සවුන්ඩ් කාර්ඩ් එකක් හොයා ගන්න. (ලොකු උදව්වක්)

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    meka mn awurud 2ka idan use kranwa. audophile kenek newenm shape. good output quality ekak tiyenawa. 5.1 output eka. lap ekakta godak watinawa. eth meka PC ekakta mn recommend krnne na.
    ඇයි මචං පිසි වලට අවුල්ද මේක?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    meka usb machan. ubata mekata wada quality pci e card ekak hoyagnna puluwan machan lesiyenma. pc ekak tyna eke pcie port eken wadak ganna.
    pci e card හොයා ගන්න දැන් අමාරුයි මචං ගොඩක්. තියෙන ඒවාත් ගොඩක් ගනන්. මම ගම්පහ ඉදලා යුනිටි එකට වෙනකම් ගියා. ඒත් කඩ දෙක තුනක විතරයි තිබ්බේ. ඔයා දන්න මොකක් හරි ප්ලේස් එකක් තියෙනවද?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    https://www.neoview.lk/products.php?subcc__prd_id=20

    neoview eke tynawa neda machn yakkala. poddak call krala balapn. ube port eka hariyta balan palayan. pci or pci e.

    scurvy and Heshan Daminda dala tiyena usb sound card nathuwa wena usb sound cardnam ganna epa. anith usb okkoma wage patta jaraawa
    මම නියෝවිව් එකටත් ගියා මචං. එහේ ගිහිල්ලා තමයි පට්ට කට්ටක් කැවෙි.. පෝලිමේ හිටියා පැය තුනක් විතර. ඉදලා ගිහිල්ලා බලපුවම බඩු තිබුනා. නමුත් ඒවල ඩිජිටල් අවුට් නැහැ. මට ඒදානම් එපාම වුනා බං.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම නියෝවිව් එකටත් ගියා මචං. එහේ ගිහිල්ලා තමයි පට්ට කට්ටක් කැවෙි.. පෝලිමේ හිටියා පැය තුනක් විතර. ඉදලා ගිහිල්ලා බලපුවම බඩු තිබුනා. නමුත් ඒවල ඩිජිටල් අවුට් නැහැ. මට ඒදානම් එපාම වුනා බං.
    අප්පටසිරි ඩිජිටල් අවුට් එකක් ඔනේ නේද? එහෙන්ම් මචන් අර usb එක ගනින්. හැබැයි ඒකේ optical SPDIF එකක් තියෙන්නේ. coaxial digital output එකක් නෑ. ඩරස් එකේ තියෙනව දැක්කා. ඒකෙන් හැබැයි china වලින් එන්නේ. ඊට වඩා හොදයි ali express එකෙන් ගනින්. මේ දවස්වලන්ම් බඩු එන්නේ නෑ මචන්

    https://ikman.lk/en/ad/sound-card-for-sale-puttalam

    පුත්තලමේ තියෙනවා usb එක 5000ට :lol::lol: පුත්තලම් බූරුවන්ට හොදයි ඒ ගානට.

    https://ikman.lk/en/ad/creative-sound-blaster-51-live-card-for-sale-colombo

    3750ට තියෙනවා. Creative එකක්. ඒකෙ තියෙන්නෙ digital output coaxial එක හැබැයි මං හිතන්නේ, කෝල් කරල අහන්න වෙන්නෙ.
     
    Last edited:

    ඔව් බන් රු5000/= දිලා අරක ගන්න පිස්සුද බන්. අනික් එකත් සෙට් වෙන්නේ නැහැ. ඒක pci card එකක්. Pci e නෙමෙයි මචෝ. Any way thanks 🙏 මචෝ..!!!!
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    එලකිරි එකේම එලකිිරි කොල්ලෙක්ගෙන්ම සුපිරි සවුන්ඩ් කාර්ඩ් එකක් සෙට් වුනා. හිතුවටත්ව වඩා හොද එකක්ම. මෙයාගෙන් තමයි ගත්තේ.
    https://elakiri.com/members/සුදු-මහත්තයා.221073/

    උදවු කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.