්නේ ?? ලංකාවට එන සුද්දෝ ඔහොම බය වෙන්නෙත් නෑ , කතරගමදී එක සුද්දෙක් වත් ආවේස වෙලා නටන්නෙත් නෑ .
මහසෝනා දන්නා එකාට තමයි ඌව වහන්නේ.බුදුදහම , කතෝලික දහම ගැන දන්නා , අහල තියන එකාට තමයි ඒ ප්‍රතිකාර හරියන්නෙත්. කවදාකවත් ඒවා දැකල නැති උන්ට ඒ ක්‍රම හරියන්නේ නෑ .
අමනුෂ්‍යයෝ විශ්වාස කරනවා කියන එක පදනම් කරගෙන බෞද්ධයෙක් වීම නොවීම තීරණය කරන දෙයක් මම අහල නෑ .
අමනුෂයෙක්, හොල්මනක් එකම ස්වරුපකින් දැකපු පිරිසක් දැකලත් නෑ . එකෙක්ට එකෙක් වෙනස් කතා තියෙන්නේ හැමෝටම.
උබ බෞද්ධයෙක් විදියට හිතනවද හැමදේම අනිත්‍ය එකේ මේ මරුන මනුස්සයෙක්ගේ කලින් පෙනුමක්/නමක් , maintain කරන දෙයක් තියනව කියලා ? තිබ්බත් ඕකුන් ට කරන්න පුලුවන් දෙයක් කියපන් උදා ඇතිව. හැම එකම බුද්දාගමේ තියන නිසා විශ්වාස කරනවා කියන්න එපා . මොකද බුද්දාගමේ විදියට ලබන භාවගේ උබ වෙන ආගමක ඉපදිලා ඒ දේවල් ටික මේ විදියටම විශ්වාස කරගෙන ඉන්න ඉඩ තියනව.![]()
මම කිව්වේ යක්කු ගහන කතාව ඇත්ත කියලා නෙවෙයි බන්. ඒ වගේ හිතන් ඉන්න අත්තටම බය වෙච්ච උන්. උන්ට යක්කු ගහල කියලා සමහර උන් හිතන්නේ. මම කියන්නේ ඒ ඔක්කොම හිතෙන් බය වෙච්ච ලෙඩ . ඔය උබ කියලා තියෙන්නේ තව ඔය වගේ මිත්‍යා දේවල් ලිස්ට් එකක්ම.YouTube එකේ ඕන තරන් බොරු තියනවා. ලංකාවේ අඳ බාල මිනිස්සු බහුතරය ඉන්නේ. දේශපාලකයන් දෙවියන් වගේ හිතාගෙන, tv එකේ උන් ගහන ගෙබ්බ ඔක්කොම ගිලින මෝඩ රැලක් බුතයෝ දැක්කා කිවුවම විස්වාස කරන්න පුළුවන් ද? මම ඔයා කියන සොකරි නැටුන් දැකලා තියනවා අලි බොරුව කරන්නේ.
මානසික වෛද්‍ය වරුන්ට හොඳකරන්න බැරි රෝග තියන පෞගලික ලෙඩ්ඩු 3 දෙන්නෙක් මම දන්නවා ඒ එකෙකුටවත් ඒ ලෙඩ හොඳ කරන්න මානසික වෛද්‍ය වරුන්ට පුළුවන් උනෙත් නෑ උන්ට බුත ප්‍රශ්නෙකුත් නෑ. මානසික වෛද්‍ය වරු කියන්නෙත් සල්ලි ගරන තක්කඩි රැලක්.
මානසික විද්‍යවරු, නිකන් වයිද්යවරු, යකදුරෝ, දේවාල කපුවෝ, social media වල යක්කු වැහෙන සොකරි කරන උන් ඔක්කොම තක්කඩි..
දම්මික පැනියක් බොන්න දිවුවා, රාවනා නැගිටින්න හදවනවා, ලැට් බට වැටෙන කැළණි ගඟේ made in China නාග මාණික්‍යක් හොයාගෙන ඒකට වඳිනවා.. උන් තමයි යක්කු දැක්කේ? ඔයාගේ නොදක්කොත් නොපිළිගන්නා theory එකට හෙළ YouTube channel වලින් facts ගන්නවද?![]()


