කාගෙත් සුන්දරි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    කාගෙත් සුන්දරි දැන් කියනවා උන් හරි පිරිසිදුයි ලු... සමාජ රෝග නෑලූ.​

    වැඩේ කියන්නේ සුන්දරි 1994 මැඩම් කෙනෙක් එක්ක ලැග්ගා.. ඉටපස්සේ හම්බන්තොට පොරක් එක්ක 2005දි ලැග්ගා.... ඊට පස්සෙ 2010 ජෙනරාල් කෙනෙක් එක්ක ලැග්ගා... ආයේ 2015 දි ජනෙලෙන් සිරා පොරක් එක්ක ලැග්ගා.... දැන් හැමෝම එක්ක ලැග්ග කාගෙත් සුන්දරි කියනවා ඒකි හරි පිරිසිදුයි ලූ. අනිත් උන් ඔක්කොටම සමාජ රෝගලූ​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,155
    76,869

    Athulata danne natuwa galak kapuwa wennath puluwan ne ban 🤭 🤭
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹලා තමා හරියට බැලුවොත් කාගෙත් සුන්දරී. 1505 ඉඳන් සුද්දගෙන් පුකේ ඇරගත්තා 1948 ඉඳන් ගූපියොන්ගෙනුයි පොහොට්ටුවෙනුයි ඇරගන්නවා.
     
    • Like
    Reactions: mayadmax

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    කාගෙත් සුන්දරි දැන් කියනවා උන් හරි පිරිසිදුයි ලු... සමාජ රෝග නෑලූ.​

    වැඩේ කියන්නේ සුන්දරි 1994 මැඩම් කෙනෙක් එක්ක ලැග්ගා.. ඉටපස්සේ හම්බන්තොට පොරක් එක්ක 2005දි ලැග්ගා.... ඊට පස්සෙ 2010 ජෙනරාල් කෙනෙක් එක්ක ලැග්ගා... ආයේ 2015 දි ජනෙලෙන් සිරා පොරක් එක්ක ලැග්ගා.... දැන් හැමෝම එක්ක ලැග්ග කාගෙත් සුන්දරි කියනවා ඒකි හරි පිරිසිදුයි ලූ. අනිත් උන් ඔක්කොටම සමාජ රෝගලූ​

    උඹ නම් ලැගල නැත්තේ ජෙප්පො ඵක්ක විතරයි නේ.මැරෙනකන්ම මාරුවෙන් මාරුවට ලගින්නේ අනිත් පක්ෂ දෙකේ උන් ඵක්ක විතරයි...😅😅
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ නම් ලැගල නැත්තේ ජෙප්පො ඵක්ක විතරයි නේ.මැරෙනකන්ම මාරුවෙන් මාරුවට ලගින්නේ අනිත් පක්ෂ දෙකේ උන් ඵක්ක විතරයි...😅😅

    ජෙප්පො...මම කොහෙවත් එහෙම කිව්වේ නෑනේ... මම කිව්වේ මේ කාගෙත් සුන්දරි ගැන... තොප්පිය හරිනම් ඉතින් කරන්න දෙයක් නෑ​

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    ඕව මොනාද සමාජ රෝග හැදිලා වඳ වෙලා කිව්ව අනිල් එක්ක රාජපැත්තල ලගින්නේ. ඒ වන උන එකම උබල ලොවන්නෙ.

    මෝඩ වෙලා දේශපාලනේට කඩේ යන්න එපා බන්, ඔය හැම එකාගේම කිල්ලෝටවල හුනු තියෙනවා.