Amazon එකෙන් අයිටම් එකක් Order කරා ගිය මාසෙ 22. දන්නෙම නැතිව ඒකේ Prime Membership එක ඇක්ටිව් වෙලා. අද 99USD කැපිලා. සම්පත් එකෙන් කෝල් කරද්දි දැන ගත්තේ. මේක Refund කර ගන්න පුලුවන් වෙයිද මචන්ලා.
mekata adala na eth dana ganna ahanne Amazon eken dan lankawata shipping karanawwada? mita kalin genath thiyenawada?
samahara item shipping thiyenawa Lankawata site eke nm genapu kenek thma hoya ganna onimama badu order karala nam ne only amazon prime
මගෙත් amazon prime තියෙනවා ඒත් මාසෙට $12.99 උඹට annual anal membership සෙට් වෙලා පුටේ. දැන්ම රිෆන්ඩ් ඉල්ලපං බැරිනම් සම්පත් එකට ගිහින් චාජ්බැක් කරපං![]()
Amazon ඒකට කියපන්.
උන් රිෆන්ඩ් කරනවා
mekata adala na eth dana ganna ahanne Amazon eken dan lankawata shipping karanawwada? mita kalin genath thiyenawada?