ක්‍රෙඩ්යිට් කාර්ඩ් එකක් ගන්න උදව්වක්
මට සම්පත් බෑන්කුවෙන් ක්‍රෙඩ්යිට් කාර්ඩ් ගන්න ඔනෙ මචන්
මම FD එකක් දාලා ගන්න ඉන්නෙ
මම සම්පත් කොල් සෙන්ටර එක්ට කතා කරත් ඉන්න වුන් හරි විස්තරයක් කියන් නෑහෑ බයිලා කියොනවා

මෙ ගෑන විස්තරයක් දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න බම්ප් පාරකින් හරි උදව් කරන අයට සලකනවා

* මට දෑනගන්න පුලුවන්ද ක්‍රෙඩ්යිට් කාර්ඩ් එකක් අයදුම් කරනකොට අවශ්‍ය කරන ලියකිවිලි මොනාද
* මම හෙට ගියොත් කව්දා වගෙ ගන්න පුලුවන්ද
ඉල්ලන්නෙ ක්ලසික් එකක් කිව්වෙ දවස් 14කින් දෙන්න පුලුවන්නම් කියලා
* මීට වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් ක්‍රමයක් තියනවාද
ඉල්ලන්නෙ ක්ලසික් එකක් කිව්වෙ දවස් 14කින් දෙන්න පුලුවන්නම් කියලා

* මීට වඩා අඩු කාලයකින් ගන්න පුලුවන් ක්‍රමයක් තියනවාද
මෙ ගෑන විස්තරයක් දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න බම්ප් පාරකින් හරි උදව් කරන අයට සලකනවා
Last edited:

ita wada yanna puluwan kiwwa 
melo deyk therun nha kiyapu yanna issella hari wisthark dha na ganna baluwe mukuth dhan naethuwa yanna aul wage
roshan.herath 