ක්‍රෙඩිට් කාඩ් Refund Help

nalinsen

Member
Nov 6, 2016
716
90
0
ක්‍රෙඩිට් කාඩ් Refund Help

:confused::confused::confused:

Amazon එකෙන් අයිටම් එකක් Order කරා ගිය මාසෙ 22. දන්නෙම නැතිව ඒකේ Prime Membership එක ඇක්ටිව් වෙලා. අද 99USD කැපිලා. සම්පත් එකෙන් කෝල් කරද්දි දැන ගත්තේ. මේක Refund කර ගන්න පුලුවන් වෙයිද මචන්ලා.
 
GMC

Member
Sep 13, 2017
1,193
234
0
මගෙත් amazon prime තියෙනවා ඒත් මාසෙට $12.99 උඹට annual anal membership සෙට් වෙලා පුටේ. දැන්ම රිෆන්ඩ් ඉල්ලපං බැරිනම් සම්පත් එකට ගිහින් චාජ්බැක් කරපං :yes:
 
  • Like
Reactions: nalinsen

Irosh125

Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    :confused::confused::confused:

    Amazon එකෙන් අයිටම් එකක් Order කරා ගිය මාසෙ 22. දන්නෙම නැතිව ඒකේ Prime Membership එක ඇක්ටිව් වෙලා. අද 99USD කැපිලා. සම්පත් එකෙන් කෝල් කරද්දි දැන ගත්තේ. මේක Refund කර ගන්න පුලුවන් වෙයිද මචන්ලා.

    mekata adala na eth dana ganna ahanne Amazon eken dan lankawata shipping karanawwada? mita kalin genath thiyenawada?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මගෙත් amazon prime තියෙනවා ඒත් මාසෙට $12.99 උඹට annual anal membership සෙට් වෙලා පුටේ. දැන්ම රිෆන්ඩ් ඉල්ලපං බැරිනම් සම්පත් එකට ගිහින් චාජ්බැක් කරපං :yes:

    කොහොමද බන් කන්ටැක් කරන්නේ ?