ටිපිකල් එළකිරි වැසියෙක් විදිහට ,මේවට උත්තර දීල තේරුමකුත් නෑ බන්. හෙන මෝඩ තර්ක. facts , myths කියන දේ වත් තේරුමක් නැතුව මෙච්චර හෑල්ලක් ලිව්වද මන්ද.
science වල තියන දේවල් හෝ, වෙනත් කරුණු දත්ත තනි තනි මිනිහ දකින්න ඕන නෑ බන්. ඒවා සාධක සහිතව ඔප්පු කරපු දේවල්. ඕන නම් නැවත නැවත පරික්ෂ කරන්න බලන්න පුලුවන් ඕන එකෙක්ට. එහෙම නැතුව කොහේ හරි එකෙක් ලෝකේ ගොල්ක්යක් වගේ කියලා එතන ඉදන් අනිත් උන් ඒක හොයලා බලන්නේ නැතුව විශ්වාස කරනවා වගේ මෝඩ දෙයක් නෙවෙයි. හොල්මන් ගැන සාධක සහිතව ඔප්පු කරල තියන, නැවත නැවත ප්‍රතිඵල අත්දකින්න පුලුවන් දෙයක් කියන්න. පිලිගන්නම් එතකොට. එහෙම නැතුව එක එක තනි හුදකලා සිද්ධි නිකන් මනස්ගාත විතරයි බන්. ඕක තේරුම් ගන්න තරම් බැරි එකෙක්ද![]()
ආයිත් තව මෝඩ තර්ක . මම දැක්කේ නැති නිසා ඒක බොරු වගේ ගොන් කතාවක් මම කිව්වේ නෑ . මම විශ්වාස කරන්නේ නෑ තනි තනි එකාගේ ඔප්පු කරපු නැති මනස්ගාත. හොල්මන් කියන ඒවාට තියන්නේ හුදකලා සිද්දි බන් . එහෙම නැතුව නැවත නැවත අත්දකින්න පුලුවන් ඔප්පු කරපු දේවල් නෙවෙයි .පට්ට මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා බන මිත්‍යා වලයි කරුණු , දත්ත වලයි වෙනස තේරුම් ගන්නේ නැතුව.
දැන් අන්ධ එකෙක්ට ඇස් පෙන්නේ නැති එක මම විශ්වාස කරන්නේ මම ඒක දැකලද ? අත්විදලද ??
එකෙ ආයිත් මට ගිහින් ඔප්පු කරන්න දෙයක් නෑ . ඒවා ඕන එකෙක් පරික්ෂ කරොත් උත්තර එන ඒවා. එහෙම නැතුව ලංකාවේ උන්ට එක විදියකුයි, වෙන වෙන රටවල් වල උන්ට එක එක විදියකුයි, තනි තනි මනුස්සයට වෙන වෙනම කතා තියන මිත්‍යා මත වගේ දේවල් ඔප්පු කරනකන් මිත්‍යා ම තමයි. හිතළු. ඕවා මානසික ලෙඩ. ඒක නිසා තමයි මානසික වෛද්‍යවරයෙක්ට හොද කරන්න පුලුවන්. බැරි නම් හොද වෛද්‍ය වරයෙක් හම්බෙන්න කියන්න.![]()

logic fail ද කියලා කියවන උන් තේරුම් ගනී බන් . මට එකෙ කිසි අවුලක් නෑ .ටිපිකල් එළකිරි වැසියෙක් විදිහට ,
තමන්ගේ තර්ක ෆේල් උනාම
කියන්න දේවල් නැති උනාම
අහන ප්‍රශ්න වලට උත්තර නැති උනාම
තමන්ගේ නැට්ට තමන්ට පැගුනාම
තමන්ගේ තර්කෙ තමන්ටම පිට උගුරේ ගියාම
මරු කියවලා පැනලා පලයන් අන්න එහෙම.
logic fail!![]()

ඒක තමයි බන් කිව්වේ හිතින් හදාගත්ත ලෙඩ වලට හිත සන්තෝස කරන විසදුම් තියනව.උඹට ඔය ඔක්කොම තේරුමක් නැති දේවල් කතා කර ගනිල්ලාකො වෙන තැනක. මට ඕන ප්‍රශ්නෙට විසදුමක් මිසක් කෙස් පලන තර්ක නෙමෙයි. ඕව නොපිලිගන්න උන් එක්ක වාද කරල තේරුමක් ම නැ....
කොච්චර පොරක් උණත් මන් දන්නව ආයෙමත් පැත්ත පලාතක එන්නෙ නැ කියල. උඹල ගෙන්නගෙන අතින් කයිට් කරගන්න වෙලාවකුත් නැ.ගෙවල් මාරු කරන්න සල්ලිත් නැ...ඒ නිසා කරන්න පුළුවන් විසදුමක් දීපන් නිකන් කට මැත දොඩන එවුන් වෙන ත්‍රෙඩ් එකක දාගෙන දොඩා ගනින්කො![]()